Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSACP STD Clinic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

De Saram Road එකේ තියෙන එක ගැන නම් කිසි බයක් වෙන්න එපා , 100% තොරතුරු රහසිගතයි , ඒ වගේම staff එකත් හොදයි , doctorsල එහම පට්ට friendly, staff එකත් ලොකු අවුලක් නෑ (උබට බයයි ෂුවර් නැත්නම් වගේ නම් බොරු detail දීපන්. මන් නම් ඇත්තම තොරතුරු දුන්නේ, ඇත්තම දෙන තරමට ඉතින් උබට හොදයි ) ඒවගේම එතන HIV වලට අමතරව අනෙක් ටෙස්ට් ටිකත් ඔක්කොම වගේ කරනවා , මාත් ඔක්කොම කර ගත්තා.

doctors ලට ඇත්තම කියපන්, උන් හරි friendly වගේම ඕන දෙයක් කතා කරන්න පුළුවන්.

අනිත් එක එතන උබට අංකයක් දෙන්නේ නම කියවන්නේ නෑ කොතනකවත් , ඒ අන්කෙන් තමා කතා කරන්නේ.

Pvt කර ගන්නවා නම් HIV Antibody test එක 2000 ක් වගේ වෙන්නේ. තව VDRL එකත් කරපන් කියලා තමා මන් අදුරන එකෙක් කිව්වේ , ගිය අවුරුද්දේ මුල වගේ 2500 දෙකටම ගියේ

(vaginal fluids ගෑවුනාට AIDS හැදෙන්නේ නෑ , කෝකටත් ගිහින් චෙක් කරගනින් උබේ හිතටත් ෆිට් නේ, මාත් ඔහොම සින් එකක් තමා ගිහින් චෙක් කර ගත්තේ )

[QUOTE="The Hacker, post: 25083976, member: 432439"] [SIZE="4"]De Saram Road එකේ තියෙන එක ගැන නම් කිසි බයක් වෙන්න එපා , 100% තොරතුරු රහසිගතයි , ඒ වගේම staff එකත් හොදයි , doctorsල එහම පට්ට friendly, staff එකත් ලොකු අවුලක් නෑ (උබට බයයි ෂුවර් නැත්නම් වගේ නම් බොරු detail දීපන්. මන් නම් ඇත්තම තොරතුරු දුන්නේ, ඇත්තම දෙන තරමට ඉතින් උබට හොදයි ) ඒවගේම එතන HIV වලට අමතරව අනෙක් ටෙස්ට් ටිකත් ඔක්කොම වගේ කරනවා , මාත් ඔක්කොම කර ගත්තා. :yes::yes: doctors ලට ඇත්තම කියපන්, උන් හරි friendly වගේම ඕන දෙයක් කතා කරන්න පුළුවන්. :love: අනිත් එක එතන උබට අංකයක් දෙන්නේ නම කියවන්නේ නෑ කොතනකවත් , ඒ අන්කෙන් තමා කතා කරන්නේ. Pvt කර ගන්නවා නම් HIV Antibody test එක 2000 ක් වගේ වෙන්නේ. තව VDRL එකත් කරපන් කියලා තමා මන් අදුරන එකෙක් කිව්වේ , ගිය අවුරුද්දේ මුල වගේ 2500 දෙකටම ගියේ (vaginal fluids ගෑවුනාට AIDS හැදෙන්නේ නෑ , කෝකටත් ගිහින් චෙක් කරගනින් උබේ හිතටත් ෆිට් නේ, මාත් ඔහොම සින් එකක් තමා ගිහින් චෙක් කර ගත්තේ ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom