ගමයා;12705071 said:රඡය රැපියලේ අගය ඉහල මට්ටමක පවත්වා ගෙන යන්න epf ,etf මුදල් කොටි ගනන් යෙදෙව්වා දැන් කොටස් වෙලද පොල ස්ථාවරව තියා ගන්න රාඡ්ය බැංකු වල මුදල් යොදවනවා එ යොදවන මුදලුත් වංචා දුෂන වලට ලක් වෙනවා ඡනතාවගේ මුදල් මේ විදියට සුරක්ෂිත නොවන ආයෝඡන වලට යොමු කරන එක හරිද![]()
මේක රජයේ දූෂණ ගැන කතාකරන තැනක් නෙමෙයි සහෝදරයා ... මේක NSB එක ගැන කතා කරන නූල ....වෙන නූලක් අරින්න ඔයාගේ ඔය මාතෘකාවට ....




. තොපි දෙන්න දැන් ත්රෙඩ් එකේ මුලට ගිහින් බලාපිය


