ස්තූතියි මචෝ
බොහොම ස්තූතියි මචන්. මම try කරල බලන්නම් මචන් fd එක ගන්නෙ නැතුව ඔයා කිව්ව විදිහට කරන්න.umbata passe cash enawa nam dan feb wala loku rates wakata dapu fd eka close karanne nethuwa unge easy loan ekak ganin. FD rates + 2 % loan rate eka. 3 yr athulatha gewanna puluwan. issaarhata cash enne netham ithin close karapan . math ehema kala eka parak passe masa 6kin cash awama loan eka settle kala. FD eka digatama thiyaganna puluwan
FD එක ගන්න එපා බං අපරාදයක්. ලෝන් එකකින්ම වැඩේ ගොඩ දාගන්න බලපංබොහොම ස්තූතියි මචන්. මම try කරල බලන්නම් මචන් fd එක ගන්නෙ නැතුව ඔයා කිව්ව විදිහට කරන්න.