Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSB Bank Money Lost
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගිය ඔක්තෝබර් වල එකයි පනහක් උන්ගෙ මාසිකව පොලී එන fd එකක දැම්ම. පොලිය 6.5ක් ඒ වෙද්දි. ලෝන්ටර්ම් දැම්මෙ නෑ අලුත් වන්ඩියකට මාරුවෙන්න ඉන්න නිසා.

මචං මම ඒකෙ ඉන්ට්රස්ට් එක මගේ ඒ බැංකුවේම ගිනුමකට යන්න හදල ආවෙ. මගේ ඒ ගිනුමෙ ගිණුම් අංකය තියෙන තැන අංක දෙකක් තියෙනව මොකක්ද කියල ෂුවර් නෑ ගිනුම් අංකෙ. මම දකුනු අත පැත්තෙ තියෙන එක දැම්ම. මට fd එකේ කොලේ දුන්නම මම වැඩිය බලන්නැතුව අරන් ආව. මොකද මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ බැංකුවකින්.

වෙනද මට ඉන්ට්රස්ට් එක වැටුනම sms එකක් එනව මාස 3කින් ආවෙ නැති නිසා මම බලන්න ගියා අද. අඩේ මාර සීන් එක අර ටර්ම් කොලේ තියෙන්නේ මගේ ඉතිරි කිරීමේ ගිනුමේ වම් පැත්තෙ තියෙන අංකය. ඒ මොකක්ද බං? ඇයි බං බැංකු මෙහෙම කරන්නෙ? කන්ෆියුස් වෙනවනේ? දෙකේම අංක එක ග ානක් තියෙන්නේ.

කොම හරි පොලිය නෑ ලක්ෂ ගානක්.

උන් කියනව ඔයා වැරදි අංකයක් දුන්නට අපි මොනව කරන්නද කියල

මචං මට සීයට සීයක් ෂුවර් මම නිවැරිදි එක දුන්නෙ කියල. අපිට බැරිද බං fd එක දාද්දි පුරවන ෆෙෘ්ම් එක ඉල්ලන් බලංන්න? උන් ඒව විසි කරනවද? නැත්නම් හෙඩ් ඔෆිස් යවනවද?

මට තියෙන අවුල බං fd සර්ටිෆිකේට් එකේ තියෙන savings account number එක තමයි මගේ ගිනුමේ පොතේ වම් පැත්තෙ තියෙන්නෙ. මොකක්ද බං ඒ අංකෙ එතකොට??

අද බිසී ඔයා වෙන දවසක එන්න කියල හරවල යැව්ව බං. මට මගේ සල්ලි ගන්න බැරි වෙයිද බං?

[QUOTE="wickiya, post: 30493900, member: 586592"] [SIZE=5]මම ගිය ඔක්තෝබර් වල එකයි පනහක් උන්ගෙ මාසිකව පොලී එන fd එකක දැම්ම. පොලිය 6.5ක් ඒ වෙද්දි. ලෝන්ටර්ම් දැම්මෙ නෑ අලුත් වන්ඩියකට මාරුවෙන්න ඉන්න නිසා. මචං මම ඒකෙ ඉන්ට්රස්ට් එක මගේ ඒ බැංකුවේම ගිනුමකට යන්න හදල ආවෙ. මගේ ඒ ගිනුමෙ ගිණුම් අංකය තියෙන තැන අංක දෙකක් තියෙනව මොකක්ද කියල ෂුවර් නෑ ගිනුම් අංකෙ. මම දකුනු අත පැත්තෙ තියෙන එක දැම්ම. මට fd එකේ කොලේ දුන්නම මම වැඩිය බලන්නැතුව අරන් ආව. මොකද මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ බැංකුවකින්. වෙනද මට ඉන්ට්රස්ට් එක වැටුනම sms එකක් එනව මාස 3කින් ආවෙ නැති නිසා මම බලන්න ගියා අද. අඩේ මාර සීන් එක අර ටර්ම් කොලේ තියෙන්නේ මගේ ඉතිරි කිරීමේ ගිනුමේ වම් පැත්තෙ තියෙන අංකය. ඒ මොකක්ද බං? ඇයි බං බැංකු මෙහෙම කරන්නෙ? කන්ෆියුස් වෙනවනේ? දෙකේම අංක එක ග ානක් තියෙන්නේ. කොම හරි පොලිය නෑ ලක්ෂ ගානක්. උන් කියනව ඔයා වැරදි අංකයක් දුන්නට අපි මොනව කරන්නද කියල මචං මට සීයට සීයක් ෂුවර් මම නිවැරිදි එක දුන්නෙ කියල. අපිට බැරිද බං fd එක දාද්දි පුරවන ෆෙෘ්ම් එක ඉල්ලන් බලංන්න? උන් ඒව විසි කරනවද? නැත්නම් හෙඩ් ඔෆිස් යවනවද? මට තියෙන අවුල බං fd සර්ටිෆිකේට් එකේ තියෙන savings account number එක තමයි මගේ ගිනුමේ පොතේ වම් පැත්තෙ තියෙන්නෙ. මොකක්ද බං ඒ අංකෙ එතකොට?? අද බිසී ඔයා වෙන දවසක එන්න කියල හරවල යැව්ව බං. මට මගේ සල්ලි ගන්න බැරි වෙයිද බං? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom