NPP/JVP සාමාජිකයන්ගේ වැරදි තීරණ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,003
    113
    ඇතැම් NPP/JVP පළාත්පාලන සාමාජිකයන්ගේ වැරදි තීරණ සම්බන්ධව පැමිණිලි කළත් ඒවට ක්‍රියාත්මක නොවන්නේ ඇයි? එහෙම නම් අනුර සහෝදරයම කියන "තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?" හැඟෙන පරිදි ඉහළට පැමිණිලි කර ඇති පසුබිමක, ඊට ඉහළ ජනාධිපතිවරයාගේ, ඇමතිවරුන්ගේ, තීරණද පසෙකලා, එකී වැරදි තීරණ මත සිටින මෙම සාමාජිකයින් දිගින් දිගටම කටයුතු කරමින් පවතී...

    - ජනාධිපතිවරයා දැනුවත් නම්,
    - ඇතැම් ඇමතිවරු/නියෝජ්‍ය ඇමතිවරු දැනුවත් නම්,
    - පක්‍ෂ මූලස්ථානය දැනුවත් නම්,

    කාට කියන්නද?
    කවුරු බලන්න ද?

    සාමූහික වගකීම කියන්නෙ, තමාගේ සාමාජිකයෙකු උවද වරදක් කරනවා නම් ඒ පිලිබඳ නිශ්ශබ්දව හිඳීමද?
    නැතිනම් ඔවුන්ට කරුණු අවබෝධ කොට නිසි මග යැවීමද?
     
    Last edited:

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේක ලංකාවනේ බං. සක්කරය පක්ෂයක් හදාගෙන ආවත් මෙහෙ ක්‍රමෙට තමයි වැඩ වෙන්නේ
     
    • Sad
    Reactions: jhnnwp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,063
    113
    ඇතැම් NPP/JVP පළාත්පාලන සාමාජිකයන්ගේ වැරදි තීරණ සම්බන්ධව පැමිණිලි කළත් ඒවට ක්‍රියාත්මක නොවන්නේ ඇයි? එහෙම නම් අනුර සහෝදරයම කියන "තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?" හැඟෙන පරිදි ඉහළට පැමිණිලි කර ඇති පසුබිමක, ඊට ඉහළ ජනාධිපතිවරයාගේ, ඇමතිවරුන්ගේ, තීරණද පසෙකලා, එකී වැරදි තීරණ මත සිටින මෙම සාමාජිකයින් දිගින් ගිගටම කටයුතු කරමින් පවතී...

    - ජනාධිපතිවරයා දැනුවත් නම්,
    - ඇතැම් ඇමතිවරු/නියෝජ්‍ය ඇමතිවරු දැනුවත් නම්,
    - පක්‍ෂ මූලස්ථානය දැනුවත් නම්,

    කාට කියන්නද?
    කවුරු බලන්න ද?

    සාමූහික වගකීම කියන්නෙ, තමාගේ සාමාජිකයෙකු උවද වරදක් කරනවා නම් ඒ පිලිබඳ නිශ්ශබ්දව හිඳීමද?
    නැතිනම් ඔවුන්ට කරුණු අවබෝධ කොට නිසි මග යැවීමද?
    ජීවිතේට වැරදි කරන්නෙ නැති, බොරු කියන්නෙ නැති, වරදින්නෙ නැති උන් ගැන පැමිනිලි කරන්න මොකටද බන් වෙනම තැන්? 🥴🥴

    ඕකත් හරියට ඔලුවක් නැති ජෙප්පන්ට හෙල්මට් අඳින්න කියනවා වගේ බොරු වැඩක් 🤭🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,003
    113
    මේක ලංකාවනේ බං. සක්කරය පක්ෂයක් හදාගෙන ආවත් මෙහෙ ක්‍රමෙට තමයි වැඩ වෙන්නේ
    system change kiyanne mekata da? thamange un unath karana waradi prasiddiye niwaradi karanna ona pakilimakin thorawa, ehema nowi kohomada adarshamath palanayak athi karanne? aththatama dan saba wala path una un mara widiyata busy bawa pennanne, meka un prashna walin pana yanna yodana upakramayak wela...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,003
    113
    ආපෝ බං
    ඇයි බං? ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි බයවෙන්න ඕන නැහැනෙ, තමන්ගෙ එකා කියල උන් කරන වැරදි දැක්කෙ නැහැ වගේ හිටියොත් ආයෙත් පරණ සිස්ටම් එකම තමයි. ඉතිං එහෙම වෙන්න දෙන්න නෙමෙයිනෙ මහජන ආණ්ඩුවක් ගෙනාවේ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    පැලවත්තේ නාකි එළුවට පැමිණිලි කරන්න
    මිනිහ තමයි නිල නොලත් ජනාධිපති
    හරියට මහින්දගේ කාලේ බැසිල් හිටය වගේ
    බසිල්ටත් කිසි තනතුරක් නැති උනටා මිනිහා තමයි ඔක්කොම පාලනය කරේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    ඇයි බං? ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි බයවෙන්න ඕන නැහැනෙ, තමන්ගෙ එකා කියල උන් කරන වැරදි දැක්කෙ නැහැ වගේ හිටියොත් ආයෙත් පරණ සිස්ටම් එකම තමයි. ඉතිං එහෙම වෙන්න දෙන්න නෙමෙයිනෙ මහජන ආණ්ඩුවක් ගෙනාවේ...

