NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    huwakata ridila thread danawa,ubala para dige nsbm/sliit wahapiyaw kiyala banner dagena tv eke marenakota unta ridenne nedda ban.lol.banner dala anthimata huwakata ridila adagena enawa:lol:

    wedak ne ban kiala :D mamath munge SAITM seen ekata ekagawa hitiya..me wage gon thread dakiddi mokata api support karanawada kiala hithenawa
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කැම්පස් අන්තරේ ගැන කතා කරන්න දෙයක් නැ අර රැග් සින් එකේදී එහෙම ගු වෙලාම ගියා ..එත් මේක ගැන කියනවනම් ..පවුද්ගලික විශ්වවිද්‍යාල තියෙන්න ඕනි තමයි එත් එක හරි ප්‍රමිතියකට වෙන්න ඕනි මචන් ... පව්ද්ගලික විශ්ව විද්‍යාල වලට බනින එකෙක්නම් කුහකයෙක් වෙන්න පුළුවන් ..එත් මේකේ පොඩි අව්ලක් තියනවා ..මේ වීඩියෝ එක බලපන්

    https://www.facebook.com/slupfa/videos/10154104635576259/
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    huwakata ridila thread danawa,ubala para dige nsbm/sliit wahapiyaw kiyala banner dagena tv eke marenakota unta ridenne nedda ban.lol.banner dala anthimata huwakata ridila adagena enawa:lol:

    මේකයි මචන්..මම මීට කලින් pvt uni වලට විරුද්ධව වචනයක්වත් කතා කරල නෑ. මග තොටේදී කතා කරන මිනිස්සුත් ඕව ගැන අහද්දී හිනාවෙලා නිකන් ඉන්නව.මොකද pvt uni වල ඉන්නෙත්AL කාලෙ අපිත් එක්ක එක බත් පත කාගෙන ඉඳල campus යන්න බැරි වෙච්ච උන් නේද කියල හිතපු නිසා. ඇත්තටම එහෙම හිටපු උන් අද ඉන්නව NSBM එකේ.මට රිදුනෙ මම එහෙම හිතපු නිසයි. වෙන කිසිම හේතුවක් නෑ..

    කට්ට අව්වෙ හරියට කෑමක්වත් නොකා ගිරිය යටින් කෑගහගෙන තාර පාරේ පිච්චි පිච්චි ඇවිල්ල පොලිසියෙන් ගහන කඳුළු ගෑසුයි වතුර පාරයි කන අපේ උන්ට හූවකින් රිද්දන්න කොහොමත් බෑ බන්. මන් හිතන විදිහට හිතන් හිටපු උන්ටනම් රිදෙන්න ඇති. ඒත් මීට පස්සෙනම් නෑ...

    හූ කිව්ව කියල තරහකුත් නෑ බන්. අදටත් විරුද්ධ SAITM එකට විතරයි.
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    725
    314
    63
    lankawe
    13227021_1119122708154170_769226892674911920_n_zpskxaiuymy.jpg

    මේවට මොනවාද කියන්නේ එතකොට
    :angry::angry::angry:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    මේකයි මචන්..මම මීට කලින් pvt uni වලට විරුද්ධව වචනයක්වත් කතා කරල නෑ. මග තොටේදී කතා කරන මිනිස්සුත් ඕව ගැන අහද්දී හිනාවෙලා නිකන් ඉන්නව.මොකද pvt uni වල ඉන්නෙත්AL කාලෙ අපිත් එක්ක එක බත් පත කාගෙන ඉඳල campus යන්න බැරි වෙච්ච උන් නේද කියල හිතපු නිසා. ඇත්තටම එහෙම හිටපු උන් අද ඉන්නව NSBM එකේ.මට රිදුනෙ මම එහෙම හිතපු නිසයි. වෙන කිසිම හේතුවක් නෑ..

