NPP(JVP) බයි ලෝජීක්.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    මොකක්ද බන් මේ මාලිමා කියලා හුත්තක් පටන් අරන් තියෙන්නේ, ඕක මාලිමාව නෙවේ JVP මිනි මරු JVP.

    මිනි මරු JVP එකේ අතීතයේ කරපු මිනි මැරුම් අමතක වෙන්න චන්ද ගන්න මාලිමා කියල හුත්තක් උස්සන් චන්ද ගන්න යනවා.


    2015 අනුර කුමාර මහින්දට හොරා හොරා කිව්වා හින්දා, සිරිසේනගේ දුෂණ වංචා කමිටුවේ සබාපති උනේ අනුර කුමාර හුත්තිගේ කොල්ලා.

    ඕකා රාජපක්ෂලාගේ දුෂණ වංචා තියෙනවා නම් 2015-2019 අතර කාලේ හිරේ නොදා ඉදි ද ? ඒ කාලේ ඔප්පු කරගන්න බැරි උන බොරු චෝදනා තාම කරනවා.

    අනුර කුමාර කැරි බල්ලා දන්නේ හොරා හොරා කියලා කෑගන්න විතරයි.
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    😁
    05QLmdp.jpg

    8Rz44Im.jpg

    sOoeRR3.jpg
     
    • Haha
    Reactions: hitter

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නානසාර සෙට් කරන් වරෙන්.මාත් එන්නම් :lol:
    මෙහෙමද පොන්ස් 😂 👇👇
    අමතක කිරීමට ඇතමුන් උත්සහා කළත්) එදා පටන්ම ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටි ජාතික සංවිධාන විශේෂයෙන් "සිංහල රාවය" හා "බොදු බල සේනා" සංවිධාන කාර්යයන් වෙනුවෙන් ද අපි නිරන්තරයෙන් පෙනී සිටියෙමු. එදා අපව ජාතිවාදී, ආගම්වාදීන් ලෙස පට්ට ගැසූ බොහෝ දෙනෙක් අද පැහැදිලිවම ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටීමත්, දහස් ගණනක තරුණ පිරිසක් ජාතික හා ජාතික සංවිධාන මතවාදය වටා ගොණු කර ගැනීමටත් සැළකිය යුතු මට්ටමින් දායක වීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක් නොව පොදුවේ මුළු මහත් ජාතිය ලැබූ ජයග්‍රහණයක් බව අප අදහස් කරගෙන සිටිමු.

    Be patient hambayine.they will be back :P
     
    • Haha
    Reactions: 2osama

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ සැරේ ඡන්දෙ දෙන්න ඕන මොන පක්ෂයට ද කියල මේ වගේ සිගිති ආතල් post වලින් පේනවා :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩෝ නානසාර කෝ බන් ? අරාබි ගිහින් කොන කපාගෙනද ?
    නානාව දන්නේ උඹනේ පොන්ස්.මේ සැරටම කඩේ ගිහින් තියෙන්නේ 🤭

    සොරි ඩොට් කොම්, මොකද වුණෙ ?

    ගෞරවණීය ස්වාමීන් වහන්ස/මිතුරු මිතුරියනි.
    Sorry.com/ facebook අපගේ පිටුව 'හැකර් ප්‍රහාරයකට' ලක් කිරීමට, අප අතරම සැරිසරමින් වෙනත් පාර්ශවයක උවමනාවන් සපුරන කාලකන්නියෙකු උත්සහා කර තිබෙන අතර ඔහුගේ ව්‍යායාමය අසාර්ථකව තිබේ. අපගේ පිටුවට හානියක් නැති අතර එය මේ වන විට ශ්‍රී ලංකාව සදහා පමණක් අවහිර වී තිබේ. එබැවින් පිටුව යළිත් යතා තත්ත්වයට පත්කරගන්නා තුරු තාවකාලිකව වසා දැමීමට අපි තීරණය කර ඇති බව දන්වා සිටිමු.

