NSB Visa Help Ekak Oni

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මොකකට pay කරන්න ද? Utility , insurance, phone bill, finance වගේ ඒවා ගෙවන්න නම් app එකෙක් පුළුවන්. එක දාගෙන account no එකයි විස්තර ටික දාන්න විතරයි තියෙන්නේ. වෙන sites වලට ගෙවන ඒවා නම් හරියට දන්නේ නෑ.
     
    • Like
    Reactions: kinkon

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    NSB Visa Debit Walin Online Payment Karanna Puluwnda Eka enama Kiyala Active Kara Gnna Onida
    දන්න විදිහට local e-commerce payments default active එනවා. ඒත් පිටරට payments one time request එකක් කරලා active කරන්න ඕනි. 1972 hotline