NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    NSBM - නිවටුනේ හූ තියව්... 06-27-2016 09:32 AM -8 LOL
    reputation_neg.gif
    NSBM - නිවටුනේ හූ තියව්... 06-27-2016 09:03 AM allah fuckbar
    reputation_neg.gif
    NSBM - නිවටුනේ හූ තියව්... 06-27-2016 12:06 AM hu huuuuu

    ලොල් හොදට රිදොගෙන. :lol::lol:
     
    • Like
    Reactions: chickentikka
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙතන තියන ඇතුලේ තියන හරය සමහර එඋන්ට තේරෙන්නේ නෑ ...
    SAITM එක වහන්න කියල තරයේ ප්‍රකශ කරන්නේ මචන් එකේ එලියට එන DOCTORS ලගේ ප්‍රමිතිය හරි න කියන කරණය මත..

    උදාහරණයක් ගත්තොත් මටත් පුළුවන් ඕනි නම් shape එකේ class කරලා අන්තිමට DOCTOR කියල certificate එකක් print කරලා දෙන්න..

    ඒ උනාට රජයෙන් doctor කෙනෙක් කියල පිළිගන්න කරන තියන ඒවා තෘප්ත කරලා නැත්තම් එය doctor කෙනෙක් වෙන්නේ නෑ ...

    දන්න දෙයක් කතා කරනව. ඇයි දොස්තරල දෙයියොද? ඇයි අයි ටී ඉන්ජොන්ට ප්‍රමිතියක් නැද්ද, නිකං පලයං මහත්තයො අමන කතා නොකියා. දොස්තරලගේ ප්‍රමිතිය මනින්න තමයි වෛද්‍ය සභවක් තියෙන්නෙ. රජය නෙවයි මිනිහෝ ප්‍රමිතිය මනින්නේ ස්වාධීන සභාවක්. වෙන රටවල් වල හැම එකේම ප්‍රමිතිය දියුනු කරන්නයි බලන්නේ. මේ රටෙ ඉන්න කුහක හැත්ත දන්න මල ඉලව්වකුත් නැහැ, දූපත් මානසිකත්වයෙන් බයිලා ගහනවා. ලපයටයි සිමාටයි උඹ වගේ දෙකයි පනහේ ගොබ්සන්ලටයි ඩොක්ටර් කියල සර්ටිෆිකේට් ප්‍රින්ට් කරන සිඟිති ආතල් එකක් නෙවෙයි. ගොන් ජෝක් දාන්න එපා. අනිත් පුද්ගලික විශ්ව විද්‍යාල වගේම මෙකත් නියාමනය කරන්න. හැබයි කඩාකප්පල් කරන්න එපා. මේක ප්‍රමිතිය පිලිබඳව වත් ප්‍රතිපත්තිමය කාරනා මතවත් තියෙන විරෝධයක් නෙවෙයි. ඒවා හදාගන්න විසඳ ගන්න පුලුවන්. මේක මේ දොස්තර රැකියාව අනිත් එවට වඩා වෙනස්, උතුම්, ඒක වන්දනීය පූජනීය එකක් කියලා සලුපිලි අන්දන් ඇවිල්ලා කරන්න හදන අමු කුහක කම!

    NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..
    එතකොට එතන අද්‍යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

    එතකොට රජයේ පිං විශ්ව විද්‍යාලවලත් බර පැන දරන්නේ කවුද? ඒත් මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. හැම එකටම මිලක් තියෙනවා විකිනෙනවා. කවුද ගෙවන්නේ කියන එක විතරයි වෙනස්. රජයේ පිං විශ්ව විද්‍යාලවලත් අද්‍යාපනය විකිනෙනෙවා, එකට මිලක්, බර පැණක් තියෙනවා, ඒක ගෙවන්නේ මහ ජනතාව. අනේ ගොනෝ, දන්න දෙයක් කතා කරපං!

