NPP මාතර රැළිය Live. කට කපලා සෙනඟ......

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනුරය අන්තවාදෙ ගැනමයි කථාව.මුස්ලිම්,දෙමළ ජන්ද ටික ඩැහැගන්‍නත්‍ ඵපැයි..:D
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මිනී මෝරු ටැංකිය ගැනත් කියනවා යකෝ. බොරු විදිනවා:lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anurayage kata kapala senga innawa hamadama. uge kathawa lassanai. kathawa ahuwata wada bari nisa vote denne na ahana un:D:D:yes::yes::D:D.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ලපයම එකපාරක් කිව්වා අපේ මීටින් වලට සෙනග ඉන්නවා චන්දෙ දෙන්ඩ කවුරුත් නැ කියලා