NPP මාලිමා බත් පැකට් අරක්කු භාග ඩාන්ස්!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    බයියෝ NPP එකේ බලය අල්ලලා, ඒ විදිහටම කරගෙන යනවා.... ඇත්තටම අපි රට දියුණු කරන අයට කවද්ද රට බාර දෙන්නේ.
     
    • Haha
    Reactions: monson and Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113

    ඕවට බස් වලට සල්ලි කොහෙන්ද කියලා ඉතින් අහන්න එපා, සහෝදරවරු රට හදන්න ස්වකැමැත්තෙන් දෙන ඒවා තමා 🤭 🤭
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    UNP පොන්න ඩාන්ස් නැතුව කිසි ගැම්මක් නැ නේ :sorry:


    කවුරු කරත් කැරිම කැම්පේන් . මන් හිතන්නෙ පොහොට්ටුවෙන් සල්ලි දීල කරවපු වැඩක් මේක . UNP එක සෑහෙන්න විනාශ උනා මේකෙන් . ඉරාජය වෙන්න ඕන මේක කරේ
     
    • Haha
    Reactions: Cypress

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,908
    10,256
    113
    neVr5586kQ.jpg
     
    Last edited:

    Similar threads