NPP බයියෙක් කිරිබත් කාලා සතුටෙන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පලවෙනිදා රටම කරිබත් කෑවා.. සහල් ඔ්න තරං තියෙනවා…- මාලිමා මන්ත‍්‍රී

    devananda-13-01-25-1000x600.avif

    ජනවාරි පලවෙනිදා රටේ හැම කෙනෙක්ම කිරිබත් කෑව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

    කිරිබත් යනු අපේ රටේ විශේෂ අවස්ථාවන්වල ආහාර සංස්කෘතියක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

    නමුත් එම විශේෂ අවස්ථාවන් විපක්ෂයේ දේශපාලන උවමනාව වෙනුවෙන් පාවිච්චි කිරීමට උත්සාහයක් දරමින් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

    ළඟම වෙළඳසැල ඕනෑ තරම් හා සහල් ඇති බවද ඔහු සඳහන් කළේය.

    කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186

    මුගෙ ගෑනි කඩේ එකගෙ එක කටට ගන්න ඇති. බජාජ් ජෙප්පන්ගෙ ගෙවල්වල ගෑනු එහෙම තමා කන්න බොන්න හොයන්නෙ. 🤭 🤭