NSACP STD Clinic

Anarky

Active member
  • Jan 3, 2018
    341
    76
    28
    කවුද මෙතනින් hiv test කරන් තියෙන්නෙ :sorry:....නිතරම හැදෙන...හොද වෙන්නැති හෙම්බිරිස්සාවක් තියෙනව ....අවුරුදු 5කට විතර කලින් අදුරන්නැති කෙල්ලෙක් එක්ක සෙස් කලා:sorry: raincoat දාලා හිටියෙ.එත් vaginal fluids ගෑවෙනව නෙ.....කොයිකටත් test එකාක් කරගන්න බැලුවෙ:eek: පොට් එක safe ද? Google reviews වල එකෙක් දාලා තිබ්බ දැක්කා safety cap එක open කරපු කහ පාට needle දැක්ක කියල....තව එකෙක් දලා තිබ්බා ඔක්කොම steralized බය වෙන්න දෙයක් නෑ කියල.....ඔයාලගෙ opinions කොහොමද මෙතන ගැන?

    Colombo අවට test ගන්න පුලුවන් වෙන හොද clinic or hospital එහෙම දන්නවනම් suggest කරන්න....තවත් කාට හරි වැදගත් වෙයි 🙏🙏🙏
     
    • Like
    Reactions: mtmadushanka

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    HIV 1 & 2 Elisa එකක් කරගනින් බ0 රු 5000ක් යයි ඔනි නම්
    vaginal fluids ගැනුනා කියලා කොහොමද ඉන්ෆෙක්ට් වෙන්නෙහ් ? එක්කො උබේ තුවාලයක ගැවෙන්නහ් ඔනි
    HIV වයිරස් එක පට්ට වික් වාතයට නිරාවරනය උනාම
    උබට උන එහෙම ගත්තේ නැද්ද ?
     
    • Like
    Reactions: Anarky

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: Anarky

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    HIV 1 & 2 Elisa එකක් කරගනින් බ0 රු 5000ක් යයි ඔනි නම්
    vaginal fluids ගැනුනා කියලා කොහොමද ඉන්ෆෙක්ට් වෙන්නෙහ් ? එක්කො උබේ තුවාලයක ගැවෙන්නහ් ඔනි
    HIV වයිරස් එක පට්ට වික් වාතයට නිරාවරනය උනාම
    උබට උන එහෙම ගත්තේ නැද්ද ?

    උන නම් ගත්තෙ නෑ මචන්....දැන් කාලයක් තිස්සෙ හොද වෙන්නැති පීනසයක් තියෙනව...පොඩි දූවිල්ලකට expose උනත් ඇති ...කොයිකටත් හොදයි කියල check කරග්න්න බැලුවෙ....ඔය test එක කොහෙන්ද මචන් කරගන්න පුලුවන් ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උන නම් ගත්තෙ නෑ මචන්....දැන් කාලයක් තිස්සෙ හොද වෙන්නැති පීනසයක් තියෙනව...පොඩි දූවිල්ලකට expose උනත් ඇති ...කොයිකටත් හොදයි කියල check කරග්න්න බැලුවෙ....ඔය test එක කොහෙන්ද මචන් කරගන්න පුලුවන් ?
    නවලොක එකෙන් පුලුවන් මන් හිතන්නෙහ්
    උබ කරනවනම් VDRL එකයි HIV 1 & 2 Elisa එකයි කරගනින්
    රෙන්කොට් දාලනම් ගැහුවේ උබ බය වෙන්නහ් ඔනි HIV ගැන නෙමෙහ් Herpes / HPV ගැන
    උබට රැශ් / ඉන්නො වගේ ආවේ නැත්තම් ඉතින් බය වෙන්නහ් එපා 5 Years කියන්නෙහ් කොහොමත් තියෙනහ් ලෙඩක් එලියට එන්න පුලුවන් කාලයක්
    ඔනිමනම් HIV එකක් කරගනින් එත් මට නම් ශුවර් උබට එහමහ් දෙයක් නැහ්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    De Saram Road එකේ තියෙන එක ගැන නම් කිසි බයක් වෙන්න එපා , 100% තොරතුරු රහසිගතයි , ඒ වගේම staff එකත් හොදයි , doctorsල එහම පට්ට friendly, staff එකත් ලොකු අවුලක් නෑ (උබට බයයි ෂුවර් නැත්නම් වගේ නම් බොරු detail දීපන්. මන් නම් ඇත්තම තොරතුරු දුන්නේ, ඇත්තම දෙන තරමට ඉතින් උබට හොදයි ) ඒවගේම එතන HIV වලට අමතරව අනෙක් ටෙස්ට් ටිකත් ඔක්කොම වගේ කරනවා , මාත් ඔක්කොම කර ගත්තා. :yes::yes:
    doctors ලට ඇත්තම කියපන්, උන් හරි friendly වගේම ඕන දෙයක් කතා කරන්න පුළුවන්. :love:

    අනිත් එක එතන උබට අංකයක් දෙන්නේ නම කියවන්නේ නෑ කොතනකවත් , ඒ අන්කෙන් තමා කතා කරන්නේ.

