NSB Bank Money Lost

wickiya

Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    මම ගිය ඔක්තෝබර් වල එකයි පනහක් උන්ගෙ මාසිකව පොලී එන fd එකක දැම්ම. පොලිය 6.5ක් ඒ වෙද්දි. ලෝන්ටර්ම් දැම්මෙ නෑ අලුත් වන්ඩියකට මාරුවෙන්න ඉන්න නිසා.

    මචං මම ඒකෙ ඉන්ට්‍රස්ට් එක මගේ ඒ බැංකුවේම ගිනුමකට යන්න හදල ආවෙ. මගේ ඒ ගිනුමෙ ගිණුම් අංකය තියෙන තැන අංක දෙකක් තියෙනව මොකක්ද කියල ෂුවර් නෑ ගිනුම් අංකෙ. මම දකුනු අත පැත්තෙ තියෙන එක දැම්ම. මට fd එකේ කොලේ දුන්නම මම වැඩිය බලන්නැතුව අරන් ආව. මොකද මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ බැංකුවකින්.

    වෙනද මට ඉන්ට්‍රස්ට් එක වැටුනම sms එකක් එනව මාස 3කින් ආවෙ නැති නිසා මම බලන්න ගියා අද‍. අඩේ මාර සීන් එක අර ටර්ම් කොලේ තියෙන්නේ මගේ ඉතිරි කිරීමේ ගිනුමේ වම් පැත්තෙ තියෙන අංකය. ඒ මොකක්ද බං? ඇයි බං බැංකු මෙහෙම කරන්නෙ? කන්ෆියුස් වෙනවනේ? දෙකේම අංක එක ග ානක් තියෙන්නේ.

    කොම හරි පොලිය නෑ ලක්ෂ ගානක්.
    උන් කියනව ඔයා වැරදි අංකයක් දුන්නට අපි මොනව කරන්නද කියල

    මචං මට සීයට සීයක් ෂුවර් මම නිවැරිදි එක දුන්නෙ කියල. අපිට බැරිද බං ‍fd එක දාද්දි පුරවන ෆෙෘ්ම් එක ඉල්ලන් බලංන්න? උන් ඒව විසි කරනවද? නැත්නම් හෙඩ් ඔෆිස් යවනවද?

    මට තියෙන අවුල බං fd සර්ටිෆිකේට් එකේ තියෙන savings account number එක තමයි මගේ ගිනුමේ පොතේ වම් පැත්තෙ තියෙන්නෙ. මොකක්ද බං ඒ අංකෙ එතකොට??

    අද බිසී ඔයා වෙන දවසක එන්න කියල හරවල යැව්ව බං. මට මගේ සල්ලි ගන්න බැරි වෙයිද බං?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    2,675
    3,391
    113
    mokada ban NSB yanne?
    Uba deela thiyana waradi ankaya moke ankayakda?
    Passe dakke ubath eka danne ne kiyala. Ungen ahapan a anke mokakda kiyala?
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    mokada ban NSB yanne?
    Uba deela thiyana waradi ankaya moke ankayakda?
    Passe dakke ubath eka danne ne kiyala. Ungen ahapan a anke mokakda kiyala?
    පරන එකවුන්ට එකක් බං.

    අඩේ එකනේ බං. මගේ පොතේ එහෙම අංක දෙකක් තියෙනව. දෙකටම එකම ගානක් ඉලක්කම් තියෙන්නෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,505
    2,318
    113
    මම ගිය ඔක්තෝබර් වල එකයි පනහක් උන්ගෙ මාසිකව පොලී එන fd එකක දැම්ම. පොලිය 6.5ක් ඒ වෙද්දි. ලෝන්ටර්ම් දැම්මෙ නෑ අලුත් වන්ඩියකට මාරුවෙන්න ඉන්න නිසා.

    මචං මම ඒකෙ ඉන්ට්‍රස්ට් එක මගේ ඒ බැංකුවේම ගිනුමකට යන්න හදල ආවෙ. මගේ ඒ ගිනුමෙ ගිණුම් අංකය තියෙන තැන අංක දෙකක් තියෙනව මොකක්ද කියල ෂුවර් නෑ ගිනුම් අංකෙ. මම දකුනු අත පැත්තෙ තියෙන එක දැම්ම. මට fd එකේ කොලේ දුන්නම මම වැඩිය බලන්නැතුව අරන් ආව. මොකද මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ බැංකුවකින්.

