NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    නොදන්නා අයට.

    1.බැංකු යනු මුදල් පැටව ගසන තැන් නොවේ. බැංකු වලට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකකි. එකක් අපිට දෙන ණයෙන් ලැබෙන පොළියයි. අනෙක අපේ ඉතුරුම් ආයෝජනය කිරීමයි. :yes:

    2.TFC පාඩු ලැබූ බව පවසන ක්‍රමය ඔවුන්ගේ වාර්ෂික වත්කම් ප්‍රකාශන උපුටා දැක්වීම නම් කියන්නට ඇත්තේ එම ප්‍රකාශන හදන්නේ අපි වගේ ආයතනය තුල වන දේ ගැන මෙලෝ දෙයක් නොදන්නා ගොබිලන්ට:shocked: මිස කොටස් වෙළඳ පොළ තරව්කරුවන්ට නොවන බවයි. ඔවුන් ආයතන වල ලාභ පාඩු සොයා ගන්නේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලිනි:rolleyes:. කැපිටල් ට්‍රුස්ට් නම් ලංකාවේ ප්‍රමුඛ කොටස් තැරව්කාර සමාගමේ CEO කෙනෙක් අපිට කල දේශනයකදී කිව්වේ විශිෂ්ඨ අකවුන්ටන්ට් කෙනෙක්ට පාඩු ලබන ආයතන ලාභ ලබන ලෙසත් ලාභ ලබන ආයතන පාඩු ලබන ලෙසත් පෙන්විය හැකි බවයි.
     
    CrazyZombie

    Member
    May 16, 2012
    197
    13
    0
    Randu wena eka nawaththala ekek hari aththak kiyapalla ko bun :( Mata oya ubala stock market eka gana kiyana ewa therenne naha
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    00020468.gif
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    cant be bothered to type in sinhala,

    Each bank in must have its reserves to operate in SL. 11% rupee deposits as Statutory deposits & a reserve fund of not less than 25% of the net profit. compared to those amounts the money spent on purchasing these voting normal shares of TFC are peanuts.

    NSB had its credit ratings way over than all the other banks during the past few years, & their reserves were always maintained on time.

    & believe me there are some other banks people need to be suspicious about sustainability before NSB. i cannot mention names as they are classified info from the public.

    Every bank has its own internal affairs & businesses, some gain some loose, best example is the Hedging deal. so people need not to worry abt those issues as the bank along with cbsl has given a guarantee for their deposits.

    Stupid jackasses like the one who started this thread to spread mayhem online without knowing the facts are utter retards. beware of dem.

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Dinal Wijemanna (Taprobane CEO) and Raynor Silva (Duminda Silva's brother) are the two sellers of this 13% stake, who sold these shares 65% above the market price to NSB. NSB chairman's wife is Shirani Bandaranayaka (Chief Justice and good freinds with MR).

    So guys there's nothing to worry. NSB is not gonna collapse. never.

    I heard this deal was funded by the dormant accounts at NSB. (NSB is still to pay Smapath-Broker, they have haulted the payment at the moment due to bad media publicity and my prediction is Sampath going to courts and NSB will be asked to pay)

    Finally everybody wins except NSB's poor deposit holder.
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    තමන් හම්බ කරගත් දේ තමන් පෙරිස්සම් කර ගනිල්ලා ..opinion දෙන එකෙක්වත් උඹලට සල්ලි දෙන්නැ කෙලවුනාට පස්සේ pramuka bank එකට වුනු දේ මතකනේ.. ;)
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    තමන් හම්බ කරගත් දේ තමන් පෙරිස්සම් කර ගනිල්ලා ..opinion දෙන එකෙක්වත් උඹලට සල්ලි දෙන්නැ කෙලවුනාට පස්සේ pramuka bank එකට වුනු දේ මතකනේ.. ;)

    ප්‍රමුක බැංකුව ගැන කතාකරන්නේ..... කතා කරන්නකෝ සෙලාන් එක ගැන කෝ වැටුනද ? මහා බැංකුව මැදිහත් වෙලා ගොඩ දැම්මා... සෙලාන් එකේ Shares 15/05/2012 රුපියල් 57.50 කට අද (17/05/2012) 62.10 ගියේ...

    මතක තියාගන්න ප්‍රමුක බැංකුව වගේ නෙමෙයි NSB එක AAA ශ්‍රේණියේ රාජ්‍ය බැංකුවක් .....
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    හරි දැන් කට්ටිය හැමෝම ගිහිල්ල තමන්ගේ සල්ලි ටික NSB එකෙන් ගන්න. පස්සේ NSB එක වැටුනම ලංකාවේ ඔක්කොම බැංකු වැටෙන එක ෂුවර් නිසා අර මන් කිව්ව විදියට මුට්ටියක දල සල්ලි ටික ගේ ඇතුලේ වල දාන්න.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හරි දැන් කට්ටිය හැමෝම ගිහිල්ල තමන්ගේ සල්ලි ටික NSB එකෙන් ගන්න. පස්සේ NSB එක වැටුනම ලංකාවේ ඔක්කොම බැංකු වැටෙන එක ෂුවර් නිසා අර මන් කිව්ව විදියට මුට්ටියක දල සල්ලි ටික ගේ ඇතුලේ වල දාන්න.

