මට දැනගන්න ඕන NSB බැංකුවේ හෝ මහජන බැංකුවේ සාමාන්‍ය බැංකු නිළදාරියෙක්ට ඇතුල් උන අලුත කොච්චර පඩි ලැබෙනවද දීමනා සමග කියල සහ
ඔහු අවුරුදු 5කට වඩා එම බැංකුව සේවය කලොත් කොපමණ තරම් පඩියකට යන්න පුලුවන්ද කියල.
ඔහු අවුරුදු 5කට වඩා එම බැංකුව සේවය කලොත් කොපමණ තරම් පඩියකට යන්න පුලුවන්ද කියල.