    [
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    දැන් ඔය අන්තරේ ඉන්න උගතුන් කියන විදිහට මේ රටවල් වලත් අධ්‍යාපනය ගුණාත්මක භාවය අඩුවෙලා, කෙලවෙලා, හැමිනිලා, රට අගාධයට ගහින්, මිනිස්සු මැරිල, සිස්ටම් ෆේල් වෙලා, සතාසීපාව වද වෙලා.... etc. තියෙන්න එපැයි බන්

    https://en.wikipedia.org/wiki/Private_university

    -------------------------------------------------------------------------
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    ඉස්සර ඉදන්ම අද්‍යාපනය සල්ලිවලට දුන්න ...

    Boru/ Nodanna magul katha karanna epa. Ape thathala school giye 60-70 kale. E kale school eke text books tikath salli walata ganna one. Den text books,shoes,Uniforms,Foods wala idanma samahara schools wala nomile denawa. Talented laminta eka eka scholarships denawa university education eka iwara wenakan. Charity organizations thienawa duppath schools walata donations dena (Me Elakiri ekema kattiyak innawa) Issara owa mukuth na. 80 ganan wenakan Text books salliwalata ganna one.

    Anika umba kiyana widiyata Free education ekata salli pass nokarana prashnayak thienawa nan ekata wiruddawa picket karahan. Mokada NSBM,SLIIT wehuwata gov. universities walata wedipura salli pass wenne na ne.

    Anika rate 90% ma kiyanne private universites ona kiyala (UNP/SLFP voters)

    Umbalata thienne 'pure jealousy' kiyana rogaya okata beheth na. :P
     
    Last edited:

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28

    ඔතන NSBM එකේ කතාව වෙන එකක් ...
    NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..
    එතකොට එතන අද්‍යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

    මොන මගුලක්ද බන් මේ කියවන්නෙ :confused::confused: එතකොට උබල A/L කරන කාලෙ ටියුශන් ගියෙ නැද්ද?? එතකොට ඒවගෙත් අද්‍යාපනය විකිණිමක්නෙ වෙලා තියෙන්නෙ! නිකන් කට තිබ්බ පලියට පදනමක් නැති කතා කියන්න එපා බන්!!
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    ඔතන NSBM එකේ කතාව වෙන එකක් ...
    NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..
    එතකොට එතන අද්‍යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

    Ube uni eka mokadda ? Please machan joke ekata neme kianne :) meke keewata nan aulak ne ube eththa nama nene..eth wihiluwatawath job ekakta gihilla ho liden eliyata ewith loke gena danna ewun ekkanan oya kathaawa kianna epaa :D MIT kiyala uni ekak thiyei poddak hoyala balapan :P kelaniye dena degree eka neme hode :P uba kiana widiyata eke ewunuth hena gobbai unuth salli deela igena ganne :lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ජිංතක ජිල්ලබකිට;20334916 said:
    දන්න දෙයක් කතා කරනව. ඇයි දොස්තරල දෙයියොද? ඇයි අයි ටී ඉන්ජොන්ට ප්‍රමිතියක් නැද්ද, නිකං පලයං මහත්තයො අමන කතා නොකියා. දොස්තරලගේ ප්‍රමිතිය මනින්න තමයි වෛද්‍ය සභවක් තියෙන්නෙ. රජය නෙවයි මිනිහෝ ප්‍රමිතිය මනින්නේ ස්වාධීන සභාවක්. වෙන රටවල් වල හැම එකේම ප්‍රමිතිය දියුනු කරන්නයි බලන්නේ. මේ රටෙ ඉන්න කුහක හැත්ත දන්න මල ඉලව්වකුත් නැහැ, දූපත් මානසිකත්වයෙන් බයිලා ගහනවා. ලපයටයි සිමාටයි උඹ වගේ දෙකයි පනහේ ගොබ්සන්ලටයි ඩොක්ටර් කියල සර්ටිෆිකේට් ප්‍රින්ට් කරන සිඟිති ආතල් එකක් නෙවෙයි. ගොන් ජෝක් දාන්න එපා. අනිත් පුද්ගලික විශ්ව විද්‍යාල වගේම මෙකත් නියාමනය කරන්න. හැබයි කඩාකප්පල් කරන්න එපා. මේක ප්‍රමිතිය පිලිබඳව වත් ප්‍රතිපත්තිමය කාරනා මතවත් තියෙන විරෝධයක් නෙවෙයි. ඒවා හදාගන්න විසඳ ගන්න පුලුවන්. මේක මේ දොස්තර රැකියාව අනිත් එවට වඩා වෙනස්, උතුම්, ඒක වන්දනීය පූජනීය එකක් කියලා සලුපිලි අන්දන් ඇවිල්ලා කරන්න හදන අමු කුහක කම!

