NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොළඹ රෑන්ක් බැහැලනම් ඒක හදන්ඩ ඔනෙ ආණ්ඩුවෙන් ඒකට පාදෙනියට බනින්ඩ එපා, ඔයාලෙ මේ කරන්නෙ කඩේ යාමක්.පුද්ගලික එකක් ඇවිත් ගේම අදිනකොට කොහොමද රෑන්ක් වැඩ් වෙන්නෙ ඒකට පහසුකම් රජයෙන් දෙන්ඩ ඔනෙ ඔයාලගෙ තියෙන අමු ගොන් තර්ක, නෙව්ල්ගෙ කඩේට ආන්ඩුවෙන් සායනික පුහුනු අරව මේව අනිත්ව දෙන්ඩ ඔනෙ ආණ්ඩුවෙ විශ්ව විද්යාලවල රෑන්ක් නැ කියල තව කතාවක් කියල ඔලුව අතගාල බලපන් අo එනවද කියල.

    අනික උබල මේ හුයන්නෙ රෑන්ක් එකක් කියනව නෙවිල්ගෙ කඩේ වෙනම අරන් රෑන්ක් කරොත් ලොකෙ අන්තිම කැමපස් එක වෙනව ආයෙ කතා දෙයක් නැ . උන් රැන්ක් පෙන්නන්නෙ පිට රට තියෙන කැම්පස් එකක දෙයක්,ඒව මෙහෙ නැ.කොලබ කැම්ප්ස් එකත් ලොකෙ රෑන්ක් 1 කැම්පස් එකට ඇමිනුවන්ම් කෙලින්ම රෑන්ක් 1ස්ට් පව් යකො උවල වගේ මොඩ මිනිස්සු, දන්න රෙද්දක් නැ ඔහෙ කියවනව,

    ඈ බන්.සයිටම් එකේ ප්‍රමිතිය නෑ,ස්ටෑන්ඩර්ඩ් නෑ කියලා වෛද්‍ය සන්ගමයත් කෑ ගහනවා නේද? එහෙනම් ඇයි උන් රජයේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය වැඩිකරන්න ඒවගේ ප්‍රමිතිය නෑ කියලා කෑ ගහන්නේ නැත්තේ?

    වෛද්‍ය සංගමයට අදාල සයිටම් එකේ ප්‍රමිතිය විතරද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පාදෙනිය-වෛද්‍ය සංගමේ සභාපතියා, මුං තමයි ප්‍රමිතිය, කොලිටිය තීරනය කොරන්න යන්නේ සයිටම් එකේ, හොර හැත්ත!



    GMOA මාෆියා නායක දොස්තර පාදෙනිය කොලේ වහන කූඨ ලේඛනයේ අබිරහස මෙන්න..!