    කට්ට අව්වෙ හරියට කෑමක්වත් නොකා ගිරිය යටින් කෑගහගෙන තාර පාරේ පිච්චි පිච්චි ඇවිල්ල පොලිසියෙන් ගහන කඳුළු ගෑසුයි වතුර පාරයි කන අපේ උන්ට හූවකින් රිද්දන්න කොහොමත් බෑ බන්. මන් හිතන විදිහට හිතන් හිටපු උන්ටනම් රිදෙන්න ඇති. ඒත් මීට පස්සෙනම් නෑ...

    හූ කිව්ව කියල තරහකුත් නෑ බන්. අදටත් විරුද්ධ SAITM එකට විතරයි.

    මම නම් රජයේ කැම්පස් ප්‍රයිවට් කියලා වෙනසක් නෑ.වැදගත් හැමෝටම ගරු කරනවා. ඒත් උබල වගේ අං තට්ටු දාගෙන ඉන්න උන් නිසා තමා ඒවාගේ වැදගත් නමට පොඩි හෝ හානියක් වෙන්නේ. රෙප් කපපං පුලුවන් තරම් :lol: මම ඔය රතු පාටින් හයිලයිට් කරලා තියෙන්නේ ... මේකෙන්ම පේනවා උබේ මට්ටම. පොඩ්ඩක් බලපං හොයලා NSBM එකේ වුන් ඉන්න තැනුත්. යන හැමෝම හොද තැන්වල නෑ , ඒක ඇත්ත. ඒත් උබ ගානට නෝන්ඩිය දාලා තියෙන්නේ ;) මුලින්ම ඔය අං තට්ටුව ගලවගනිං ..ජිවත් වෙද්දි හරි අමාරුයි නැත්නං

    උබේ රිසලට්ස් එක්කම දාපංකෝ..ඊට වඩා රිසල්ට් තියෙන කැම්ප්ස් සිලෙක්ට් වෙලත් IT Management කරන්න ආස ගොඩක් උන් SLIIT NSBM වල ඉන්නවා. මම profile එක්කම දාන්නම්..මාත් එක උදාහරණයක්. නිකං උබේ ගොං ගැට්ට ප්‍රදර්ශනය කරන්න එපා මචං.

    Last edited:
    • Like
    Reactions: LalaJ

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ මතය SAITM ජනසතු කරන්න ඕනෙ කියන එක.
    කොහෙන් ආවත් IT field එකේ ඉස්සටහට යන්න පුළුවන් දක්ෂයට විතරයි.අදක්ෂය හැලෙනව. එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.
    අනිත් එක state uni lecturers ල වැඩි මුදලට pvt uni වල උගන්නන්න යන එක සීමා කරන්න නීති ගේන්න ඕනෙ.නැත්නම් අන්තිමට දක්ෂයට ඉගෙනගන්න හොඳ lecturers ල නැති වෙනව.කඩන් වැටෙන්නෙ රටේ අද්‍යාපනය.

    මෙන්න මෙතන මට ගැටළුවක් තියෙනවා. මමත් සයිටම් එකට විරුද්දව හිටියා කාලයක්. ඕක ජනසතු කරන්න කැමැත්ත දුන්න නේද එක සැරයක්. ඇයි එකටත් විරුද්ද? මම දැක්ක "ජනසතු කිරීම උගුලක් සයිටම් වසා දමව්" කියල බැනර් එකකුත් උස්සගෙන යනවා. (ඊයේ පෙරේද එකේ නෙවේ දැන් මාස දෙක තුනකට කලින්)

    මොකක්ද ජනසතු කරනවට විරුද්ද වෙන හේතුව?