    එතකොට රජයේ පිං විශ්ව විද්‍යාලවලත් බර පැන දරන්නේ කවුද? ඒත් මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. හැම එකටම මිලක් තියෙනවා විකිනෙනවා. කවුද ගෙවන්නේ කියන එක විතරයි වෙනස්. රජයේ පිං විශ්ව විද්‍යාලවලත් අද්‍යාපනය විකිනෙනෙවා, එකට මිලක්, බර පැණක් තියෙනවා, ඒක ගෙවන්නේ මහ ජනතාව. අනේ ගොනෝ, දන්න දෙයක් කතා කරපං!

    [

    ඔබතුමා IT ගැන කීව හිංද ඒ ගැන කතා කරන්නම්. ලංකාවෙ IT ජොබ් වලින් 90% වගේ (හරියටම අංකෙ දන්නෙ නෑ) දෙන්නෙ පෞද්ගලික අංශයෙන්. එතන මොකද වෙන්නෙ උන් උන්ට හොදම උන් ගන්නව. වැඩ බැරි එකා කැපිල යනව. යම් ආයතනයක අවුට්පුට් එක හොද නැත්නම්, එකේන් එන උන් හොද නැත්නම්, ඉබේම උන්ට ජොබ් නැති වෙනකොට ආයතනයම හැලිල යනව. නම් කියන්න ඕන නෑනෙ එහෙම උන ඒව ගැන.

    ලංකවෙත් වෛද්‍ය සේවය පාලනය වෙන්නෙ පෞද්ගලික අංශයෙන් නම් ගැටලුව නෑ. මොකද උන් ගන්නෙ නෑ හොද නැති නම්. එහෙම උන් ගත්තොත් කෙල වෙන්නෙ උන්ගෙ බිස්නස් එකටමයි. ලෙඩ්ඩු එන්නෙ නැති නම් හොස්පිටල් එකට කෙලවෙනවනෙ. නමුත් අපේ රටෙ එහෙම නෙමේනෙ වෙන්නෙ. රජයට රිංග ගත්ත කියන්නෙ විනය විරෝදී දෙයක් නොකරොත් වයසට යනකම් ඉන්න පුලුවන්. මොනව වෙනවද කියල නෑ. දැන් රජයේ වෛද්‍ය වරුන්ට තියෙන දෙයක් ඒක. උන් මොනව කරත් අවුලක් නෑ. මිනිස්සු ටික බේරිලා ඉන්නව එන උන් මොනව උනත් ටිකක් හොද උන් හින්ද. කොලිටියක් නැති තැනකින් සෙට් එකක් ආවත් ඔච්චර තමා. මිනිස්සුන්ට තමා කෙලවෙන්නෙ.

    එක්කෝ වෛද්‍ය ව්ද්‍යාල විභාග, විභාග දෙපාර්තමේන්තුවට අරන් හැමෝම එකක් කරන්න ඕන. එහෙම කරල, එන හැමොම ATF විභාගෙත් කරල තමා සේවයට එන්න ඕන. ක්ලිනිකල් කරන ටික, රජයේ රෝහලකට අනුබද්ද කරල, රජයෙ විශ්ව විද්‍යාලයක අධීක්ෂණය යටතට ගන්න ඕන.