    දොස්තර පාදෙනිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට පරණ පව් පළදීම ආරම්භ වී ඇත. 2012 වසරේ ඔවුන් විසින් පළ කළ ප්‍රකාශනයක අඩංගු හිතාමතාම විකෘති කළ වෛද්‍ය ආඥාපනතේ පිටුවක අන්තර්ගතය හා එවැන්නක් අන්තර්ගත කළේ ඇයිද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගඋත්තර කියන්නට ගොස් දැන් පාදෙනිය ඇතුළු හොර නඩයට කටඋත්තර නැතිවී ඇත.
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ගොබිලා වන නවීන්ද සොයිසාගෙන් ලංකාවේ ජනමාධ්‍ය වලට අනාවරණය කරගන්නට නොහැකිවූ “දොස්තර පාදෙනියගේ මුද්‍රණ දෝෂයේ අබිරහස“ අපි මෙසේ හෙලිදරව් කරන්නෙමු.
    මෙහි පසුබිම් කථාව මෙසේය.
    2012 වසර වනවිටත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පැවති පාදෙනිය පාලනයට එරෙහිව වෛද්‍යවරුන්ගේ විරෝධය ගොඩනැඟෙමින් පැවතිනි. එම විරෝධය යටපත් කිරීම සඳහා දොස්තර පාදෙනිය ඇතුළු හොර නඩය විටින් විට විවිධාකාර බිල්ලන් මවා පෙන්වමින් වෛද්‍යවරුන්ගේ සැබෑ වෘත්තීය ගැටළු විසඳීම මඟහැර ගියහ. එහි එක් පියවරක් ලෙස “ඉන්දියාවේ වෛද්‍යවරු ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවය ආක්‍රමණය කරන්නට යනවා“ යන්න තේමා පාඨය කරගනිමින් බිල්ලෙක් මවා පා ඒ පිළිබඳ විකෘති ග්‍රන්ථයක් එළිදක්වන ලදී. මෙහි ඇති ඉතාම බරපතල කාරණය වන්නේ මෙම ග්‍රන්ථය එළිදක්වන්නේ එවකට සෞඛ්‍ය ඇමති වරයා වශයෙන් සිටි වත්මන් ජනාධිපතිවරයාගේ අමාත්‍යංශයේ පූර්ණ ආශීර්වාදය හා අනුමැතියෙන් වීමයි.
    මෙම පොතෙහි 14 වන පිටෙහි අන්තර්ගත Medical Ordinance (Chapter 105) section 67A යනුවෙන් සඳහන් පිටුව මුළුමණින්ම කූඨ ලේඛනයකි. (එම ලේඛනය මෙහි දැක්වේ)
    ලංකාවේ සියළු බටහිර වෛද්‍යවරුන් පාලනය කිරීමේ බලතල සහිත එකම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කර ඇති වෛද්‍ය ආඥාපනත හෙවත් Medical Ordinance හි එවැනි කොටසක් නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇමතීමෙන් ( http://www.srilankamedicalcouncil.org/contactus.php) මෙහි සත්‍ය අසත්‍යතාවය මැනවින් පැහැදිළි කර ගත හැකිය. රාජ්‍ය ලේඛණයක් විකෘති කිරීම හා කූඨ අකාරයෙන් සැකසීම බරපතල ඝණයේ වරදකි. රාජ්‍ය ලාංඡනය හා වෛද්‍ය ආඥා පනතේ ආකෘතිය යොදාගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ මෙම පිටුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියෙන් පළ කළ පොතක අන්තර්ගත වීම පිළිබඳ පරීක්ෂණ 2012 වසරේදීම ආරම්භ වුවද ඒවා එවකට පැවති රාජපක්ෂ පාලනය යටතේ යටගසා දමනු ලැබිණි.
    දැන් ඒ විමර්ශන නැවත ආරම්භ වි ඇති විට පාදෙනිය ඇතුළු හොර නඩය බෙරිහන් දෙන්නේ රජය වෘත්තීය සමිති මර්දනය කරන්නට සැරසෙනවා යයි කියමිනි.මෙම කූඨ ලේඛණය මුද්‍රණ දෝෂයක් බවද ඔවුහු කියති. මුළු පිටුවක් පුරා කූඨ ලේඛණයක් සැකසෙන ආකාරයට මුද්‍රණ දෝශයක් පවතින්නේ යයි කීම සියවසයේ ලොකුම විහිළුවයි.
    ඒ අනුව වෛද්‍ය ආඥාපනත හිතාමතා විකෘති කර මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් එම පොතෙහි කර්තෘ මණ්ඩලයත්, එය ප්‍රකාශයට පත්කළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හා සෞඛ්‍ය අමාත්‍යංශයත් සෘජුවම වගකිවයුතුය.
    මෙම පොත මුද්‍රණය වෙනුවෙන් වැය කළ මුදල් රජයේ මුදල්ද යන්න පිළිබඳ වෙනම මූල්‍ය විමර්ශනයක්ද කළයුතුව ඇත.
    වැඩිදුර විස්තර සඳහා පහත සබැඳි කියවන්න
    01. http://www.lankadeepa.lk/index.php/articles/385875
    02. http://www.gmoa.lk/index.php/documents/publications/
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පාදෙනිය හා මොනික් වකුගඩු ජාවාරම කළ හැටි හෙළිවේ


    වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු 06 දෙනෙකු පිළිබද පසුගියදා ඉන්දියා පොලීසිය විසින් හෙළිදරව් කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් වන හෙළිදරව්වක් මේ වනවිට වාර්තා වෙමින් පවතී

    ඒ අනුව මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුව ඇති බවත් 2014 වර්ෂයේදීද මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවත් ඒ සම්බන්ධයෙන් වන වාර්තාවන් එවක පැවැති පාලනය විසින් යටගසා ඇති බවටද තොරතුරු හෙළිවේ.
    කෙසේ නමුත් අදාළ ගණුදෙනු සම්බන්ධයෙන් මූලිකත්වයෙහිලා වාර්තා වන්නේ මොනික් සංජීව නැමැති වෛද්‍යවරයා වන අතර ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක නිළයක්ද දරා ඇති බවට තොරතුරු වාර්තාවේ.
    ඔහු අදාළ ගණුදෙනුව සදහා එවක සංගමයේ සභාපතිවරයා වූ අනුරුද්ධ පාදෙනිය ද පොළඹවා ගෙන ඇති අතර ඒ සදහා ඔහුට සන්තෝෂම් වශයෙන් වටිනා මෝටර් රථයක්ද ලබා දී ඇති බව වාර්තාවේ.
    එසේම අනුරුද්ධ පාදෙනිය විසින් භාවිතා කරනු ලබන ජංගම දුරකථනය හා සම්බන්ධතාවයද මොනික් සංජීවට අයිති එකක් බවද හෙළිදරව් වී ඇත.
    2014 වර්ෂයේදී අදාළ වකුගඩු ජාවාරමේ තොරතුරු හෙළි දරව් වීමෙන් අනතුරුව පාදෙනිය විසින් මේ සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුවේ ඉහල නිලයන් වෙත දැනුම් දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා යට ගැසීමට කටයුතු කොට ඇති බවද වාර්තාවේ. මේ සදහා කාන්ති ආරිය රත්න නැමති වෛද්‍යවරිය ලවා මෙම කටයුතු සිදුකොට ඇති බවද වාර්තාවේ.



     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අන්තරේ උන් ඉන්නවා නම් අපිටත් දැනගන්න කියපන් උබල ඇත්තටම NSBM එකටත් විරුද්දද, නැත්නම් ඕක මුදලාලිලා එකතුවෙලා හදපු බොරුවක්ද කියල. මම මොරටුවේ ඉගනගත්ත අන්තරේ පත්තකවත් ගෑවිලා නැති එකෙක්. සාධාරණව බැලුවම NSBM එකට විරුද්ද වෙන්න හේතුවක් මට නම් පෙන්නේ නෑ. :confused:

    valar morghulis
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    තේරුම්ගන්ඩ බැරි කතා කියන්ඩ එපා..... ඔයාලා කියනවිධිය හැමදේම තේරෙන්නේ ඔයාලට විතරයි.

    සයිටම් එකෙන් හරි මොන විශ්වවිද්‍යාලෙන් හරි එලියට එන දොස්තරලට ප්‍රමිතියක් තියෙන්ඩ ඕනෙ කියන එක හරි.............. ඒත් මේ පාරෙ බැහැලා කෑගහන කට්ටියද ඔය ප්‍රමිතිය දන්නේ?





    දැන් NSBM ළමයි සල්ලි දීලා ඉගෙන ගන්නවා -- ඒතකොට අධ්‍යාපනය විකිණෙනවා.... ඒකනෙ තර්කෙ. දැන් ආණ්ඩුවෙ කැම්පස් වල අධ්‍යාපනයට මිළක් නැද්ද? තියෙනවා...