    (මේක ප්‍රශ්නයක් කරගන්න කලින්ම උත්තර දීල තියන්නම් : මමත් කැම්පස් ගිය, "හැඩට වාත වෙච්ච" එකෙක්. නැතුව එක පැත්තකටවත් කඩේ යන එකෙක් නෙවේ)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    මේකයි මචන්..මම මීට කලින් pvt uni වලට විරුද්ධව වචනයක්වත් කතා කරල නෑ. මග තොටේදී කතා කරන මිනිස්සුත් ඕව ගැන අහද්දී හිනාවෙලා නිකන් ඉන්නව.මොකද pvt uni වල ඉන්නෙත්AL කාලෙ අපිත් එක්ක එක බත් පත කාගෙන ඉඳල campus යන්න බැරි වෙච්ච උන් නේද කියල හිතපු නිසා. ඇත්තටම එහෙම හිටපු උන් අද ඉන්නව NSBM එකේ.මට රිදුනෙ මම එහෙම හිතපු නිසයි. වෙන කිසිම හේතුවක් නෑ..

    කට්ට අව්වෙ හරියට කෑමක්වත් නොකා ගිරිය යටින් කෑගහගෙන තාර පාරේ පිච්චි පිච්චි ඇවිල්ල පොලිසියෙන් ගහන කඳුළු ගෑසුයි වතුර පාරයි කන අපේ උන්ට හූවකින් රිද්දන්න කොහොමත් බෑ බන්. මන් හිතන විදිහට හිතන් හිටපු උන්ටනම් රිදෙන්න ඇති. ඒත් මීට පස්සෙනම් නෑ...

    හූ කිව්ව කියල තරහකුත් නෑ බන්. අදටත් විරුද්ධ SAITM එකට විතරයි.

    ow machan samahara gonnunnta terenne na..machan un ka gahanne awwe weli weli unge adyapana jiwithe gana nemai mokada un unge wade keregena ungoda gihin thama medical faculty ekata awith inne..mokada unta kalin itapu aya aragala kerela thama meka me tathweta thiyagena inna nisa...eka nisa thamai anagathe wenuwen dan un paarata bahala mekata wada karenne issarahata enna inna lamai gana hitala..nattam katai pukai wahagena degree ekath aran paaduwe yanna tibba..anagatha lamai gana hitanne nathuwa...:oo::oo:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    අනිවාර්යෙන් එදා උන දේනම් වැරදි තමා..ඒත් ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැ‍රැද්දකට මුළු එක දිහාම එහෙම බලන්ඩත් එපා...මටනම් ඔයා කා එක්කවත් කිසිම තරහක් නෑ..ඉගෙන ගන්න කෙනා කොහෙ ගියත් ඉගෙන ගන්නවා,ගොන්පාර්ට් දාන කෙනා ප්‍රයිවට් නෙමේ රජයේ නෙමේ මොන තැනක ගියත් ඒ දේ කරනවාම තාමා.... :)

    update....

    තව දෙයක් මේකටම එකතු කරන්නම් මචන්..

    හිතන්ඩ එපා ප්‍රයිවට් කැම්පස් එන හැම ළමෙක්ම පොහොසත් කියලා...දුප්පත් ළමයි පවා එනවා..ඒ එන්නේ ණයක් අරන්,නැතනම් ඉඩම්ක් විකුණලා,නැත්නම් කගෙ හරි නෑයෙක් උදව් කරලා...වෙලා තියෙන්නේ මිනිස්සු සමාජෙ දිහා බලන්නේ පාට පාට කණ්නාඩි වලින්,විනිවිදව දකින් පිරිස අඩුයි...

    උඹලා දන්නවද පෙලක් කොල්ලො NSBM#SLIIT එකෙත් ඉන්නවා දවල්ට නොකා ඉන්නවා කැමක් එකක් ගන්ඩ සල්ලි නැතුව... ඒත් දුප්පත් දෙමව්පියන්ගේ ඉගෙන ගෙන ඉස්සරහට යන්ඩ ආස රජයේ කැම්පස් එකකට එන්ඩ විභාගෙ ගොඩ දාගන්ඩ බැරි උන අය....ඒ අයත් බලන්නේ උඹලා අපි හැමෝම ආස සුන්දර අනාගතයකට :)
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අනිවාර්යෙන් එදා උන දේනම් වැරදි තමා..ඒත් ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැ‍රැද්දකට මුළු එක දිහාම එහෙම බලන්ඩත් එපා...මටනම් ඔයා කා එක්කවත් කිසිම තරහක් නෑ..ඉගෙන ගන්න කෙනා කොහෙ ගියත් ඉගෙන ගන්නවා,ගොන්පාර්ට් දාන කෙනා ප්‍රයිවට් නෙමේ රජයේ නෙමේ මොන තැනක ගියත් ඒ දේ කරනවාම තාමා.... :)