    දැන් තියෙන විදියට SAITM එකට මම විරුද්දයි. හරි ප්‍රමිතියක් ඇතුව, රජයට වගකියන ආයතනයක් විදියට එනව නම් මම කැමති.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙතන තියන ඇතුලේ තියන හරය සමහර එඋන්ට තේරෙන්නේ නෑ ...
    SAITM එක වහන්න කියල තරයේ ප්‍රකශ කරන්නේ මචන් එකේ එලියට එන DOCTORS ලගේ ප්‍රමිතිය හරි න කියන කරණය මත..

    උදාහරණයක් ගත්තොත් මටත් පුළුවන් ඕනි නම් shape එකේ class කරලා අන්තිමට DOCTOR කියල certificate එකක් print කරලා දෙන්න..

    ඒ උනාට රජයෙන් doctor කෙනෙක් කියල පිළිගන්න කරන තියන ඒවා තෘප්ත කරලා නැත්තම් එය doctor කෙනෙක් වෙන්නේ නෑ ...

    තේරුම්ගන්ඩ බැරි කතා කියන්ඩ එපා..... ඔයාලා කියනවිධිය හැමදේම තේරෙන්නේ ඔයාලට විතරයි.

    සයිටම් එකෙන් හරි මොන විශ්වවිද්‍යාලෙන් හරි එලියට එන දොස්තරලට ප්‍රමිතියක් තියෙන්ඩ ඕනෙ කියන එක හරි.............. ඒත් මේ පාරෙ බැහැලා කෑගහන කට්ටියද ඔය ප්‍රමිතිය දන්නේ?

    ඔතන NSBM එකේ කතාව වෙන එකක් ...
    NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..
    එතකොට එතන අද්‍යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

    දැන් NSBM ළමයි සල්ලි දීලා ඉගෙන ගන්නවා -- ඒතකොට අධ්‍යාපනය විකිණෙනවා.... ඒකනෙ තර්කෙ. දැන් ආණ්ඩුවෙ කැම්පස් වල අධ්‍යාපනයට මිළක් නැද්ද? තියෙනවා...

    උඹලට සතයක්වත් නොගියට මේ රටේ හැම මිනිහම, ගෑණිම උඹලට ඉගෙන ගන්න සෘජු හරි වක්‍ර හරි බදු ගෙවනවා.

    උඹලා කියන්නේ උඹලාට ඉගෙන ගන්න බදු ගෙවන මිනිස්සුන්ගේ ළමයින්ට ආණ්ඩුවෙ කැම්පස් එකකට යන්ඩ ලකුණු මදිවුනොත් උන් උඹලා ලොක්කො වෙන ඔෆිස් වල පියන්ලා ඩ්‍රයිවර්ලා වෙන්ඩ ඕනෑ. උන්ට ඉගෙන ගන්ඩ අය්තිය නෑ....

    මතක තියාගන්ඩ............මේ රටේ ඉගන ගන්ඩ තියෙන අයිතිය උඹලට විතරක් තියෙන අයිතියක් නෙමෙයි........උඹලා ඔය දඟලන්නේ බොරුවට නිදහස් අධ්‍යාපනය කිය කිය උඹලට මේ රටේ ඉගන ගන්ඩ තියෙන අයිතිය සින්නක්කර කරගන්ඩ....

    උඹ කියන කතාව ඇත්ත මචන් .. ඒ උනාට හිතපන් දුප්පත් පවුලක කෙනෙක් ...රජයේ කැම්පස් එක ඇත ඇරලා සල්ලි ගෙවාගෙන ඕකට එයිද ? උඹේ උත්ටරය නෑ නම් දැන් හිතපන් උඹලගේ කැම්පස් එකේ අද්යපන්යත් ඒ ළමයට ගන්න පුළුවන් සාදාරන මට්ටමක තිබ්බනම් මොකක් වෙයිද ?