    Pvt කර ගන්නවා නම් HIV Antibody test එක 2000 ක් වගේ වෙන්නේ. තව VDRL එකත් කරපන් කියලා තමා මන් අදුරන එකෙක් කිව්වේ , ගිය අවුරුද්දේ මුල වගේ 2500 දෙකටම ගියේ

    (vaginal fluids ගෑවුනාට AIDS හැදෙන්නේ නෑ , කෝකටත් ගිහින් චෙක් කරගනින් උබේ හිතටත් ෆිට් නේ, මාත් ඔහොම සින් එකක් තමා ගිහින් චෙක් කර ගත්තේ )
     
    Last edited:
    • Like
    Reactions: Anarky

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    නවලොක එකෙන් පුලුවන් මන් හිතන්නෙහ්
    උබ කරනවනම් VDRL එකයි HIV 1 & 2 Elisa එකයි කරගනින්
    රෙන්කොට් දාලනම් ගැහුවේ උබ බය වෙන්නහ් ඔනි HIV ගැන නෙමෙහ් Herpes / HPV ගැන
    උබට රැශ් / ඉන්නො වගේ ආවේ නැත්තම් ඉතින් බය වෙන්නහ් එපා 5 Years කියන්නෙහ් කොහොමත් තියෙනහ් ලෙඩක් එලියට එන්න පුලුවන් කාලයක්
    ඔනිමනම් HIV එකක් කරගනින් එත් මට නම් ශුවර් උබට එහමහ් දෙයක් නැහ්

    Thank you brother උදව් කලාට 😊🙏....rash එව නම් මුකුත් නැහැ....හොද වෙන්නැති පීනස් කෙස් එක තමා.
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    De Saram Road එකේ තියෙන එක ගැන නම් කිසි බයක් වෙන්න එපා , 100% තොරතුරු රහසිගතයි , ඒ වගේම staff එකත් හොදයි , doctorsල එහම පට්ට friendly, staff එකත් ලොකු අවුලක් නෑ (උබට බයයි ෂුවර් නැත්නම් වගේ නම් බොරු detail දීපන්. මන් නම් ඇත්තම තොරතුරු දුන්නේ, ඇත්තම දෙන තරමට ඉතින් උබට හොදයි ) ඒවගේම එතන HIV වලට අමතරව අනෙක් ටෙස්ට් ටිකත් ඔක්කොම වගේ කරනවා , මාත් ඔක්කොම කර ගත්තා. :yes::yes:
    doctors ලට ඇත්තම කියපන්, උන් හරි friendly වගේම ඕන දෙයක් කතා කරන්න පුළුවන්. :love:

    අනිත් එක එතන උබට අංකයක් දෙන්නේ නම කියවන්නේ නෑ කොතනකවත් , ඒ අන්කෙන් තමා කතා කරන්නේ.

    Pvt කර ගන්නවා නම් HIV Antibody test එක 2000 ක් වගේ වෙන්නේ. තව VDRL එකත් කරපන් කියලා තමා මන් අදුරන එකෙක් කිව්වේ , ගිය අවුරුද්දේ මුල වගේ 2500 දෙකටම ගියේ

    (vaginal fluids ගෑවුනාට AIDS හැදෙන්නේ නෑ , කෝකටත් ගිහින් චෙක් කරගනින් උබේ හිතටත් ෆිට් නේ, මාත් ඔහොම සින් එකක් තමා ගිහින් චෙක් කර ගත්තේ )

    Thank you මචන් මහන්සි වෙලා type කරල උදව් කරාට 😃🙏...
    මන් එතනට ගිහින් බලන්නම් 😊
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    The test kits are quite accurate. Over 90%. But having said that the accuracy depends on where it is sourced from.:oo:
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    The test kits are quite accurate. Over 90%. But having said that the accuracy depends on where it is sourced from.:oo:

    එකනෙ bro.....accuracy eka hodatama enne vein eken blood gattama ne.....gedara itin test karanna amarui ne.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    එකනෙ bro.....accuracy eka hodatama enne vein eken blood gattama ne.....gedara itin test karanna amarui ne.

    What I meant was that where the kit is sourced from. (If Indian forget it)
    There's kit called OraQuick... No blood required. Just a oral swab.