    උඹලට සතයක්වත් නොගියට මේ රටේ හැම මිනිහම, ගෑණිම උඹලට ඉගෙන ගන්න සෘජු හරි වක්‍ර හරි බදු ගෙවනවා.

    උඹලා කියන්නේ උඹලාට ඉගෙන ගන්න බදු ගෙවන මිනිස්සුන්ගේ ළමයින්ට ආණ්ඩුවෙ කැම්පස් එකකට යන්ඩ ලකුණු මදිවුනොත් උන් උඹලා ලොක්කො වෙන ඔෆිස් වල පියන්ලා ඩ්‍රයිවර්ලා වෙන්ඩ ඕනෑ. උන්ට ඉගෙන ගන්ඩ අය්තිය නෑ....

    මතක තියාගන්ඩ............මේ රටේ ඉගන ගන්ඩ තියෙන අයිතිය උඹලට විතරක් තියෙන අයිතියක් නෙමෙයි........උඹලා ඔය දඟලන්නේ බොරුවට නිදහස් අධ්‍යාපනය කිය කිය උඹලට මේ රටේ ඉගන ගන්ඩ තියෙන අයිතිය සින්නක්කර කරගන්ඩ....







    උඹලා කොච්චර හීන මානෙන් පෙලෙනවද කියලා ඔය රතුපාටින් තියෙන එක කියෙව්වම තේරෙනවා. උඹ නොදන්නවා වුනාට දුප්පත් දෙමව්පියෝ ලෝන් අරගෙන, ඉඩකඩම් විකුණලා ළමයින්ට NSBM, SLIIT වලට දාලා උගන්නනවා. ඒ මිනිස්සුන්ට නැතිබැරිකම බාධාවක් වෙලා නෑ.... ඒ වගේම එහෙම එන දුප්පත් කොල්ලන්ව කෙල්ලන්ව කොන් කරන්නෙත් නෑ..............හොඳටම දන්න නිසයි මෙහෙම කියන්නේ......උඹ ඔය කියන පොෂ් ප්‍රශ්ණයක් ඔය SLIIT, NSBM, CINEC කැම්පස් වල නෑ, ඒවා තියෙනවා සල්ලිකාරයින් යන ANC වල.... මේවා රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවො ඉගන ගන්න තැන්...

    :P:P
    man kiwwane bn umata kiyawaddima wiwurtha manasakin kiyopan kiyala...
    umbe mole thiyenne api kiyanne campus wahanna kiyana de witharai umbata mona mona de qvath umba balanne e paththen...mata puluwannam othana pennapan wahanna qva kathawak...

    man kiyanna anna e lakunu madi wena DUPPATH ayatath umbalage ekata enna puluwan wenna adyapanaya salli walata nathuwa rajaye campus wala wage pahasu mudalakata denna kiyala witharai..hariyata mole thiyana kunu ahak karala kiyopan aye..

    umbala nikan kapuwath kola kapuwath nil kapuwath rathu wage aya..umbalata kawadawath ba anun ge opinion ekakata garu karanna..agamakata garu karanna....umba bauddayek nam mulinma anith ayata garu arala idin bn...passe un kiyanne mokadda kiyala hodata hitapan...

    nattam umbath deshapala hipatuwekgen wenas wenne na...

    mulin hithe thiyana tharahawal thiyanawanam...mokak hari mulbahagena thiyana deyak thiyanawana eka ain karala aye mage post eka kiyawapan bn...
    ;);)
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    තේරුම්ගන්ඩ බැරි කතා කියන්ඩ එපා..... ඔයාලා කියනවිධිය හැමදේම තේරෙන්නේ ඔයාලට විතරයි.

    සයිටම් එකෙන් හරි මොන විශ්වවිද්‍යාලෙන් හරි එලියට එන දොස්තරලට ප්‍රමිතියක් තියෙන්ඩ ඕනෙ කියන එක හරි.............. ඒත් මේ පාරෙ බැහැලා කෑගහන කට්ටියද ඔය ප්‍රමිතිය දන්නේ?