    හැබැයි ඕක ප්ප්‍රැක්ටිකල් නැති බවත් මම දනනවා ...මොකද උගන්නන්න එන lectures ලට payment එක දෙන්න ඕනි උඹල .. එතකොට lab වලට නඩත්තු කරයුතු වලට pay කරන්නෙත් උඹල රජයෙන් දෙන්නේ නෑනෙ ?(මන් දන්නා විදියට )
    ඒ වගේම තම උඹල ට හම්බුවෙන degree එකේ mother uni එකටත් subcription ඇති ලොකුවට ...

    ලොකුම දේ ඕක අස්සට හැම එකම එන්න ගත්තම උඹලගේ Posh standard එක බහිනවා ඕකත් නිකන් රජයේ කැම්පස් එක්ක ස්වරුපයක් ගන්නවා ඒකාන්තයි ...

    ...:yes::yes:

    උඹලා කොච්චර හීන මානෙන් පෙලෙනවද කියලා ඔය රතුපාටින් තියෙන එක කියෙව්වම තේරෙනවා. උඹ නොදන්නවා වුනාට දුප්පත් දෙමව්පියෝ ලෝන් අරගෙන, ඉඩකඩම් විකුණලා ළමයින්ට NSBM, SLIIT වලට දාලා උගන්නනවා. ඒ මිනිස්සුන්ට නැතිබැරිකම බාධාවක් වෙලා නෑ.... ඒ වගේම එහෙම එන දුප්පත් කොල්ලන්ව කෙල්ලන්ව කොන් කරන්නෙත් නෑ..............හොඳටම දන්න නිසයි මෙහෙම කියන්නේ......උඹ ඔය කියන පොෂ් ප්‍රශ්ණයක් ඔය SLIIT, NSBM, CINEC කැම්පස් වල නෑ, ඒවා තියෙනවා සල්ලිකාරයින් යන ANC වල.... මේවා රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවො ඉගන ගන්න තැන්...
     
    • Like
    Reactions: waca

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොන මගුලක්ද බන් මේ කියවන්නෙ :confused::confused: එතකොට උබල A/L කරන කාලෙ ටියුශන් ගියෙ නැද්ද?? එතකොට ඒවගෙත් අද්‍යාපනය විකිණිමක්නෙ වෙලා තියෙන්නෙ! නිකන් කට තිබ්බ පලියට පදනමක් නැති කතා කියන්න එපා බන්!!

    :yes: :yes: :yes: :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජිංතක ජිල්ලබකිට;20334113 said:
    නොදන්න දෙවල් කතා නොකර පැත්තකට වෙයං ගොං කතා නොකියා. උඹ ලංකාවෙන් පිට යුනිවසිටියක පස්පාගලාවත් නැහැ කියල නම් පැහැදිලියි. උඹ දන්නෙ නැත්තං අහගනිං කලම්බු කැම්පස් මෙඩිකල් ෆැකල්ටි තේරිලා විභාග ගොඩදාලා ඒත් ක්ලිනිකල් කරගන්න බැරුව, ලෙඩ හොයා ගන්න බරුව, අත පය වෙව්ලලා, අන්තිමට ලෙඩ්ඩු වැරදියට ඩ්යග්නෝස් කරල, ඩිප්‍රෙශන් ගහලා අන්තිමට මානසික රෝහල් වල ඉන්න "සිරා ඒ ලෙවල්" පොරවල් ඕනෙ තරම් ඉන්නවා. උඹල හිතන්නේ මේ මෙඩිකල් ෆීල්ඩ් එක කියන්නේ අමුතු දේවත්වයෙන් සලකන්න ඕනෙ ලබ්බක් කියලද? බම්බුව තමයි! කක්කුස්සි හෝදන එකත් කරන්නේ රස්සාව, දොස්තරයා කරන්නෙත් රස්සාව. එච්චරයි. ඕක තමයි ලෝකේ පලවෙනි පෙලේ රටවල තත්වය. ලංකාවේ හරක් හිතන් ඉන්නවා ඒ ලෙවෙල් සිරා නොකල නම් ඌ මෙඩිකල් ෆීල්ඩ් එකට කවදාවත් එන්න හොඳ නෑ, ඒ ලෙවල් කියන්නෙ ජීවිතේ අවසාන තීන්දුව කියලා. මෝඩ හැත්ත.අනෙක් රටවල ධෛර්ය තියෙන රෙජිස්ටර්ඩ් නර්ස් නයක් අරන් යුනි ගිහින් සර්ජන් වෙනවා.

