NPP Finalized National List 🟥❌

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    FB_IMG_1731770148149.jpg

    FB_IMG_1731770152596.jpg

    FB_IMG_1731770162422.jpg

    FB_IMG_1731770174602.jpg

    FB_IMG_1731770179279.jpg

    මේ සෙට් එක නේද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    Sugath kochchara kaaleka indan deshapalane karana kenekda? Deshapaalane kiyanne wenama subject ekak. Man nan ahala na pora deshapalane kala kiyala.

    Man pawudgalikawama kalakaarayo (naluwo & gayakayo) deshapalaneta enawata kamathi na. Godak unta kisima awabodayak na. Minissu unge film/sindu balala unta kathire gahanawa. Jagath Manuwarana awatath man wadi kamaththak na. Ara Chamila kiyana niliya awe nathi eka nan loku deyak.

    Sugath gaththata wada me welawe engineer kenek or loku company kipayaka CEO/COO/Chairman/MD wage hitapu porak or entrepreneur kenek or scientist kenek gattanan watinawa kiyana eka mage pawudgalika mathaya

    ceo , engineer , doctor කෙනෙක්ට නැති දැනුමක් සුගත් ගාව ඇති. ක්‍රිඩාව කියන්නේ රටක නම උඩට එන විශයක් , රටේ සෞඛ්‍යයට කෙලින්ම බලපාන කාරනවක්. ඔය ඉන්නේ ඩොක්ටර්ලා 16 කොහෙද ප්‍රොෆෙසර්ලත් ඉන්නේ . මූ එකෙක් විතරයි.

    ජෙප්පන්ගේ නම කිය 10 ඇති අනික් උන් එක්කෙවත් කවුරුත් දන් නෑ , ඒ උනාට උන් වැඩ කරලා ඇති. ජාතික ලයිතුවක මුලික අරමුණ ජන්දයකින් තෝරාපත්ගරගැනීමට නේ නොහැකි විශේශ අවශ්‍යතාව ඇති පුද්ගලයන් මැති සභයට ගැනීම .

    මනුවර්ණ කලාකාරයෙක් ඇයි කලාකාරයෙක්ට එන්න බැරි කලාවෙන් මහත් ජනතවකගේ ජන සංවේදනය වෙනස් කරන්න පුලුවන් . මාස 6 උගන්න දෙයක් පැයෙන් දෙන්න පුලුවන් කලාවට. අනික මනුර්න එන්නේ ජනතා ජන්දෙන් . ඔය ජනතාවම මීට කලිනුත් කට්ටිය එව්වේ. ඇමරිකාව මුවි ඉන්ඩස්ට්‍රි එකෙන් බිලියන ගනන් හොයනවා ඒකත් ඉන්ඩස්ට්‍රි එකක් ඒවගේ ප්‍රගමනයට ඒ පිලිබද දැනුමක් තියන එකෙක් දෙන්නෙක් හරි පර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: lakshitha2011

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    Olympic kridaka?
    Ethakota susanthikata mokakda kiyanne?
    පදක්කම්ලාභි ඔලිම්පික් ක්‍රීඩිකාව

    මම් දාපු පොටො ටික මුල් පොස්ට් එකට දාන්න පුලුවන්ද
    ------ Post added on Nov 17, 2024 at 2:58 PM

    sports paththa bara deyi
    National list ena katawath ministry na
    ------ Post added on Nov 17, 2024 at 3:00 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Sugath kochchara kaaleka indan deshapalane karana kenekda? Deshapaalane kiyanne wenama subject ekak. Man nan ahala na pora deshapalane kala kiyala.

    Man pawudgalikawama kalakaarayo (naluwo & gayakayo) deshapalaneta enawata kamathi na. Godak unta kisima awabodayak na. Minissu unge film/sindu balala unta kathire gahanawa. Jagath Manuwarana awatath man wadi kamaththak na. Ara Chamila kiyana niliya awe nathi eka nan loku deyak.

    Sugath gaththata wada me welawe engineer kenek or loku company kipayaka CEO/COO/Chairman/MD wage hitapu porak or entrepreneur kenek or scientist kenek gattanan watinawa kiyana eka mage pawudgalika mathaya
    මේ අවුරුදු 9කට කලිං

    Olympic kridaka?
    Ethakota susanthikata mokakda kiyanne?

