NRFC $ undial?

di_shan

Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    NRFC එකවුන්ට් එකක තියන ඩොලර් වලට හොඳ රේට් එකක් ගන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: speedmalli

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ලංකාව ඇතුලේ නම් මුකුත්ම කරන්න බෑ. අතට $ ගන්න බෑ සහ ලංකාව ඇතුලෙ තව කෙනෙක්ට $ transfer කරන්න බෑ. රට ඉන්න $ අවශ්‍ය කෙනෙක්ට transfer කරලා මොකක් හරි කරන්න පුලුවන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    NRFC එකට මේ කාලෙ සල්ලි ආවා කියන්නෙ ඒව තවදුරටත් උබේ සල්ලි නෙවෙයි කියලා තමයි හිතන්න වෙන්නෙ. මොකද උබට ඕන විදියට ඒව එලියට ගන්න බෑ, සාධාරණ රේට් එකකට මාරු කරන්න බෑ, ට්‍රාන්ස්ර් කරන්නත් බෑ මම හිතන්නෙ. ඉතින් ඒව ගැන අදහස අතඇරල දාල රාජපක්ෂලා කියන වෙලාවට කියන දේ කරන්න ඔලුව නවාගෙන ඉන්න.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Singpore yanawa kiyala request karana salli appu gaman....Un set ekata ba kiyana ba
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    boc එකේ තිබ්බ සල්ලි වලින් ටිකක් ඉල්ලුවාම මැනේජර් කාරයා හරි ඔහොම පොඩ්ඩක් ඉන්න්කෝ කියල කෝල් එක කට් කලා :growl: දැන් මාස 3-4 කලින්. ඉතිම් හිතා ගනිල්ලකෝ අපේ සල්ලිදාල මුන්ගේ ලොකු සීන් බලන්න වෙලා. මම එදා ඉදල සත 5 ක් යැව්වේ නැහැ එක බැන්කුවකටවත්:yes:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Mama bank eken ahuwa NRFC and RFC account walata custom rates denne naa kiwwa. $ bills thiyanawa nag denawa kiwwa
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    100$ bills keeyada aluth?
    රු. 400 - 410 න් පුලුවන්. facebook group එකක් තියෙනවා. ඒකෙන් දෙන්න පුලුවන්.

    Aluth Prana kiyala $100 ewata wenama rates da yanne ?
    ඔව්. පරණ එක රු. 10 - 15 ක් අඩුයි.
    ------ Post added on Apr 21, 2022 at 11:38 AM
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    රු. 400 - 410 න් පුලුවන්. facebook group එකක් තියෙනවා. ඒකෙන් දෙන්න පුලුවන්.


    ඔව්. පරණ එක රු. 10 - 15 ක් අඩුයි.
    ------ Post added on Apr 21, 2022 at 11:38 AM
    ai ban parana eka adu dekama ekama currency eka neh.
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    බෑන්ක් එකෙන් ඩොලර් නෝට්ස් ඉල්ලගන්න පුලුවන්ද? 🙄
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බෑන්ක් එකෙන් ඩොලර් නෝට්ස් ඉල්ලගන්න පුලුවන්ද? 🙄
    බෑ. NRFC account වලට ලංකාව ඇතුලේ $ note දෙන්නේ නෑ. වෙන රටකට යනවා නම් $ ඉල්ල ගන්න පලලුවන වෙයි.