    Well said....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔබතුමා IT ගැන කීව හිංද ඒ ගැන කතා කරන්නම්. ලංකාවෙ IT ජොබ් වලින් 90% වගේ (හරියටම අංකෙ දන්නෙ නෑ) දෙන්නෙ පෞද්ගලික අංශයෙන්. එතන මොකද වෙන්නෙ උන් උන්ට හොදම උන් ගන්නව. වැඩ බැරි එකා කැපිල යනව. යම් ආයතනයක අවුට්පුට් එක හොද නැත්නම්, එකේන් එන උන් හොද නැත්නම්, ඉබේම උන්ට ජොබ් නැති වෙනකොට ආයතනයම හැලිල යනව. නම් කියන්න ඕන නෑනෙ එහෙම උන ඒව ගැන.

    ලංකවෙත් වෛද්‍ය සේවය පාලනය වෙන්නෙ පෞද්ගලික අංශයෙන් නම් ගැටලුව නෑ. මොකද උන් ගන්නෙ නෑ හොද නැති නම්. එහෙම උන් ගත්තොත් කෙල වෙන්නෙ උන්ගෙ බිස්නස් එකටමයි. ලෙඩ්ඩු එන්නෙ නැති නම් හොස්පිටල් එකට කෙලවෙනවනෙ. නමුත් අපේ රටෙ එහෙම නෙමේනෙ වෙන්නෙ. රජයට රිංග ගත්ත කියන්නෙ විනය විරෝදී දෙයක් නොකරොත් වයසට යනකම් ඉන්න පුලුවන්. මොනව වෙනවද කියල නෑ. දැන් රජයේ වෛද්‍ය වරුන්ට තියෙන දෙයක් ඒක. උන් මොනව කරත් අවුලක් නෑ. මිනිස්සු ටික බේරිලා ඉන්නව එන උන් මොනව උනත් ටිකක් හොද උන් හින්ද. කොලිටියක් නැති තැනකින් සෙට් එකක් ආවත් ඔච්චර තමා. මිනිස්සුන්ට තමා කෙලවෙන්නෙ.

    එක්කෝ වෛද්‍ය ව්ද්‍යාල විභාග, විභාග දෙපාර්තමේන්තුවට අරන් හැමෝම එකක් කරන්න ඕන. එහෙම කරල, එන හැමොම ATF විභාගෙත් කරල තමා සේවයට එන්න ඕන. ක්ලිනිකල් කරන ටික, රජයේ රෝහලකට අනුබද්ද කරල, රජයෙ විශ්ව විද්‍යාලයක අධීක්ෂණය යටතට ගන්න ඕන.

    දැන් තියෙන විදියට SAITM එකට මම විරුද්දයි. හරි ප්‍රමිතියක් ඇතුව, රජයට වගකියන ආයතනයක් විදියට එනව නම් මම කැමති.