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ❌Bimal Ratnayake

    ❌Dr. Wasantha Subhasinghe

    ❌Dr. Anura Karunathilake

    ❌Dr. Upali Pannilage

    ❌Eranga Udesh Weeraratne

    ❌Aruna Jayasekara

    ❌Dr. Harshana Suriyapperuma

    ❌Janitha Ruwan Kodithuwakku

    ❌Punya Sri Kumara Jayakodi

    ❌Ramalingam Chandrasekar

    ❌Dr. Najith Indika

    ❌Sugath Thilakaratne

    ❌Lakmali Hemachandra

    ❌Sunil Kumara Gamage

    ❌Gamini Ratnayake

    ❌Prof. Ruwan Chaminda Ranasinghe

    ❌Sugath Wasantha De Silva

    ❌Keerthi Walisarage

    මම නම් මෙතනින් බගෙට බාගයක්ම දන්නෑ, 21 ඉදලා බලනවා එක එක්කෙනා කොහොමද වැඩ කරන්නෙ කියලා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පදක්කම්ලාභි ඔලිම්පික් ක්‍රීඩිකාව

    මම් දාපු පොටො ටික මුල් පොස්ට් එකට දාන්න පුලුවන්ද
    ------ Post added on Nov 17, 2024 at 2:58 PM

    National list ena katawath ministry na
    ------ Post added on Nov 17, 2024 at 3:00 PM
    not ministry... deputy minister hari mokak hari..ape athletics paththa target karala deyi
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Simply මිනිහෙක් කළාකාරයෙක් හරි ක්‍රීඩකයෙක් හරි හින්දා ඌ දේශපාලන කරන්න සුදුසු නෑ කියලා හිතන එක නම් අමු ගොං කමක්...

    රොනල්ඩ් රේගන් එහෙම ඇමරිකාවේ ජනාධිපති නොවුණානම් මේ කියන ධනවාදය මැරිලා ගොඩක් කල්...

    රන්ජන් ජයලාල් කාරයා නෑ නේ... වෙලාවට... හිටියනං අරුගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ...
    ------ Post added on Nov 17, 2024 at 3:15 PM
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Attention - NPP friends

    කොළඹ කවර් කරන් දුවපු පරණ බස් රූට් වහල වට්ටල ගැමුනුවට ආස ආස රූට් දාගත්ත පොලිටික්කොන්ට ජරාව දිදි.

    112, 115,173,104,168 , 118..

    ඔය වැඩෙන් තමා පාරට දාන එකා දෙන්න යන වාහන වැඩිවෙලා පැය ගානක COLOMBO ට්‍රැෆික් හැදුනෙ.

    මේකෙ NPP එවුන් ඉන්නවනම් කියල බස් ගැමුණු හෙවත් රවීගෙ ගොට්ට කරපු අපරාදෙ රිවස් කරපල්ල් පරන බස් රූට් ආයෙ දාල. ඉක්මන් රිසල්ට් පෙනෙයි තදබදේ අඩුවෙල..ලකුනුත් වැයෙයි අමාරු කල්යන වැඩක්
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    Transportation minister awama email ekak dapan.

    Attention - NPP friends

    කොළඹ කවර් කරන් දුවපු පරණ බස් රූට් වහල වට්ටල ගැමුනුවට ආස ආස රූට් දාගත්ත පොලිටික්කොන්ට ජරාව දිදි.

    112, 115,173,104,168 , 118..

    ඔය වැඩෙන් තමා පාරට දාන එකා දෙන්න යන වාහන වැඩිවෙලා පැය ගානක COLOMBO ට්‍රැෆික් හැදුනෙ.

    මේකෙ NPP එවුන් ඉන්නවනම් කියල බස් ගැමුණු හෙවත් රවීගෙ ගොට්ට කරපු අපරාදෙ රිවස් කරපල්ල් පරන බස් රූට් ආයෙ දාල. ඉක්මන් රිසල්ට් පෙනෙයි තදබදේ අඩුවෙල..ලකුනුත් වැයෙයි අමාරු කල්යන වැඩක්🤔
    ------ Post added on Nov 17, 2024 at 3:20 PM