    දැන් NSBM ළමයි සල්ලි දීලා ඉගෙන ගන්නවා -- ඒතකොට අධ්‍යාපනය විකිණෙනවා.... ඒකනෙ තර්කෙ. දැන් ආණ්ඩුවෙ කැම්පස් වල අධ්‍යාපනයට මිළක් නැද්ද? තියෙනවා...

    උඹලට සතයක්වත් නොගියට මේ රටේ හැම මිනිහම, ගෑණිම උඹලට ඉගෙන ගන්න සෘජු හරි වක්‍ර හරි බදු ගෙවනවා.

    උඹලා කියන්නේ උඹලාට ඉගෙන ගන්න බදු ගෙවන මිනිස්සුන්ගේ ළමයින්ට ආණ්ඩුවෙ කැම්පස් එකකට යන්ඩ ලකුණු මදිවුනොත් උන් උඹලා ලොක්කො වෙන ඔෆිස් වල පියන්ලා ඩ්‍රයිවර්ලා වෙන්ඩ ඕනෑ. උන්ට ඉගෙන ගන්ඩ අය්තිය නෑ....

    මතක තියාගන්ඩ............මේ රටේ ඉගන ගන්ඩ තියෙන අයිතිය උඹලට විතරක් තියෙන අයිතියක් නෙමෙයි........උඹලා ඔය දඟලන්නේ බොරුවට නිදහස් අධ්‍යාපනය කිය කිය උඹලට මේ රටේ ඉගන ගන්ඩ තියෙන අයිතිය සින්නක්කර කරගන්ඩ....







    උඹලා කොච්චර හීන මානෙන් පෙලෙනවද කියලා ඔය රතුපාටින් තියෙන එක කියෙව්වම තේරෙනවා. උඹ නොදන්නවා වුනාට දුප්පත් දෙමව්පියෝ ලෝන් අරගෙන, ඉඩකඩම් විකුණලා ළමයින්ට NSBM, SLIIT වලට දාලා උගන්නනවා. ඒ මිනිස්සුන්ට නැතිබැරිකම බාධාවක් වෙලා නෑ.... ඒ වගේම එහෙම එන දුප්පත් කොල්ලන්ව කෙල්ලන්ව කොන් කරන්නෙත් නෑ..............හොඳටම දන්න නිසයි මෙහෙම කියන්නේ......උඹ ඔය කියන පොෂ් ප්‍රශ්ණයක් ඔය SLIIT, NSBM, CINEC කැම්පස් වල නෑ, ඒවා තියෙනවා සල්ලිකාරයින් යන ANC වල.... මේවා රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවො ඉගන ගන්න තැන්...

    pramithiya dena aya kauda machan...man nam danna tharamin rajaye waidya sabhawa thama lankawe doctors lage standards and eyala waidya kenek widiyata piliganna nam thiyenna oni dewal monada kiyala kiyanne.. (waradi nam kiyapan)

    ara mul post wala thibba video eketh thibba widiyata danata inna adhyapana amathith piligannawa SAITM eka UGC ekewath register wela na kiyala..hari awlk na kiyamuko..mokada UGC eken approve uni wala degree witarak nemei ne loke piliganne...

    eth machan doctor kenek Lankawe doctor kenek wenna nam waidya sabhawen piligaththa uni ekakata anubadhdha branch ekakain ho adala institute ekakin gatta degree ekak wenna oni ...saha eta passe waidya wurthiyata assign karanna kalin waidya sabhawen dena podu exam ekakatat face karanna oni..

    onna oya exam ekata peni nositeema saha oya kiyana wishwa approved widyalayakata adala nathiwai saitm eka duwanne...

    umab waidya sabhawe president kiwwa kathawa ahuwanam matak wei un kiyanawa..okata approval eka denna avurudu keepayakata kalin giyama eyalage thiyenne oni dewal thibbe nalu..dan me prashne adunata passe giyamath e thaththwe ehemmamalu...ithin ???