    වෙනද මට ඉන්ට්‍රස්ට් එක වැටුනම sms එකක් එනව මාස 3කින් ආවෙ නැති නිසා මම බලන්න ගියා අද‍. අඩේ මාර සීන් එක අර ටර්ම් කොලේ තියෙන්නේ මගේ ඉතිරි කිරීමේ ගිනුමේ වම් පැත්තෙ තියෙන අංකය. ඒ මොකක්ද බං? ඇයි බං බැංකු මෙහෙම කරන්නෙ? කන්ෆියුස් වෙනවනේ? දෙකේම අංක එක ග ානක් තියෙන්නේ.

    කොම හරි පොලිය නෑ ලක්ෂ ගානක්.
    උන් කියනව ඔයා වැරදි අංකයක් දුන්නට අපි මොනව කරන්නද කියල

    මචං මට සීයට සීයක් ෂුවර් මම නිවැරිදි එක දුන්නෙ කියල. අපිට බැරිද බං ‍fd එක දාද්දි පුරවන ෆෙෘ්ම් එක ඉල්ලන් බලංන්න? උන් ඒව විසි කරනවද? නැත්නම් හෙඩ් ඔෆිස් යවනවද?

    මට තියෙන අවුල බං fd සර්ටිෆිකේට් එකේ තියෙන savings account number එක තමයි මගේ ගිනුමේ පොතේ වම් පැත්තෙ තියෙන්නෙ. මොකක්ද බං ඒ අංකෙ එතකොට??

    අද බිසී ඔයා වෙන දවසක එන්න කියල හරවල යැව්ව බං. මට මගේ සල්ලි ගන්න බැරි වෙයිද බං?
    bank ombudsman ta complain karapan
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    556
    764
    93
    එහෙම බෑ බැංකුවට.. උබ ගිහින් ටෝක් කරපන්.. උන් දැනගන්න එපාය යකෝ පොලිය දාද්දි එකවුන්ට් නම්බර් එකත් එක්ක නම මැච් වෙනවද බලන්න.. උබ දෙන එකවුන්ට් නම්බර් එකේ තියෙන්න ඇත්තෙ වෙන නමක් නේ.. නැත්තම් එහෙම එකවුන්ට් නම්බර් එකක් නැතුව ඇති කාටවත්.. එ දෙකෙන් එකක් විතරයිනෙ වෙන්න පුලුවන්... නඩු දාන්න පුලුවන් වැඩ මේවනම්...
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    දැන් වෙන බ්‍රාන්ච් එකක ඉන්න මගේ යාලුවෙක්ට කතා කරා පොර කියනව ඔය නම්බර් දෙකම හරි කියල. ඇයි බං බැංකු මෙහෙම කරන්නේ? යකෝ මිනිස්සු කන්ෆියුස් කරන්නේ.

    ඒ උනාට අවුල තියෙන්නේ ඇයි පොලිය වැටිල නැත්තෙ කියන එක.
     
    • Like
    Reactions: zid2021

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,614
    2,163
    113
    mee ka dakkada?
    https://www.gossiplankanews.com/2025/01/blog-post_694.html

    ubbe account ekenuth adala athi.. dan bank eka waradda wahaganna ubata blame karanawada danne naa

    yakko අද බිසී ඔයා වෙන දවසක එන්න කියල bank kiyanawada ban :lol:... mama nam pollak aran ethanama manager gen gamer illanawaa
    ------ Post added on Jan 23, 2025 at 2:51 PM
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    162
    337
    63
    එහෙම බෑ බැංකුවට.. උබ ගිහින් ටෝක් කරපන්.. උන් දැනගන්න එපාය යකෝ පොලිය දාද්දි එකවුන්ට් නම්බර් එකත් එක්ක නම මැච් වෙනවද බලන්න.. උබ දෙන එකවුන්ට් නම්බර් එකේ තියෙන්න ඇත්තෙ වෙන නමක් නේ.. නැත්තම් එහෙම එකවුන්ට් නම්බර් එකක් නැතුව ඇති කාටවත්.. එ දෙකෙන් එකක් විතරයිනෙ වෙන්න පුලුවන්... නඩු දාන්න පුලුවන් වැඩ මේවනම්...
    මචං මම යාලුවෙක්ට කතා කරා පොර කියනව උන්ගෙ ඉස්සර සිස්ටම් වල තිබ්බෙ 100 යෙන් පටන් ගන්න ගිනුම් අංක කියල අලුත් සිස්ටම් වල තියෙන්නෙ 300න් පටන් ගන්න ඒවල. මට ෂුවර් මම ෆිල් කරේ 100න් පටන් ගන්න එක. නමු්ත් fd කොලේ තියෙන්නෙ 300න් පටන් ගන්න එක. ඒක මගේ වැරද්ද මම කොලේ කවරෙක දාල දන්නම අරන් වත් බැලුවෙ නෑ. ඒත් පොර කියනව අංක දෙකම හරි ලු. සල්ලි හරිනම් එන්න ඕනෙලු.

    හෙටවත් ගිහින් බලනව
     
    • Like
    Reactions: scorpion MW

    Queensland

    Junior member
  • Sep 22, 2024
    94
    67
    18
    පරන එකවුන්ට එකක් බං.

    අඩේ එකනේ බං. මගේ පොතේ එහෙම අංක දෙකක් තියෙනව. දෙකටම එකම ගානක් ඉලක්කම් තියෙන්නෙ.

    anka dekama tyenawa nam eka penwala ahanna puluwan neh.
    anika weradila salli giyath eka ona nam reverse karanna account ownergen bank eka ahala balanawa..
     
    • Like
    Reactions: wickiya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,937
    6,516
    113
    හෙල බිමේ
    මචං මම යාලුවෙක්ට කතා කරා පොර කියනව උන්ගෙ ඉස්සර සිස්ටම් වල තිබ්බෙ 100 යෙන් පටන් ගන්න ගිනුම් අංක කියල අලුත් සිස්ටම් වල තියෙන්නෙ 300න් පටන් ගන්න ඒවල. මට ෂුවර් මම ෆිල් කරේ 100න් පටන් ගන්න එක. නමු්ත් fd කොලේ තියෙන්නෙ 300න් පටන් ගන්න එක. ඒක මගේ වැරද්ද මම කොලේ කවරෙක දාල දන්නම අරන් වත් බැලුවෙ නෑ. ඒත් පොර කියනව අංක දෙකම හරි ලු. සල්ලි හරිනම් එන්න ඕනෙලු.

    හෙටවත් ගිහින් බලනව
    අඩෝ number 2කම හරි. උබ මීට පස්සේ කොලේ පුරවලා photo ගහ ගනින් ඔක්කොම පිටු වල.
    Boc එකෙන් මම fd form ඉල්ලලා දුන්නේ නෑ .
    පොලිසියේ පැමිලිල්ලක් දාපං. බල්ලෝ වගේ වෙනවා උන්
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,416
    4,353
    113
    මම ගිය ඔක්තෝබර් වල එකයි පනහක් උන්ගෙ මාසිකව පොලී එන fd එකක දැම්ම. පොලිය 6.5ක් ඒ වෙද්දි. ලෝන්ටර්ම් දැම්මෙ නෑ අලුත් වන්ඩියකට මාරුවෙන්න ඉන්න නිසා.

    මචං මම ඒකෙ ඉන්ට්‍රස්ට් එක මගේ ඒ බැංකුවේම ගිනුමකට යන්න හදල ආවෙ. මගේ ඒ ගිනුමෙ ගිණුම් අංකය තියෙන තැන අංක දෙකක් තියෙනව මොකක්ද කියල ෂුවර් නෑ ගිනුම් අංකෙ. මම දකුනු අත පැත්තෙ තියෙන එක දැම්ම. මට fd එකේ කොලේ දුන්නම මම වැඩිය බලන්නැතුව අරන් ආව. මොකද මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ බැංකුවකින්.

