මචන්ස්ලා, මගේ යාලුවෙකුට පොඩි උදව්වක් ඕනේ වෙලා එලකිරියේ කොල්ලන්ගෙන්
අහලා කියන්න කිව්වා. ඌට දැන ගන්න ඕනේ නෙක්ස්ට් මන්ත් වල NSB bank එකට ආපහු කට්ටිය (ඩිග්රි නැති උන්) ගන්නවද? කියලා.
එහෙම පොඩි ආරන්චියක් නම් තියනවලු
. ඌට ඒක ඇත්තද කියලා හරියටම දැන ගන්න ඕනෙලු
. දන්නැත්තම් බම්ප් එකක්වත් දාපල්ලා.
හැමෝට සලකනු ලැබේ.
