NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ගමයා;12705071 said:
    රඡය රැපියලේ අගය ඉහල මට්ටමක පවත්වා ගෙන යන්න epf ,etf මුදල් කොටි ගනන් යෙදෙව්වා දැන් කොටස් වෙලද පොල ස්ථාවරව තියා ගන්න රාඡ්‍ය බැංකු වල මුදල් යොදවනවා එ යොදවන මුදලුත් වංචා දුෂන වලට ලක් වෙනවා ඡනතාවගේ මුදල් මේ විදියට සුරක්ෂිත නොවන ආයෝඡන වලට යොමු කරන එක හරිද:no::no:

    මේක රජයේ දූෂණ ගැන කතාකරන තැනක් නෙමෙයි සහෝදරයා ... මේක NSB එක ගැන කතා කරන නූල ....වෙන නූලක් අරින්න ඔයාගේ ඔය මාතෘකාවට .... :D :D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    මේක රජයේ දූෂණ ගැන කතාකරන තැනක් නෙමෙයි සහෝදරයා ... මේක NSB එක ගැන කතා කරන නූල ....වෙන නූලක් අරින්න ඔයාගේ ඔය මාතෘකාවට .... :D :D

    රඡයේ දුෂන නිසා තමයි nsb එකට පාඩු වුනේ:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කවුරු හරි මෙතන කිව්වද ඒවා නීති විරෝධී කියල ? :eek::eek::eek::eek:

    අනික ඕනෑම රටක අර්තිකයටක කළුකඩ අවශ්‍යයි .... :)

    නිති විරෝධි හින්දා තමයි අහින්සක මිනිස්සුන් අහුවුනේ කලු නඩ අවශයයි රාඡ්‍ය අනුග්‍රහය යටතේ කලු කඩ පවත්වා ගෙනයනව නම් වැරදියි:P
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ගමයා;12705489 said:
    රඡයේ දුෂන නිසා තමයි nsb එකට පාඩු වුනේ:P
    ඉතින් කවුද මේ ගොල්ලන්ව පත් කලේ ??? මම නම් චන්දෙ දුන්නේ නැහැ ..... මට තාම චන්දෙ නැහැ :P .... තිබුනත් කාටවත් දෙන්නෙත් නැහැ :) ....
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉතින් කවුද මේ ගොල්ලන්ව පත් කලේ ??? මම නම් චන්දෙ දුන්නේ නැහැ ..... මට තාම චන්දෙ නැහැ :P .... තිබුනත් කාටවත් දෙන්නෙත් නැහැ :) ....

    රඡයක් පත්කල පලියට රාඡ්‍ය බැංකු හුරා ගෙන කෑම අනුමත කරන්න පුලුවන්ද:P
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ගමයා;12705507 said:
    නිති විරෝධි හින්දා තමයි අහින්සක මිනිස්සුන් අහුවුනේ කලු නඩ අවශයයි රාඡ්‍ය අනුග්‍රහය යටතේ කලු කඩ පවත්වා ගෙනයනව නම් වැරදියි:P
    ඒකට රජය අනුග්‍රහය දුන්නද නැද්ද දන්නේ නැහැ මම... එහෙම දුන්නත් මට එක වැඩකුත් නැහැ .. මට එපාම කරපු දෙයක් තමයි ලංකවේ වර්තමාන දේශපාලනය ගැන කතා කරන එක...සහෝදරයට දේශපාලනය ගැන කතා කරන්න අවශ්‍යනම් කරුණා කලර වෙන නූලක් අරින්න...
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ගමයා;12705519 said:
    රඡයක් පත්කල පලියට රාඡ්‍ය බැංකු හුරා ගෙන කෑම අනුමත කරන්න පුලුවන්ද:P
    මම දේශපාලන විද්‍යාව හදාරලා නැහැ......
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    දේශපාලනය ගැන උනන්දුවක් තියන අය ඉන්නවනම්
    ගමයා ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න,,,,
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒකට රජය අනුග්‍රහය දුන්නද නැද්ද දන්නේ නැහැ මම... එහෙම දුන්නත් මට එක වැඩකුත් නැහැ .. මට එපාම කරපු දෙයක් තමයි ලංකවේ වර්තමාන දේශපාලනය ගැන කතා කරන එක...සහෝදරයට දේශපාලනය ගැන කතා කරන්න අවශ්‍යනම් කරුණා කලර වෙන නූලක් අරින්න...

    මමත් කැමති නෑ එත් ටිකක් හිතලා බලපන් එතකොට තේරෙයි අපි දේශපාලනයෙන් වියුක්ත වෙන්න හැදුවට දේශපාලනයෙන් තොර දෙයක් නෑ මේ ප්‍රශ්නයටත් මුල එකම තමයි
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    දේශපාලනය ගැන උනන්දුවක් තියන අය ඉන්නවනම්
    ගමයා ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න,,,,

    ගමයා;12705572 said:
    මමත් කැමති නෑ එත් ටිකක් හිතලා බලපන් එතකොට තේරෙයි අපි දේශපාලනයෙන් වියුක්ත වෙන්න හැදුවට දේශපාලනයෙන් තොර දෙයක් නෑ මේ ප්‍රශ්නයටත් මුල එකම තමයි

    උඹල මෙහෙ මරාගන්නවා අරු අරෙහෙ ත්‍රෙඩ් එකේ ඔක්කොම වෙනස් කරලා:angry:. තොපි දෙන්න දැන් ත්‍රෙඩ් එකේ මුලට ගිහින් බලාපිය:angry::angry:. දැන් මේකේ මුලින් තිබ්බේ මොකද්ද දන්නැති එකෙක් මේකට අවොත් උඹල දෙන්න බනගන්නේ අහවල් මගුලටද කියල බලයි.:rofl::rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උඹල මෙහෙ මරාගන්නවා අරු අරෙහෙ ත්‍රෙඩ් එකේ ඔක්කොම වෙනස් කරලා:angry:. තොපි දෙන්න දැන් ත්‍රෙඩ් එකේ මුලට ගිහින් බලාපිය:angry::angry:. දැන් මේකේ මුලින් තිබ්බේ මොකද්ද දන්නැති එකෙක් මේකට අවොත් උඹල දෙන්න බනගන්නේ අහවල් මගුලටද කියල බලයි.:rofl::rofl:

    සතෙන් සතේ එකතු කරලා අපි හැමෝම ගිහින් NSB එකේ සල්ලි දාමු. :love::love::love:

    ලංකාවේ තියන කවදාවත් වැටෙන්නේ නැති හොර බොරු නැති අපේම බැංකුව NSB

    :yes::yes::yes::yes::yes::yes::yes:

    :P:P:P:P
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    :frown::frown:මුන් අපේ සල්ලි bank වලට දම්මගෙන ඒවායින් සැප ගන්නවා පිස්සු කෙලිනවා.ඒ බව දැනගත්තම අපි අපේ සල්ලි ගන්න එක වැරදිද ? .අපි bank එක වැටේවි කියල උඩ බලන් ඉන්න ඕනෙද ? උන්ට මේ වගේ දේවල් කරන්න ඇරලා ?මගේ අදහස මේ වගේ අපේ සල්ලි අරන් පිස්සු කෙලින බැංකු වට්ටන්න ඕනේ ..අපිට සත පහක් දෙන්න එකෙක් na ..ඇත්ත akai :frown::frown:
     
    Similar threads