NSBM ආයතනයට වෛද්‍ය පීඨයක්

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතය.

    එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිත ය.

    හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    NSBM ආයතනය රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයකි.

    - https://sinhala.adaderana.lk/news/194413
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබ මේකේ දාන දේවල් වල අනික් පැත්ත වෙන්නේ බං. උබ ඇත්ත යූඑන්පී කාරයා නං මේ වෙලේ පක්ෂෙට කරන්න තියෙන හොදම දේ තමයි එළකිරියේ පැත්ත පළාතක නෑවිත් ඉන්න එක.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොඳ වැඩක්... ඕවා වෙන්න ඕන දේවල්
    හැබැයි මෙන්න මේ පහළ තියන conditions ඔක්කොම නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන.. නැත්නම් ඉතින් කෙලවෙනවා..
    අනිත් එක වෛද්‍ය සභාවේ අනුමත ccs result එක වෙන්න ඕන faculty එකට යන්න අවම සුදුසුකම.

    "අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතය."
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කැතයිනේ බන් National School of Business Management එකෙන් medical ඩිග්‍රියක් ගත්තා කිව්වම
    අඩුම නම වෙනස් කරපන්කෝ ඔය උට්ටේ, subject එකකට focus නොවුණ එකකට :eek:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ වැඩක්... ඕවා වෙන්න ඕන දේවල්
    හැබැයි මෙන්න මේ පහළ තියන conditions ඔක්කොම නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන.. නැත්නම් ඉතින් කෙලවෙනවා..
    අනිත් එක වෛද්‍ය සභාවේ අනුමත ccs result එක වෙන්න ඕන faculty එකට යන්න අවම සුදුසුකම.

    "අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතය."

    ක්‍රියාත්මක වෙයි බලන් ඉඳපන් 😹😹😹

    රටේ ජනාධිපති මහබැංකුවෙන් හොරාකාපු පල්හොරෙක්
    කෝප් කමිටුවෙ සභාපති කෝච්චියෙ චේන් කඩපු හොරෙක්

    ඒ මදිවට Management කියලා පටන් අරන් medicine කියලා හොර පාරෙන් වෙනස් කරපු එකකුත් තිබුණෙ 😹😹😹
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මේ වෙලාවෙ NPP එක මේකට විරුද්ද වෙලා පෙලපාලි , ස්ට්‍රයික් කරන්න ගත්තොත් ඒ අයගෙ චන්ද ටිකක් කැඩෙනව.

    මධ්‍යම පාන්තික දෙමව්පියන්ගෙ / AL Science කරන ළමයින්ගෙ ලොකු හීනයක් තමයි ළමයව කොහොම හරි දොස්තර කෙනෙක් කරන එක.
     
    Last edited:
    • Like
    Reactions: Thiefx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කැතයිනේ බන් National School of Business Management එකෙන් medical ඩිග්‍රියක් ගත්තා කිව්වම
    අඩුම නම වෙනස් කරපන්කෝ ඔය උට්ටේ, subject එකකට focus නොවුණ එකකට :eek:

    අවුලක් නෑ ටික දවසකින් management එක medicine කියලා වෙනස් කරනවා. NSBM ම තමා එතකොට.

    අපි යන්නේ කොයි පාරේ SAITM එක ගිය පාරේ 😹😹
     
    • Haha
    Reactions: Ashan052 and poopoo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    ක්‍රියාත්මක වෙයි බලන් ඉඳපන් 😹😹😹

    රටේ ජනාධිපති මහබැංකුවෙන් හොරාකාපු පල්හොරෙක්
    කෝප් කමිටුවෙ සභාපති කෝච්චියෙ චේන් කඩපු හොරෙක්

    ඒ මදිවට Management කියලා පටන් අරන් medicine කියලා හොර පාරෙන් වෙනස් කරපු එකකුත් තිබුණෙ 😹😹😹

    @shenat ge gaani : Ai sudu oyata naginne naththe?

    @shenat : රටේ ජනාධිපති මහබැංකුවෙන් හොරාකාපු පල්හොරෙක්
    කෝප් කමිටුවෙ සභාපති කෝච්චියෙ චේන් කඩපු හොරෙක්, ehema rataka mata naginawada gaaniye
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අන්තරේ මොන ගෝතයෝ විරුද්ධ උනත් කැමති කෙනෙක්ට සල්ලි ගෙවලා ඉගෙන ගන්න වද්‍යෛ පීඨයක් ලංකාවේ තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: maverick44

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මචං කොමස් කරපු අයටද දෙන්නෙ

    S3 ඇති වෙයිද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මචං කොමස් කරපු අයටද දෙන්නෙ

    S3 ඇති වෙයිද

    පොඩ්ඩක් ඉඳපන් ඩිස්කවුන්ට් එකක් දාල දෙන්නං.
    ඩිස්කවුන්ට් දැම්මම S1 යි F2ක් ඇති.

    මොකෝ ගන්නවද? නැත්තං කියහන් ඕනතරං කට්ටිය ඉන්නවා 🫢
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    tenor.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මගේ පොඩි එවුන්වත් විබාග ෆේල් වුනොත් ඕකට යවන්න පුළුවන් වෙයි

    එහෙනං දැන්ම ඉඳන්ම සල්ලි එකතු කරහන්.

    පොනිල්ට හෑල්ලක් ලියලා ෆන්ඩ් කරන්න ඒ පැත්තට සෙට් උනා නං ගොඩ. මොකකින් හරි ටැක්ස් මගඩියක් සෙට් කරලා දෙයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    නිදහස් අධ්‍යාපනය කනවා යකෝ.. එකා මෙන් නැගිටලා මේවට විරුද්ධ වෙන්න ඕනේ..ලෙඩ්ඩු මරනවා.. මොක්කු එයිද දන්නේ නෑ ඕවගෙන්. බෙලරුස් ගිහින් එනවා වගේ නෙමේ හෝමාගම දිහාහින් එද්දී අන්තරේ මේවට විරුද්ධ වෙන්න ඕනේ, gmoa එක හෙට මේකට strike එක පටන් ගන්න ඕනේ. අනිද්දාට nurse ල එනවා. සෙනසුරාදාට අපි බහිනවා පාරට නිවාඩු ගන්න බැරි හින්දා weekend තමා.