    වැල් බයිලා ගහන්න එපා, මිනිසුන්ගේ නොදැනුවත්කම ගසාකන්න එපා. තමුන්නාන්සේ ඔය කියන්නේ පිලිගන්න පුලුවන් ප්‍රතිපත්තිමය තීරනයක් ගන්න පුවන් හේතුවක්ද? ඕක ලාංකීය වෛද්‍ය සේවයට උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වැඩක්. රිසච් එකක් කරන්නෙ නැති හරි හමන් යාවත් කාලීන දැනුමක් නැති බයියෝ තමයි අද ලාන්කීය වෛද්‍ය සේවයට රජයේ පිං විශ්ව විද්‍යාල වලින් එකතු කරන්නේ කියන එක නේ ඔය කියන්නේ? අනිත් එක රජයේ පිං විශ්ව විද්‍යාලවලටත් ඔය තර්කය අදාලයිනේ. මොකද අපි දන්නවනේ අද කලම්බු යුනි එකේ වල්ඩ් රෑන්ක් එක.. හෙහ්. නිකං දෙකයි පනහේ කතා කියලා ජෝකර් කෙනෙක් වෙන්න එපා. රජායේ වෛද්‍ය සභාවෙ ඉන්න පාදෙනිය ගැන ත් අපි දන්නව උගේ ගෑනි ගැනත් දන්නව, ඕවල ඉන්න උන්ට දැනටත් ප්‍රමිතියක් නැහැ, පුද්ගලික එකක් ඇවිල්ල ගේම දෙනකොට සමහර විට උන්ගේ ප්‍රමිතිය හැදෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිංතක ජිල්ලබකිට;20335347 said:

    කොළඹ රෑන්ක් බැහැලනම් ඒක හදන්ඩ ඔනෙ ආණ්ඩුවෙන් ඒකට පාදෙනියට බනින්ඩ එපා, ඔයාලෙ මේ කරන්නෙ කඩේ යාමක්.පුද්ගලික එකක් ඇවිත් ගේම අදිනකොට කොහොමද රෑන්ක් වැඩ් වෙන්නෙ ඒකට පහසුකම් රජයෙන් දෙන්ඩ ඔනෙ ඔයාලගෙ තියෙන අමු ගොන් තර්ක, නෙව්ල්ගෙ කඩේට ආන්ඩුවෙන් සායනික පුහුනු අරව මේව අනිත්ව දෙන්ඩ ඔනෙ ආණ්ඩුවෙ විශ්ව විද්යාලවල රෑන්ක් නැ කියල තව කතාවක් කියල ඔලුව අතගාල බලපන් අo එනවද කියල.

    අනික උබල මේ හුයන්නෙ රෑන්ක් එකක් කියනව නෙවිල්ගෙ කඩේ වෙනම අරන් රෑන්ක් කරොත් ලොකෙ අන්තිම කැමපස් එක වෙනව ආයෙ කතා දෙයක් නැ . උන් රැන්ක් පෙන්නන්නෙ පිට රට තියෙන කැම්පස් එකක දෙයක්,ඒව මෙහෙ නැ.කොලබ කැම්ප්ස් එකත් ලොකෙ රෑන්ක් 1 කැම්පස් එකට ඇමිනුවන්ම් කෙලින්ම රෑන්ක් 1ස්ට් පව් යකො උවල වගේ මොඩ මිනිස්සු, දන්න රෙද්දක් නැ ඔහෙ කියවනව,
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කොළඹ රෑන්ක් බැහැලනම් ඒක හදන්ඩ ඔනෙ ආණ්ඩුවෙන් ඒකට පාදෙනියට බනින්ඩ එපා

    :rofl::rofl::rofl:

    මෙන්න මේ වගේ ජීනියස්ලා එක්කනේ අපි කතාකරන්නේ.
    ඔව් නේහ්? රෑන්කින් හදන්න ඕනෙ ආන්ඩුවෙන් නේහ්? :P