    ඔය මහජන ආණ්ඩුව, ජනතාවගේ ආණ්ඩුව, දුප්පතාගේ ආණ්ඩුව ගගා හිතන් ඉන්නේ උඹලා.. ඕවා NPP එකේ උන්ගෙවත් හිතේ නෑ.. මේක NPP ආණ්ඩුව.. මහජනයගේ බක්කක් නෑ.. මුලින් ඒක තේරුම් ගනින්..

    රට කවදත් දුවන විදියට තමයි දැනුත් දුවන්නේ.. එදා control කරපු උන්මයි control කරන්නේ.. උඹලා හිත හදාගන්න ඒකට එක එක interpretation දෙනවා, දේවල් මවාගෙන ඉන්නවා.. ඇහැරපන් බන්..
     
    • Haha
    Reactions: monson

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,003
    113
    ඔය මහජන ආණ්ඩුව, ජනතාවගේ ආණ්ඩුව, දුප්පතාගේ ආණ්ඩුව ගගා හිතන් ඉන්නේ උඹලා.. ඕවා NPP එකේ උන්ගෙවත් හිතේ නෑ.. මේක NPP ආණ්ඩුව.. මහජනයගේ බක්කක් නෑ.. මුලින් ඒක තේරුම් ගනින්..

    රට කවදත් දුවන විදියට තමයි දැනුත් දුවන්නේ.. එදා control කරපු උන්මයි control කරන්නේ.. උඹලා හිත හදාගන්න ඒකට එක එක interpretation දෙනවා, දේවල් මවාගෙන ඉන්නවා.. ඇහැරපන් බන්..
    ඇහැරල ඉන්න නිසානෙ මෙහෙම ඇත්ත දාන්නේ ප්‍රසස්ති ගයන්නෙ නැතුව, කොහොමත් වරද වරද ලෙස නොදැක්කොත් මේ ආණ්ඩුවටත් ගමන කෙටි වෙයි. ගොඩක් සාමාජිකයින්ගේ වැරදි දේවල් filter කරල යන ගමනකට, වැඩි ආයුෂ නැහැ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    ඇයි බං? ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි බයවෙන්න ඕන නැහැනෙ, තමන්ගෙ එකා කියල උන් කරන වැරදි දැක්කෙ නැහැ වගේ හිටියොත් ආයෙත් පරණ සිස්ටම් එකම තමයි. ඉතිං එහෙම වෙන්න දෙන්න නෙමෙයිනෙ මහජන ආණ්ඩුවක් ගෙනාවේ...
    උබල පරණ සිස්ටම් නෙවෙයි කියලා හිතාගෙන හිටියට මේකත් මේ පරණ සිස්ටම් එකම තමා කියලා ටික ටික තේරුම් ගනිමින් නෙ ඉන්නේ.
     
    • Like
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,003
    113
    උබල පරණ සිස්ටම් නෙවෙයි කියලා හිතාගෙන හිටියට මේකත් මේ පරණ සිස්ටම් එකම තමා කියලා ටික ටික තේරුම් ගනිමින් නෙ ඉන්නේ.
    පරණ සිස්ටම් එකේ ගියොත් මේ ආණ්ඩුවත් ගෙදර යන්න බඩු පැක් කරගන්න කියල තමයි කියන්න වෙන්නෙ...
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    පරණ සිස්ටම් එකේ ගියොත් මේ ආණ්ඩුවත් ගෙදර යන්න බඩු පැක් කරගන්න කියල තමයි කියන්න වෙන්නෙ...
    එහෙනන් දැම්ම කියල තියපන් හදිසියේ කියන්නේ නැතුව
     
    • Haha
    Reactions: supun_sg