    ජාතියටත් ආගමටත් එරෙහිව නැගී සිටින රුදුරු අන්තවාදී බලවේග පිළිබදව සිංහලයින් දැනුම්වත් කරමින් ජාතික මතවාදයකට එක් රොක් කර ගැනීම සදහා අප වසර එකහමාරකට වැඩි කාළයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දැරූ බව එදා පටන් අප සමග රැදී සිටි සොයුරු සොයුරියන් හොදින් දනී. (අද අමතක කිරීමට ඇතමුන් උත්සහා කළත්) එදා පටන්ම ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටි ජාතික සංවිධාන විශේෂයෙන් "සිංහල රාවය" හා "බොදු බල සේනා" සංවිධාන කාර්යයන් වෙනුවෙන් ද අපි නිරන්තරයෙන් පෙනී සිටියෙමු. එදා අපව ජාතිවාදී, ආගම්වාදීන් ලෙස පට්ට ගැසූ බොහෝ දෙනෙක් අද පැහැදිලිවම ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටීමත්, දහස් ගණනක තරුණ පිරිසක් ජාතික හා ජාතික සංවිධාන මතවාදය වටා ගොණු කර ගැනීමටත් සැළකිය යුතු මට්ටමින් දායක වීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක් නොව පොදුවේ මුළු මහත් ජාතිය ලැබූ ජයග්‍රහණයක් බව අප අදහස් කරගෙන සිටිමු. වත්මන් ජාතික පුණරුදය ගොඩ නැගීම සදහා අන්තර්ජාලය යම් තරමකට බලපෑවේ ද එහි අපගේ මෙහෙවර කුමක්දැයි නිරන්තරවම අපත් සමග එකතු වී සිටි ප්‍රේක්ෂකයින් තහවුරු කරනු ඇත. එබැවින් අපට එරෙහිව එල්ල කරන සෑම ප්‍රහාරයක්ම අපි දකින්නේ සමස්ථ ජාතියට එරෙහිව කරන ප්‍රහාරයන් ලෙසයි. මන්ද අප නිරන්තරවම හඩ නැගූවේ අපේ දැය සමය වෙනුවෙන් මිසක අපගේ මව් පියන්ගේ බූදලය රැකීම වෙනුවෙන් නොවන බැවිනි.

    කාලයක් ජාතික ක්‍රියාකාරීත්වයේ යෙදී සිටින බව පෙන්වමින් ඔබ අප අතරම රැදී සිටි එක්තරා ගුණමකු කාළකන්නි පුද්ගලයකු හා කණ්ඩායමක් මේ ද්‍රෝහී ක්‍රියාවට මුල් වී ඇති බව දැනටමත් අප වෙත තොරතුරු ලැබී තිබේ. අන්තවාදීන්ගේ මුදලට හෝ, වෙනත් සංවිධානයක හෝ පාර්ශවයක උවමනාවට හෝ එකිනෙකා පරයමින් නැගී සිටිමේ පටු කාලකන්නි තිර්ශ්චීන අශාවන් වලට හෝ වහල් වෙමින් හෝ ජාතිය වෙනුවෙන් අවංකවම පෙනී සිටි අපගේ ජාතික ප්‍රචාරක ජාලය විනාශ කර ජාතිය පාවා දීමට උත්සහා කළ ජාතිද්‍රෝහී නරුමයා හා ඊට සම්බන්ධ කාලකන්නි රැළ පිළිබදව සියළු තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන අතර අපගේ ෆේස්බුක් පිටුව යථා තත්ත්වයට පත් කරගැනීමෙන් පසුව හැකි ඉක්මනින් අපේ ජාතිය වෙනුවෙන් යළිත් ඔබ හමුවට පැමිණෙන බව දන්වා සිටිමු.

    Hacker location and IP https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/734186_360756617366994_1114129464_n.jpg

    එදත් අදත් අපව පාවා දුන්නේ අපේ "අතේ දුරින් සිටිනා සතුරන්" නොව, අපේ අසලම රැදී සිටිමින් චාටු බස් වලින් අපව මුළා කරමින්, අපේ අහිංසකකම් කම් වලින් ප්‍රයෝජන ගන්නා "මිතුරු වෙසින් පෙනී සිටින සතුරන්ය". එබැවින් දුර සිටිනා සතුරාට වඩා ළග සිටිනා මිතුරන් ගැන නොව, මිතුරු වෙස් ගත් සතුරන් ගැන වැඩි වැඩියෙන් සැළකිළිමත් වන ලෙසත්, එවැනි පාපතරයන් හදුනා දුරින් දුරු කර‍ගෙන ඔබේ උපන් ජාතියේ මෙහෙවර වෙනුවෙන් කැප වන ලෙසත් හිතාදර ඔබ සැමගෙන් යළිත් ඉල්ලා සිටින්නෙමු.

    sorry.cm/fb team - 2013.03.23

    Be patient hambayine.they will be back :P
    ------ Post added on Feb 5, 2023 at 12:36 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,416
    113
    Colombo
    නානාව දන්නේ උඹනේ පොන්ස්.මේ සැරටම කඩේ ගිහින් තියෙන්නේ 🤭


    ------ Post added on Feb 5, 2023 at 12:36 PM

    එකම දාන්නෙ මොකද පොන්ස් ??

    නාන ගුටිකන්න බයේ අරාබියට මිසිං උනාට පස්සෙ දැක්කෙ නෑ :(