    well said :)
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113

    මම නම් රජයේ කැම්පස් ප්‍රයිවට් කියලා වෙනසක් නෑ.වැදගත් හැමෝටම ගරු කරනවා. ඒත් උබල වගේ අං තට්ටු දාගෙන ඉන්න උන් නිසා තමා ඒවාගේ වැදගත් නමට පොඩි හෝ හානියක් වෙන්නේ. රෙප් කපපං පුලුවන් තරම් :lol: මම ඔය රතු පාටින් හයිලයිට් කරලා තියෙන්නේ ... මේකෙන්ම පේනවා උබේ මට්ටම. පොඩ්ඩක් බලපං හොයලා NSBM එකේ වුන් ඉන්න තැනුත්. යන හැමෝම හොද තැන්වල නෑ , ඒක ඇත්ත. ඒත් උබ ගානට නෝන්ඩිය දාලා තියෙන්නේ ;) මුලින්ම ඔය අං තට්ටුව ගලවගනිං ..ජිවත් වෙද්දි හරි අමාරුයි නැත්නං

    උබේ රිසලට්ස් එක්කම දාපංකෝ..ඊට වඩා රිසල්ට් තියෙන කැම්ප්ස් සිලෙක්ට් වෙලත් IT Management කරන්න ආස ගොඩක් උන් SLIIT NSBM වල ඉන්නවා. මම profile එක්කම දාන්නම්..මාත් එක උදාහරණයක්. නිකං උබේ ගොං ගැට්ට ප්‍රදර්ශනය කරන්න එපා මචං.

    මම අන් තට්ටුවක් දාගෙන නෑ මචන්. නෝන්ඩි කරලත් නෑ. නෝන්ඩි කරන්න දේකුත් නෑ. campus යන්න බැරිවෙන එක නෝන්ඩි කරන්න දේකුත් නෙවෙයි. මොකද campus යන්න බැරිවෙච්ච අපේ සමහර උන් අද ගිය උන්ට වඩා සැහෙන්න හොඳ තැන වල ඉන්නව. හැබැයි ඉතින් ඉතින් සල්ලි කියන සාධකය අත්‍යාවශ්‍යයි. එච්චර වියදම් කරන්න බැරි උන් campus එනව ඉතින්.

    rep කපල මම කන්නද බන්. :rolleyes:

    මගේ පලවෙනි පාර Z එක 1.2. දෙවෙනි සැරේ 1.7
    campus ගියේ 1st shy results වලින්. උබ results අහපු නිසයි දැම්මෙ.

    thread එක මම දැම්මෙ අර කවිය හිතට දැනිච්ච නිසා. අපේ එකෙක්ගෙ නිර්මාණයක් නිසා. මෙතන වාද කළා කියල උබට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ. කිසිම දෙයක් වෙනස් වෙන්නෙත් නෑ, thread එක බලන උන්ගේ සිතුවිලි ඇරෙන්න.

    ලබන සතියෙ end exam..අපි ගියා..:)
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    අනිවාර්යෙන් එදා උන දේනම් වැරදි තමා..ඒත් ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැ‍රැද්දකට මුළු එක දිහාම එහෙම බලන්ඩත් එපා...මටනම් ඔයා කා එක්කවත් කිසිම තරහක් නෑ..ඉගෙන ගන්න කෙනා කොහෙ ගියත් ඉගෙන ගන්නවා,ගොන්පාර්ට් දාන කෙනා ප්‍රයිවට් නෙමේ රජයේ නෙමේ මොන තැනක ගියත් ඒ දේ කරනවාම තාමා.... :)

    update....