    hari oni ekektta oni deyak kiynna puluwanne..api wishwasa karana ekai prashne..atta karane umbawath mamawath gihin oya file adala owa attada nadda kiyala baluwe na..

    mata thiyana awla thama mechchara case ekak rate yaddi... SAITM eken owa boru menna mekai atta apita approval thiyanawa standards thiyana or mona hari proof boruwatawath un idirpath kale na...:confused::confused:
    mokadda ethana awla..

    hari unta oni na kiyamu... ballo biruwata kandu path wenne nane kiyala un katwahan innawa..eth rate mechchara aandolnayak yaddi ai rajayen piywarak aran ekko SAITM eka awlak na ...ekko SAITM eka awl hari nokai nihada prathipahtthiyak rakinne...rajayata yuthukamak thiyanawa machan me thathwaya samanay akaranna:sorry::sorry:
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    ai bn kauruwath 'free ducation' kiyala banner gahagena yana kattiya ..tuition panthi walata erehiwa kata nokaranne?

    tuition panthi 'free education' nemei neda? :oo::oo::oo:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මෙතන තියන ඇතුලේ තියන හරය සමහර එඋන්ට තේරෙන්නේ නෑ ...
    SAITM එක වහන්න කියල තරයේ ප්‍රකශ කරන්නේ මචන් එකේ එලියට එන DOCTORS ලගේ ප්‍රමිතිය හරි න කියන කරණය මත..

    උදාහරණයක් ගත්තොත් මටත් පුළුවන් ඕනි නම් shape එකේ class කරලා අන්තිමට DOCTOR කියල certificate එකක් print කරලා දෙන්න..

    ඒ උනාට රජයෙන් doctor කෙනෙක් කියල පිළිගන්න කරන තියන ඒවා තෘප්ත කරලා නැත්තම් එය doctor කෙනෙක් වෙන්නේ නෑ ...

    ඔතන NSBM එකේ කතාව වෙන එකක් ...
    NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..
    එතකොට එතන අද්‍යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

    ඕක දැන් කරලියට අව හේතුව බලමු ..
    ඉස්සර ඉදන්ම අද්‍යාපනය සල්ලිවලට දුන්න ...NSBM එන්න කලිනුත් උසස් අද්යපනයටත් වැද පාසල් අද්යපන්යත් සල්ලිවලට ගත්තනේ .. Lyceum Gateway RI එකේ එහෙම සල්ලිවලට අද්‍යාපනය ලබාගත්ත .. ඒ උනාට ඒ කලේ නිදහස් අධ්‍යාපනය අනිත් රජයේ ජාතික පාසල් වලින් අඩුවක් නැතුවම රටේ ඕනිම කෙනෙක්ට ගන්න අයිතිය තිබුන ..ඒ උනාට දැන් දැන් රජය විසින් නිදහස් අද්‍යාපනය සදහා ලබා දෙන මුදල් කප්පාදු කරනවා වගේ දැනෙන්නේ නද්ද්ද උඹලට ... අයවැය අරන් බැලුවොත් එක ලෙසටම පේනවා..
    අන්න ඒ වෙනුවෙනුයි අපි කතා කරන්නේ ..මෙහෙම දිගටම ගියොත් ලංකාවේ සල්ලි නැති මිනිහෙක්ට පාසල් අධ්‍යාපනයවත් ලබන්න බැරි වෙනවා..
    එතකොට රජයේ කැම්පස් වලට ලබා දෙන මුදලුත් ඉස්සර තරම් දෙන්නේ නෑ ..
    ඇත්තටම රජයෙන් රටේ අධ්‍යාපනය ගැන බලනවා අඩුයි දැන් ..

    දැන් කට්ටිය පෝලිමට ඇවිල්ල rep කප්පන් මොකද දැන් කිරියේ කුරුත් open minded නෑ .. තේරුම් ගන්න උත්සහ ගන්නේ නෑ ..

