NPP ඇත්ත කතාව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,726
    32,457
    113
    අනුරටත්, ඇමති මණ්ඩලයටත් උඩින් ඉන්නේ සභා වල සභාපතිල නම් එහෙම දේකට නෙමෙයි මිනිස්සු අනුරට කතිරෙ ගැහුවෙ. අනුරගෙ කතිර වලට සභා වලට රිංගපු උන් අමාත්‍යංශ, ජනපති කාර්යාල ලිපි සතේකට ගණන් නොගන්න තැනට NPP බිම්මට්ටමේ උන්ට හැසිරීම පත්වෙලා...
    මේව NPP උඩ ඉන්න උන් දකින්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: War Fighter

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,577
    3,422
    113
    අනුරටත්, ඇමති මණ්ඩලයටත් උඩින් ඉන්නේ සභා වල සභාපතිල නම් එහෙම දේකට නෙමෙයි මිනිස්සු අනුරට කතිරෙ ගැහුවෙ. අනුරගෙ කතිර වලට සභා වලට රිංගපු උන් අමාත්‍යංශ, ජනපති කාර්යාල ලිපි සතේකට ගණන් නොගන්න තැනට NPP බිම්මට්ටමේ උන්ට හැසිරීම පත්වෙලා...
    මේව NPP උඩ ඉන්න උන් දකින්නෙ නැද්ද?
    යකෝ ඒන්පීපී අපේ පැත්තෙන් දාපු ඒකා ප‌ොහොට්ටුවෙන් විතරයි ඡන්දෙ ඉලල්ල තිබ්බෙ නැත්තේ උගෙ පුතා දා ගත්ත ජොබ් වලට කලින් ආණ්ඩු වලින්. අදටත් කැරියට ගමේ ඒවුන් කැමති නෑ හැබැයි දැන් ඒන් පී පී මන්ත්‍රී. ඔ්කුන්ව ඒලවල දාන්න කියපල්ල ඔක්කොටම කලින්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,184
    14,504
    113
    🌎
    Ape paththe giya para Pohottuven illapu kenage wife me para NPP eken illuva.

    @jhnnwp Uba liyumak yavanava kivva ne. Yavvada???

    ------ Post added on Nov 5, 2025 at 7:20 PM
     
    Last edited:
    • Haha
    Reactions: JBLs and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    @jhnnwp මේ අපි උඹට බනින්නේ මොනවත් කියන්නේ නැ.. ඔය ඔය උඹේ හිතේ තියන කලකිරීම අපි දන්නවා. හිතේ තද කරන ඉන්නේ නැතුව බැනපන් හිතේ හැටියට බැනපන්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,255
    1
    29,033
    113
    කවුරු ආවත් ලංකාව හදන්න බෑ. මොකද ලංකාව කියන්නේ අසුන්දර, කාලකන්නි පාලනය කරන, බහුතරය විනය නැති මිනිස්සුන්ගෙන් පිරිච්ච සුන්දර රටක්.

    ඒ පරම සත්‍යය අවබෝධ කරගෙන ජීවත් වෙයන්. තමන්ටත්, පවුලේ උන්ටත් මෙලොවත් පරලොවත් වැඩක් වෙන දෙයකට හිත යොමු කරපං
     
    • Love
    Reactions: kinkon

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,392
    4,734
    113
    නොපෙනෙන මානයේ
    img-1-1762354476914.jpg
     
    • Haha
    Reactions: War Fighter