    තව දෙයක් මේකටම එකතු කරන්නම් මචන්..

    හිතන්ඩ එපා ප්‍රයිවට් කැම්පස් එන හැම ළමෙක්ම පොහොසත් කියලා...දුප්පත් ළමයි පවා එනවා..ඒ එන්නේ ණයක් අරන්,නැතනම් ඉඩම්ක් විකුණලා,නැත්නම් කගෙ හරි නෑයෙක් උදව් කරලා...වෙලා තියෙන්නේ මිනිස්සු සමාජෙ දිහා බලන්නේ පාට පාට කණ්නාඩි වලින්,විනිවිදව දකින් පිරිස අඩුයි...

    උඹලා දන්නවද පෙලක් කොල්ලො NSBM#SLIIT එකෙත් ඉන්නවා දවල්ට නොකා ඉන්නවා කැමක් එකක් ගන්ඩ සල්ලි නැතුව... ඒත් දුප්පත් දෙමව්පියන්ගේ ඉගෙන ගෙන ඉස්සරහට යන්ඩ ආස රජයේ කැම්පස් එකකට එන්ඩ විභාගෙ ගොඩ දාගන්ඩ බැරි උන අය....ඒ අයත් බලන්නේ උඹලා අපි හැමෝම ආස සුන්දර අනාගතයකට :)

    වැඩක් නෑ බන් මේ කුහක යකුකුන්ට තේරුම් කරල දීල. මම දකින විදිහට නම් සරලව තිව්වොත් මුන් හිතන් ඉන්නෙ A/L කරල කැම්පස් යන්න බැරි උනා නම් උන් නූගතුන් ලෙසත් කැමපස් ගිය එකාට ගරු කරමින් උන් යටතේ හෝ පහල මට්ටමක රැකියවක් කල යුතුය යන වහල් මානසිකත්වයයි තියෙන්නෙ. එ නිසා අපි ඔලුවෙන් සිටගෙන කීවත් මුන්ට වැඩක් නැත. මම දකින කෝණයෙන් කිව්වෙ.
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    අනිවාර්යෙන් එදා උන දේනම් වැරදි තමා..ඒත් ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැ‍රැද්දකට මුළු එක දිහාම එහෙම බලන්ඩත් එපා...මටනම් ඔයා කා එක්කවත් කිසිම තරහක් නෑ..ඉගෙන ගන්න කෙනා කොහෙ ගියත් ඉගෙන ගන්නවා,ගොන්පාර්ට් දාන කෙනා ප්‍රයිවට් නෙමේ රජයේ නෙමේ මොන තැනක ගියත් ඒ දේ කරනවාම තාමා.... :)

    update....

    තව දෙයක් මේකටම එකතු කරන්නම් මචන්..

    හිතන්ඩ එපා ප්‍රයිවට් කැම්පස් එන හැම ළමෙක්ම පොහොසත් කියලා...දුප්පත් ළමයි පවා එනවා..ඒ එන්නේ ණයක් අරන්,නැතනම් ඉඩම්ක් විකුණලා,නැත්නම් කගෙ හරි නෑයෙක් උදව් කරලා...වෙලා තියෙන්නේ මිනිස්සු සමාජෙ දිහා බලන්නේ පාට පාට කණ්නාඩි වලින්,විනිවිදව දකින් පිරිස අඩුයි...

