NRFC ගිණුමක් දමන්න උදව්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    NRFC ගිණුමක් දමන්න උදව්

    මචන්ලා දකුණු කොරියාවේ රැකියාවකට යන කෙනෙකුට
    NRFC $ ගිණුමක් දමන්න ලංකාවේ
    හොදම බැංකුව ‍මොකක්ද ?

    වගකීම පොලිය තාක්ෂණය අතින් හෙදම එක
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    BOC balapan machan.. mamath ekak hadagena aawa eth damme naa. normal saving account ekakata thamayi danne dan