ඇතැම් NPP/JVP පළාත්පාලන සාමාජිකයන්ගේ වැරදි තීරණ සම්බන්ධව පැමිණිලි කළත් ඒවට ක්‍රියාත්මක නොවන්නේ ඇයි? එහෙම නම් අනුර සහෝදරයම කියන "තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?" හැඟෙන පරිදි ඉහළට පැමිණිලි කර ඇති පසුබිමක, ඊට ඉහළ ජනාධිපතිවරයාගේ, ඇමතිවරුන්ගේ, තීරණද පසෙකලා, එකී වැරදි තීරණ මත සිටින මෙම සාමාජිකයින් දිගින් දිගටම කටයුතු කරමින් පවතී...
- ජනාධිපතිවරයා දැනුවත් නම්,
- ඇතැම් ඇමතිවරු/නියෝජ්‍ය ඇමතිවරු දැනුවත් නම්,
- පක්‍ෂ මූලස්ථානය දැනුවත් නම්,
කාට කියන්නද?
කවුරු බලන්න ද?
සාමූහික වගකීම කියන්නෙ, තමාගේ සාමාජිකයෙකු උවද වරදක් කරනවා නම් ඒ පිලිබඳ නිශ්ශබ්දව හිඳීමද?
නැතිනම් ඔවුන්ට කරුණු අවබෝධ කොට නිසි මග යැවීමද?

Last edited: