NSB fixed deposit

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Nsb එකේ fd එකක් දැම්ම මාසෙකට කලින්. 10% anual rate, 1 year.
    ඒත් මට දැන ගන්න ලැබුන, 6 month fd දැම්මොත් 15% annual rate එක්ක් ලැබෙනව කියල.
    ඒක 1 year එකට වඩා හොඳයිනෙ.

    1 year එක ලේසියෙන් 6 month එකට මාරු කර ගන්න පුලුවන් වෙයිද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    ඒක කැන්සල් කරලා ඊට පස්සේ අදාළ බදු කැපිලා අතට එන ගාන ආයේ 6 months එකක දාන්න වෙනවා. ඊට පස්සේ ආයේ ආයේ ඔය විදියටම කර කර යන්න පුළුවන්. මොකද එකෙක්ගේ ගොන්කම තව එකෙක්ගේ වාසියට හේතු වෙනවා. :ROFLMAO:
     
    • Like
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Cancel karala aluthen danna one
    Hum. ආයෙ ගිහිල්ල form පුරවල කරන්න වෙනව. තියෙන එක cancel කරන්නත් form පුර්වන්න වෙයි නේද. මම බැලුවෙ මේක ලේසියෙන් convert කර ගන්න බැරි වෙයිද කියල. බැරුව ඇති.

    පුලුවන් උනොත් නම් ලොකු දෙයක්. ඉක්මනට කරගෙන එන්න පූවන් වෙයි
    ------ Post added on Jul 6, 2023 at 8:24 AM
     
    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    form eka fill nokara unge online karnna ba ban mala wade. 4 months 14.5 denwa and 3 moths umba loku ganak danwanm 15k denwa request karama. site eke rates thiyenwa balapan.
     
    • Like
    Reactions: thrindo

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    Fix eka ගලවද්දි කල් පිරුන මාස වලට අදාල පොලිය සම්පූර්නයෙන් නැති වෙනවා මන් දන්න තරමින්. උබ දාලා මාස 3ක් නම් ඒ මාස තුනේ පොලිය ආය ගන්න්වා. හැබැයි 14.5 ට යනව් නම් ඒ පාඩුව ආය හරි යයි..ගනන් හදලා බලන්න
     
    • Love
    Reactions: thrindo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඕක ටිකක් හරියට හොයල බලන්න... මගහැරුන තැනක් ඇති...

    සමහර විට 6 මන්ත් එක ඕනෙ වෙලාවක විත්ඩ්‍රෝ කරන්න බැරි වෙන්න පුලුවන්... නැත්තං ඔය පොලිය ගෙවන්නෙ 60+ අයටද දන්නෙත් නෑ...
     
    • Love
    Reactions: NRTG and thrindo

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    දැන් පොලිය අඩු කරලා නේද..පොඩ්ඩක් NSB සයිට් එකට ගිහින් බලන්න මොනව කරන්නත් කලින්
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    form eka fill nokara unge online karnna ba ban mala wade. 4 months 14.5 denwa and 3 moths umba loku ganak danwanm 15k denwa request karama. site eke rates thiyenwa balapan.
    ඔව් රජයෙ එව්ව එහෙම්මමයි

    Fix eka ගලවද්දි කල් පිරුන මාස වලට අදාල පොලිය සම්පූර්නයෙන් නැති වෙනවා මන් දන්න තරමින්. උබ දාලා මාස 3ක් නම් ඒ මාස තුනේ පොලිය ආය ගන්න්වා. හැබැයි 14.5 ට යනව් නම් ඒ පාඩුව ආය හරි යයි..ගනන් හදලා බලන්න
    මාසයක් වගේ ඇති දැන්
    ------ Post added on Jul 6, 2023 at 5:05 PM
     
    • Like
    Reactions: blackheart

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    Nsb එකේ fd එකක් දැම්ම මාසෙකට කලින්. 10% anual rate, 1 year.
    ඒත් මට දැන ගන්න ලැබුන, 6 month fd දැම්මොත් 15% annual rate එක්ක් ලැබෙනව කියල.
    ඒක 1 year එකට වඩා හොඳයිනෙ.

    1 year එක ලේසියෙන් 6 month එකට මාරු කර ගන්න පුලුවන් වෙයිද?
    above 5 lakh?
     
    • Like
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ඕක ටිකක් හරියට හොයල බලන්න... මගහැරුන තැනක් ඇති...

    සමහර විට 6 මන්ත් එක ඕනෙ වෙලාවක විත්ඩ්‍රෝ කරන්න බැරි වෙන්න පුලුවන්... නැත්තං ඔය පොලිය ගෙවන්නෙ 60+ අයටද දන්නෙත් නෑ...
    නෑ 60+ අයට ඊටත් වැඩි පොලියක් දෙන එකක් තිබ්බ. අවුරුද්දෙ එකයි 6 මන්ත් එකයි දෙකම ඕනෙ වෙලාවක withdraw කරන්න බැරි ඒව මට මතක විදිහට

    ඒක කැන්සල් කරලා ඊට පස්සේ අදාළ බදු කැපිලා අතට එන ගාන ආයේ 6 months එකක දාන්න වෙනවා. ඊට පස්සේ ආයේ ආයේ ඔය විදියටම කර කර යන්න පුළුවන්. මොකද එකෙක්ගේ ගොන්කම තව එකෙක්ගේ වාසියට හේතු වෙනවා. :ROFLMAO:
    අපෝ බදුත් කැපෙයිද? මාසයක් ඇතිනෙ වැඩිම. එහෙම උනොත් ඕකෙම තියනව
    ------ Post added on Jul 6, 2023 at 5:10 PM

    IMG_20230706_172452.jpg

    ------ Post added on Jul 6, 2023 at 5:27 PM

    නෑ 60+ අයට ඊටත් වැඩි පොලියක් දෙන එකක් තිබ්බ. අවුරුද්දෙ එකයි 6 මන්ත් එකයි දෙකම ඕනෙ වෙලාවක withdraw කරන්න බැරි ඒව මට මතක විදිහට

    අපෝ බදුත් කැපෙයිද? මාසයක් ඇතිනෙ වැඩිම. එහෙම උනොත් ඕකෙම තියනව
    ------ Post added on Jul 6, 2023 at 5:10 PM

    IMG_20230706_172452.jpg

    ------ Post added on Jul 6, 2023 at 5:27 PM
    6month 15% නෙමේ, 12%යි. :( කමක් නෑ 2% ක් හරි වැඩිනෙ
    ------ Post added on Jul 6, 2023 at 5:28 PM
     
    • Like
    Reactions: PHBhagya