    මොන උනත් NSBM SLIIT IESL ඒවාට මගේ විරුද්දත්වයක් න ..මොකද එයාලගේ අධ්‍යාපනය ස්ටෑන්ඩර්ඩ් එකක තියනවා ..
    SAITM එක තම ලොකුම අවුල ..



    උඹලගේත් සුපිරි තර්ක බං තියෙන්නේ :lol::lol::lol:

    රජය පිළිනොගන්න ඩිග්රියක් පුද්ගලික අංශයෙන් දෙනවනම් "මෙන්නෝ ප්‍රමිතියෙන් තොර ඩිග්රි දෙනවෝ මේක වහල දාපියෝ"

    රජය පිළිගන්න ඩිග්රියක් පුද්ගලික අංශයෙන් දෙනවනම් "මෙන්නෝ අධ්‍යාපනය විකුනනවෝ මේක වහල දාපියෝ"

    බොරුව උනත් පිළිවෙලකට කරපන් බං :lol:
     
    • Like
    Reactions: LalaJ

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113

    shot_2016_09_13_22_09_19.png





    shot_2016_09_13_22_10_31.png


    shot_2016_09_13_22_11_30.png



    LOL :lol:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Nsbm එකේ ඩිග්‍රි ඒකේ කොලිටිය ගැන කාටවත් කතාකරන්න බෑ. 15.2 plymoth බැජ් එක පටන් ගන්ම කොය ඒකේ 178 ක් හිටියා. 1st year subject 3 repeat නිසා ගොඩක් එව්න්ට 2nd year register වෙන්න බැරි උනා. අවසානේ 50 යි හිට්යේ. අනිත් උන්ගේ. බැජ් මිස්. ඕකයි තත්වේ. හොයලා බලපල්ලා.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY

    මම නම් රජයේ කැම්පස් ප්‍රයිවට් කියලා වෙනසක් නෑ.වැදගත් හැමෝටම ගරු කරනවා. ඒත් උබල වගේ අං තට්ටු දාගෙන ඉන්න උන් නිසා තමා ඒවාගේ වැදගත් නමට පොඩි හෝ හානියක් වෙන්නේ. රෙප් කපපං පුලුවන් තරම් :lol: මම ඔය රතු පාටින් හයිලයිට් කරලා තියෙන්නේ ... මේකෙන්ම පේනවා උබේ මට්ටම. පොඩ්ඩක් බලපං හොයලා NSBM එකේ වුන් ඉන්න තැනුත්. යන හැමෝම හොද තැන්වල නෑ , ඒක ඇත්ත. ඒත් උබ ගානට නෝන්ඩිය දාලා තියෙන්නේ ;) මුලින්ම ඔය අං තට්ටුව ගලවගනිං ..ජිවත් වෙද්දි හරි අමාරුයි නැත්නං

    උබේ රිසලට්ස් එක්කම දාපංකෝ..ඊට වඩා රිසල්ට් තියෙන කැම්ප්ස් සිලෙක්ට් වෙලත් IT Management කරන්න ආස ගොඩක් උන් SLIIT NSBM වල ඉන්නවා. මම profile එක්කම දාන්නම්..මාත් එක උදාහරණයක්. නිකං උබේ ගොං ගැට්ට ප්‍රදර්ශනය කරන්න එපා මචං.


    :yes: :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් කියන්නේ වසරේ වියදම් කරලා ඉගෙන ගන්න දෙන්න ඕනි ....අපිට බන් ඉස්සරහට මොනවා උනත් ...අපි අපේ පරම්පරාව ගොඩ දාගත්තනේ ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොකු ලොකු ෆොටෝ දැමීම block වීමට හේතුවකි :):)
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    එඋන්ට හූ නෙමෙයි කියන්ඩ තියෙන්නේ කන පැලෙන්ඩ ගහන්ඩ,හැමදාම් පාරේ මනුස්සයෙක්ට නිදහසේ පාරේ යන්ඩ බැ හැමදාම පිකටින්,