    උඹලා දන්නවද පෙලක් කොල්ලො NSBM#SLIIT එකෙත් ඉන්නවා දවල්ට නොකා ඉන්නවා කැමක් එකක් ගන්ඩ සල්ලි නැතුව... ඒත් දුප්පත් දෙමව්පියන්ගේ ඉගෙන ගෙන ඉස්සරහට යන්ඩ ආස රජයේ කැම්පස් එකකට එන්ඩ විභාගෙ ගොඩ දාගන්ඩ බැරි උන අය....ඒ අයත් බලන්නේ උඹලා අපි හැමෝම ආස සුන්දර අනාගතයකට :)

    දන්නව බන්..මම දන්න එකෙක් හිටිය tsunami නිසා හරියට AL කරගන්න බැරිවෙලා පස්සෙ අමාරුවෙන් ජොබ් එකක් කරන ගමන් SLIIT එකෙන් degree එක ගත්තු. කන්නෙත් නැතුව ඉන්න උන් ඉන්නව කියලනම් අද තමයි දැනගත්තෙ. අපෙත් සමහර උන් ඉන්නව බන්. තියන උන් ගොඩක් වෙලාවට උන් එක්ක එක පිගාන කන්නේ.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Anathare wisin hodata tiyana Govt Campus kala danawa..eke dekak na....

    IT patten gattama Colombo , Mora wala course content SLIIT eke course content walata wada godak wadie...e nisa e campus walata kohomath place ekak tiyanawa...

    anathare ayata huu kiyana ekak ratatata wadak nowena quality bala Degree kada ena ekai dekak machanla
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oken meken wenne kohomahari private yana un loku than walata awama campus wala ayawa recruit karanne nethi wenawa,campus walin ena aya loku than walata awama private aya kapanawa,man HR eke hitapu hinda oka dannawa hodata.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mata kauru hari kiyanna balanna nsbm,nibm,sliit eke inne z score eka madi wechcha kattiyada inne kiyala uni yanna???lol..ane manda ban umbalanam..lol..
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    :no::no::no::no: attetama parata bahala inna uni students la gana dukai machan..methana huu kiyanna deyak une nane IT gana nemaine un katha kere..anika medical students lata kisi prashnayak na moko unta tawa aurudu 5 6 kin aniwa doc kenek un ma pare katta kanna issarahata enna inna medical students la gana hitala..eka nisa me wage gon wada kerene private unis students la gananam kala kirenawa...:oo::oo:
    Medical nathiunata anit aya kiwwane. :lol:
    of2hxj.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    මේකයි මචන්..මම මීට කලින් pvt uni වලට විරුද්ධව වචනයක්වත් කතා කරල නෑ. මග තොටේදී කතා කරන මිනිස්සුත් ඕව ගැන අහද්දී හිනාවෙලා නිකන් ඉන්නව.මොකද pvt uni වල ඉන්නෙත්AL කාලෙ අපිත් එක්ක එක බත් පත කාගෙන ඉඳල campus යන්න බැරි වෙච්ච උන් නේද කියල හිතපු නිසා. ඇත්තටම එහෙම හිටපු උන් අද ඉන්නව NSBM එකේ.මට රිදුනෙ මම එහෙම හිතපු නිසයි. වෙන කිසිම හේතුවක් නෑ..

    කට්ට අව්වෙ හරියට කෑමක්වත් නොකා ගිරිය යටින් කෑගහගෙන තාර පාරේ පිච්චි පිච්චි ඇවිල්ල පොලිසියෙන් ගහන කඳුළු ගෑසුයි වතුර පාරයි කන අපේ උන්ට හූවකින් රිද්දන්න කොහොමත් බෑ බන්. මන් හිතන විදිහට හිතන් හිටපු උන්ටනම් රිදෙන්න ඇති. ඒත් මීට පස්සෙනම් නෑ...

    හූ කිව්ව කියල තරහකුත් නෑ බන්. අදටත් විරුද්ධ SAITM එකට විතරයි.

    Uba ta personally banala nemeine ban me kawi liyala thibbe. Uba wirudda SAITM ekata witarak unata pahugiya tike oona tharam un NSBM/SLIIT walata biruwa.itin mehema tharaha pita karana eka 200%k saadaranai.