    :lol::lol::lol::lol:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    deleted

    මගේ රේප් කපපු බැල්ලිගේ පුතාලට හෙනම ගහපිය

    :frown::frown::frown::frown:

    අඩෝ අපි බනගත්තට මේකේ මුල් පොස්ට් එක ඩිලිටඩ්. උඋම මකල:yes:. දැන් අයි අපි මුට බනින්නේ. හයියෝ අපරාදේ මූ නිකන් බැනුන් ඇහුව.;) :lol: :rofl:
     
    sandun89

    Banned
    May 17, 2012
    8
    1
    0
    Dinal Wijemanna (Taprobane CEO) and Raynor Silva (Duminda Silva's brother) are the two sellers of this 13% stake, who sold these shares 65% above the market price to NSB. NSB chairman's wife is Shirani Bandaranayaka (Chief Justice and good freinds with MR).

    So guys there's nothing to worry. NSB is not gonna collapse. never.

    I heard this deal was funded by the dormant accounts at NSB. (NSB is still to pay Smapath-Broker, they have haulted the payment at the moment due to bad media publicity and my prediction is Sampath going to courts and NSB will be asked to pay)

    Finally everybody wins except NSB's poor deposit holder.

    WTF u saying man? :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගමයා;12700318 said:
    මේවට මුදල් ගෙවලා ඉවරයි මොලය පොඩ්ඩක් හරි තියෙනව නම් හතලා බලපන් මේකේන් කවුද හම්බ කර ගන්නේ කියලා මනුස්සයෙන් සල්ලී බැංකුවක දාන්නේ ආරක්ෂාවක් තියෙන හින්ද බැංකුවක කිර්ති නාමය කියන්නේ මිනිස්සුන් ගේ තියෙන විශ්වාසයයි එක නැති වුනාට පස්සේ වැඩක් නෑ බැංකුවක දාන මුදලකටවත් අද හරි ආරක්ෂාවක් නෑ

    උබ ඔය කියනේවා වගේ NSB එක වෙටෙන්නේ නෑ.
    බැංකුවේ මුල්‍ය ශක්ස්තිය බිදවැටෙනකම් ගනුදෙනුකරුවෝ තැන්පතු ආපහු ගත්තොත්.
    බැංකුවට පුළුවන් මුල්‍ය ස්ථාවරත්වයක් ඇති වෙනකම් තැන්පතු ආපසු ගන්න එක අත්
    හිටුවන්න.
    උබලගේ ගොන් කටකතා වලින් බැංකුව අස්ථාවර උනොත් වෙන්නේ මනුස්සයෙක්ට හදිස්සියකට වත් ගිහින් සල්ලි ගන්න බැරිවෙන එක.

    අනික ලංකාවේ වැඩිම තැන්පතු තියෙන බැංකුවත් NSB එහෙම එකේ ඔය බැංකුව වට්ටන්න බෑ.
    බැංකු පද්දතිය තුල
    එක බැංකුව අස්ථාවර උනොතින් වෙන්නේ සමස්ත බැංකු පද්දතියම අස්ථාවර වෙන එක
     
    • Like
    Reactions: chanakamanjula

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    WTF u saying man? :rofl:

    NSB never gonna collapse. thats a fact.

    NSB could have simply invested this money in a more profitable investment than in The finance. (But mind you, TFC has been making losses for the last 3 years and hopefully in this year too. But can't you see the benefit you can get out of carriedfoward unused tax losses??)

    coming back to your point,
    For a second this deal gave sudden heart attack to the common deposit holder who doesnt know anything about the complicated financial world...

    when the company is thriving, isnt it good for the deposit holder and vice versa...???
     
    In SL we do not have much of investment banking, for the majority here banking means just commercial banking. however lately banks are moving towards investments due to the deposit rate fluctuations & lack of deposits.

    true dat NSB could have gone for a better option than TFC but i believe this was one strategic move targeted towards the long term as they could beard the long term pressure with their immense reserves they have been holding so far. Also not to forget, the benefit will be better in investing in a losing firm which has a future potential of recovering than investing on a high performing firm.

    Depositors will have no effect in their deposits, this is all an internal drama. this happens everywhere, just that people doesn't know most of it.

    best part is everyone got to know Pradeep is married to CJ. lol
     
    Similar threads