NRFC Bank Acc

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
Me dawas wala Elakiri eke NRFC acc gana hugak aya katha wenawa dakka.
NRFC (Non Resident Foreign Currency) gana danna kenek poddak pahadili karanawada...

Mokadda meke thiyana wasiya...
Kata wageda galapenne..
Kohomada interest eka hadenne...
Saving, Fixed Deposit, Internet Money walata me krame hodada...
Rupiyala watinakama adu vima NRFC acc ekakata balapanne kohomada..?
Normal acc ekak nathuwa NRFC acc ekak thoraganna balapana pradana hethu monawada...?
 

EVC

Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    dan rupiyal wadaka naha dollar acount open karahan rupiyala 200 walata yanwa lagadima
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඕපන් කළා මාස 2 උඩදී... රුපියල චා වෙනකොට තාම ලොකුවට සල්ලි දැම්මේ නැ
    වාසි තියෙය්, ලෝන් වලට එහෙම
    අපෝ බන් ඒ ප්රෝසිදියර් එකට ලෝන් ගන්නවට වඩා හොදය් නිකන් ඉන්නවා
     
    Last edited:

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    මම ඕපන් කළා මාස 2 උඩදී... රුපියල චා වෙනකොට තාම ලොකුවට සල්ලි දැම්මේ නැ
    වාසි තියෙය්, ලෝන් වලට එහෙම
    අපෝ බන් ඒ ප්රෝසිදියර් එකට ලෝන් ගන්නවට වඩා හොදය් නිකන් ඉන්නවා

    Mokadda bn currency eka..? (Apita kamathi currency ekak thoraganna puluwan ne..)
    USD da..?
    ATM, Debit card ehemath ganna puluwanda...?
    prashnayak nathuwa PayPal walata ehema link karanna puluwanda...