~~~NSB bank එකට ආපහු.... ~~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    මචන්ස්ලා, මගේ යාලුවෙකුට පොඩි උදව්වක් ඕනේ වෙලා එලකිරියේ කොල්ලන්ගෙන් :cool: අහලා කියන්න කිව්වා.
    ඌට දැන ගන්න ඕනේ නෙක්ස්ට් මන්ත් වල NSB bank එකට ආපහු කට්ටිය (ඩිග්‍රි නැති උන්) ගන්නවද? කියලා.:rolleyes: එහෙම පොඩි ආරන්චියක් නම් තියනවලු :rolleyes:. ඌට ඒක ඇත්තද කියලා හරියටම දැන ගන්න ඕනෙලු :yes:. දන්නැත්තම් බම්ප් එකක්වත් දාපල්ලා.:D හැමෝට සලකනු ලැබේ.:P
     
    • Like
    Reactions: hiphoprock

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඡන්දේ නිසා ගන්නවා ඇති.. එහෙම ගන්නවනම්. ගැසට් එකයි දිනමිනයි බලපන් :D
     
    • Like
    Reactions: Ali patiya

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ත්‍රේඩ් එක බම්ප් කරපු විස්තර කියපු හැමෝටම තෑන්ක්ස් :D.

    මාත් පුලු පුලුවන් විදිහට සැලකුවා හොඳේ.:P