නොදන්නා අයට.
1.බැංකු යනු මුදල් පැටව ගසන තැන් නොවේ. බැංකු වලට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකකි. එකක් අපිට දෙන ණයෙන් ලැබෙන පොළියයි. අනෙක අපේ ඉතුරුම් ආයෝජනය කිරීමයි.
2.TFC පාඩු ලැබූ බව පවසන ක්‍රමය ඔවුන්ගේ වාර්ෂික වත්කම් ප්‍රකාශන උපුටා දැක්වීම නම් කියන්නට ඇත්තේ එම ප්‍රකාශන හදන්නේ අපි වගේ ආයතනය තුල වන දේ ගැන මෙලෝ දෙයක් නොදන්නා ගොබිලන්ට
මිස කොටස් වෙළඳ පොළ තරව්කරුවන්ට නොවන බවයි. ඔවුන් ආයතන වල ලාභ පාඩු සොයා ගන්නේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලිනි
. කැපිටල් ට්‍රුස්ට් නම් ලංකාවේ ප්රමුඛ කොටස් තැරව්කාර සමාගමේ CEO කෙනෙක් අපිට කල දේශනයකදී කිව්වේ විශිෂ්ඨ අකවුන්ටන්ට් කෙනෙක්ට පාඩු ලබන ආයතන ලාභ ලබන ලෙසත් ලාභ ලබන ආයතන පාඩු ලබන ලෙසත් පෙන්විය හැකි බවයි.

Mata oya ubala stock market eka gana kiyana ewa therenne naha
andanawada hina wenawada. anda anda hina wenawada.