    පාදෙනියට රෑන්කින් ගැන වගකීමක් දැම්මේ නැහැ, ඒත් ඌ නියුරො සර්ජරි කරන්න ආවේ කොහොමද (ෆයිනල් එක්සෑම් එකක් රිපීට්!), උගේ ගෑනිත් එක්කම එකට පුහුණුවට ගියේ කොහොමද කියලා හොයලා බලපං, එතකොට තේරයි ඔය ප්‍රමිතිය රකින්න ඉන්න උන්ගේ කොලිටිය. අනේ මචන් විශ්ව විද්‍යාලයක රෑන්කින් හදන්න ඕනේ ආන්ඩුවෙන්, රස්සා දෙන්න ඕනේ ආන්ඩුවෙන් කියන උඹලා වගේ අය හිටියේ අර රතු පක්සේ නේහ්?
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    උබලට ඔච්චරම අමාරුනම් දුකයිනම් අපි සල්ලි දිල ඉගෙන ගන්න එකට. Private uni mgmt එකටයි ආණුඩුවටයි බල කරපල්ලකො ටිකක් Course fee අඩු කරන්න කියල. පුලුවන්නම් උබලට වගේ නිකන් උනත් ඒත් කමක් නෑ. :baffled::baffled: ආණ්ඩුවෙන් උබලට වගේ මහපොල හරි කමක් නෑ. බොරුවන ඕයි තමුසෙල කරන්නෙ. මෝඩ කුහකයො වගේ වහන්න වහන්න කියල කෑ ගහන්නෙ. :angry::angry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිංතක ජිල්ලබකිට;20335430 said:
    :rofl::rofl::rofl:

    මෙන්න මේ වගේ ජීනියස්ලා එක්කනේ අපි කතාකරන්නේ.
    ඔව් නේහ්? රෑන්කින් හදන්න ඕනෙ ආන්ඩුවෙන් නේහ්? :P

    පාදෙනියට රෑන්කින් ගැන වගකීමක් දැම්මේ නැහැ, ඒත් ඌ නියුරො සර්ජරි කරන්න ආවේ කොහොමද (ෆයිනල් එක්සෑම් එකක් රිපීට්!), උගේ ගෑනිත් එක්කම එකට පුහුණුවට ගියේ කොහොමද කියලා හොයලා බලපං, එතකොට තේරයි ඔය ප්‍රමිතිය රකින්න ඉන්න උන්ගේ කොලිටිය. අනේ මචන් විශ්ව විද්‍යාලයක රෑන්කින් හදන්න ඕනේ ආන්ඩුවෙන්, රස්සා දෙන්න ඕනේ ආන්ඩුවෙන් කියන උඹලා වගේ අය හිටියේ අර රතු පක්සේ නේහ්?
    මට පාදෙනියයි පාදෙනියගෙ ගෑනියි ගැන හොයන්ඩ ඔනෙ කමක් නැ උබල පාදෙනියට ගහන්නෙ පොනිලට කඩේ යන්ඩනෙ මම මෙතන කාටවත් කඩේ ගියෙ නැනෙ දේශපාලනේ අදින්ඩ එපා.:no::no: අනික තමා පාදෙනිය නෙමේනෙ කැම්පස් වල ප්‍රමිතිය රකින්නෙ නිකන් මොඩ කතා කියවන්ඩ එපා.
    පාදෙනිය මෙතනට අදාලම නැ.

    ආන්ඩුවෙ විශ්ව විද්යාල වලට පහසුමක් දිපල්ල, රිසර්ච් කරන්ඩ සල්ලි දීපල්ල ,එතකොට රෑන්ක් වැඩි වෙයි. නැත්තන් ලොකෙ 1ස්ට් රෑන්ක් තියෙන කැම්පස් එකට අමුනමු වැඩේ ඉවරයි කෙලින්ම ලොකෙ ප්‍රස්ට්
    රෑන්ක් ඩ්ග්‍රියක් දෙන්නෙ උබලට රෑන්ක්නෙ ඔනෙ ඔන්න ක්‍රමේ හරිම සරලයි.