    වෙනද මට ඉන්ට්‍රස්ට් එක වැටුනම sms එකක් එනව මාස 3කින් ආවෙ නැති නිසා මම බලන්න ගියා අද‍. අඩේ මාර සීන් එක අර ටර්ම් කොලේ තියෙන්නේ මගේ ඉතිරි කිරීමේ ගිනුමේ වම් පැත්තෙ තියෙන අංකය. ඒ මොකක්ද බං? ඇයි බං බැංකු මෙහෙම කරන්නෙ? කන්ෆියුස් වෙනවනේ? දෙකේම අංක එක ග ානක් තියෙන්නේ.

    කොම හරි පොලිය නෑ ලක්ෂ ගානක්.
    උන් කියනව ඔයා වැරදි අංකයක් දුන්නට අපි මොනව කරන්නද කියල

    මචං මට සීයට සීයක් ෂුවර් මම නිවැරිදි එක දුන්නෙ කියල. අපිට බැරිද බං ‍fd එක දාද්දි පුරවන ෆෙෘ්ම් එක ඉල්ලන් බලංන්න? උන් ඒව විසි කරනවද? නැත්නම් හෙඩ් ඔෆිස් යවනවද?

    මට තියෙන අවුල බං fd සර්ටිෆිකේට් එකේ තියෙන savings account number එක තමයි මගේ ගිනුමේ පොතේ වම් පැත්තෙ තියෙන්නෙ. මොකක්ද බං ඒ අංකෙ එතකොට??

    අද බිසී ඔයා වෙන දවසක එන්න කියල හරවල යැව්ව බං. මට මගේ සල්ලි ගන්න බැරි වෙයිද බං?
    FB dapan meka
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    458
    748

    මම හිතන්නේ නෑ මේ කියන කතාව හරි කියලා. එකක් තමයි වැරදිලා ගිණුම් අංකයක් ලිව්වත් හරියටම ඒකට අදාලව ගිණුමක් තියෙන්න පුළුවන් හැකියාව. මොකද මම දන්න විදිහට ගිණුම් අංක යන්නේ 1 2 3 වගේ පිළිවෙලට නෙවෙයි.
    බැංකුවට මෙහෙම කියන්න බෑ. උඹට අනිවා පුළුවන් පුරවපු mandate එක ඉල්ලන්න පුළුවන් බලන්න.
    සිස්ටම් change උනාම අලුත් number එකයි පරණ number එකයි දෙකක් තියෙන්න පුළුවන්. ඒත් ඔයා කොයි එකට දැම්මත් සල්ලි යන්න ඕනි.
    අනික ඔය වගේ ලොකු case එකක් නිකන්ම කරන්න දෙයක් නෑ කියලා මගහරින්න බැංකුවට බෑ
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    556
    764
    93
    මචං මම යාලුවෙක්ට කතා කරා පොර කියනව උන්ගෙ ඉස්සර සිස්ටම් වල තිබ්බෙ 100 යෙන් පටන් ගන්න ගිනුම් අංක කියල අලුත් සිස්ටම් වල තියෙන්නෙ 300න් පටන් ගන්න ඒවල. මට ෂුවර් මම ෆිල් කරේ 100න් පටන් ගන්න එක. නමු්ත් fd කොලේ තියෙන්නෙ 300න් පටන් ගන්න එක. ඒක මගේ වැරද්ද මම කොලේ කවරෙක දාල දන්නම අරන් වත් බැලුවෙ නෑ. ඒත් පොර කියනව අංක දෙකම හරි ලු. සල්ලි හරිනම් එන්න ඕනෙලු.

    හෙටවත් ගිහින් බලනව
    ඉතින් උබ වැරදි එකක් දුන්න කියමුකෝ.. උබ දුන්න එකවුන්ට් නම්බර් එකත් එක්ක උබේ නම මැච් වෙන්නෙ නෑනේ.. උන්ගෙ සිස්ටම් වලින් ඒව පේන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: $onny

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    113,069
    2
    111,322
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ පොතේ එහෙම අංක දෙකක් තියෙනව. දෙකටම එකම ගානක් ඉලක්කම් තියෙන්නෙ.
    අංක දෙකම උඹේ නම් සල්ලි වෙන තැනකට යන්ඩ විදියක් නෑනෙ ඔය දෙකෙන් කෝක දුන්නත්