Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSBM School of Computing Courses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට මට බැනල රෙප් කපල තියෙන නිසා comment එකක් දාන්න හිතුවා. අනේ රෙප් කපපු නිසා මට අදයි ඊයේයි කන්නත් නෑ , ඔයාගේ රෙප් නිසා   හරියට රිදුනා හොදේ

මම industry එකේ ඉන්න නිසා සහ ඔය ආයතනේ මජර වැඩ ගැන දන්න නිසා යන්න එපා කිවේ. තව එකෙක් හරි බේරෙයි කියල . යන ඕන කෙනෙක් යන්න. ගිහින් අවුරුදු 4කින් පස්සේ උබ කිව ඒක ඇත්ත බං කියල රිප්ලයි එකක් නොදැම්මොත් තමා පුදුමේ.

NSBM කියන්නේ තනිකරම සල්ලිඅරමුනු කරගෙන යන වැඩක්. විශේෂයෙන්ම IT Degree වල quality එක බිංදුවයි. ඕකේ Dr. ලා ඉන්නේ චන්දන , ප්‍රභාත් දෙන්න විතරයි. උන් දෙන්න සුපිරි වැඩ්ඩො. අනික් උගන්න වුන්ට අඩුම තරමේ code එකක්වත් ගහගහන්න බෑ. වගකීමෙන් කියන්නේ. චමින්ද රත්නායක කියන එකාට කවදහරි ඔය සාපේ එනවා උගේ ළමයින්ටත්  ළමයින්ට මේ කරන වැඩේට. ඌ සුපිරි ජිවිතයක් ගත කරන්නේ NSBM එක නිසා. ඊට අමතරව ඕකේ ඉන්න මනෝජා , අනිත් චමින්ද උන්ට ප්‍රෝගෑමින් එහෙම ඉගෙන්නවුට කිසිම industry knowledge එකක් නෑ.

උඩ දාගෙන UCD කීවට. උබලව UCD ඩිග්‍ර එකට NSBM එකෙන් අන්දපු හැටි උබලවත් දන්නේ නෑ. ප්‍රසිද්ධියේ මෙතන දාන්න බැ, දැනට graduate වෙලා ඉන්න උන්ට ඒක හරි නැති නිසා..ඕන නම් PM කරපං.. උබල ලක්ෂ ගානක් වියදම් කළාට උබලවත් නොදන්න විදියට ඔය ඩිග්රි එකේ තියෙන validity එක ගැන. ඕක ඔය ඇතුලේ ඉන්න චමින්දයා හොදට දන්නවා.

මම දැනට Software industry එකේ ඉන්න නිසා දන්නේ. යනවනම් IIT , SLIIT දෙකෙන් එකක් කරන්න ප්‍රයිවට් කරනවනම්.

කොන්ද පන නැති මගේ රෙප් කපපු පොන්නයට කියන්නේ මම SLIIT නෙමේ. රෙප් කපපං කිසි අවුලක් නෑ , නම දාලා කපපං රෙප්. නැත්නම් උබම තමා පොන්නයා

ඇයි NSBM එකේ ඩිග්රි එක කරන්න එපාකියන්නේ.

* 3,4 අවුරුදු කරන්න තියෙන්නෙ පාට්ටයිම්. ජොබක් කරන ගමන්. ඒක අවුලක් නෑ. රස්සාවක් කරන එකෙක්ට ඒක ගොඩක් හොදයි. හැබැයි උබල දන්නවද ඔය 3,4 අවුරුදු දෙකේ පැය කීයද අවුරුද්දටම උගන්වන්නේ කියල? ෂුවර් නැත්නම් පරන එකෙක්ගෙන් අහපං.

* ප්‍රැක්ටිකල් කරනව කියන ඒව විහිලුවක්  දැන් දූවගෙන එන්න එපා , ඒව තමන් කරගන්න ඕන කියල. ඔව් අනිවාර්යයෙන්ම self study කරන්න ඕන. හැබැයි ලක්ෂගානක් දෙන එකේ අඩුම තරමේ ප්‍රැක්ටිකල් වලට රියල් වල්ඩ් ඉන්ඩස්ට්‍රි රිලේටඩ් assignments වත් 3 ,4 අවුරුදු වල දෙන්න ඕන. වැඩිය මම කතා කරන්නේ නෑ. අහල බලපං පරණ එකෙක්ගෙන් (හැබැයි අහන එකාට මොලයක් තියෙන ඉන්ඩස්ට්‍රි එක ගැන දන්න එකෙක්ගෙන් අහපං)

[QUOTE="niyomax, post: 24408732, member: 514695"] [SIZE="3"]මේකට මට බැනල රෙප් කපල තියෙන නිසා comment එකක් දාන්න හිතුවා. අනේ රෙප් කපපු නිසා මට අදයි ඊයේයි කන්නත් නෑ , ඔයාගේ රෙප් නිසා :lol: :lol: හරියට රිදුනා හොදේ :lol: මම industry එකේ ඉන්න නිසා සහ ඔය ආයතනේ මජර වැඩ ගැන දන්න නිසා යන්න එපා කිවේ. තව එකෙක් හරි බේරෙයි කියල . යන ඕන කෙනෙක් යන්න. ගිහින් අවුරුදු 4කින් පස්සේ උබ කිව ඒක ඇත්ත බං කියල රිප්ලයි එකක් නොදැම්මොත් තමා පුදුමේ. NSBM කියන්නේ තනිකරම සල්ලිඅරමුනු කරගෙන යන වැඩක්. විශේෂයෙන්ම IT Degree වල quality එක බිංදුවයි. ඕකේ Dr. ලා ඉන්නේ චන්දන , ප්‍රභාත් දෙන්න විතරයි. උන් දෙන්න සුපිරි වැඩ්ඩො. අනික් උගන්න වුන්ට අඩුම තරමේ code එකක්වත් ගහගහන්න බෑ. වගකීමෙන් කියන්නේ. චමින්ද රත්නායක කියන එකාට කවදහරි ඔය සාපේ එනවා උගේ ළමයින්ටත් ;) ළමයින්ට මේ කරන වැඩේට. ඌ සුපිරි ජිවිතයක් ගත කරන්නේ NSBM එක නිසා. ඊට අමතරව ඕකේ ඉන්න මනෝජා , අනිත් චමින්ද උන්ට ප්‍රෝගෑමින් එහෙම ඉගෙන්නවුට කිසිම industry knowledge එකක් නෑ. උඩ දාගෙන UCD කීවට. උබලව UCD ඩිග්‍ර එකට NSBM එකෙන් අන්දපු හැටි උබලවත් දන්නේ නෑ. ප්‍රසිද්ධියේ මෙතන දාන්න බැ, දැනට graduate වෙලා ඉන්න උන්ට ඒක හරි නැති නිසා..ඕන නම් PM කරපං.. උබල ලක්ෂ ගානක් වියදම් කළාට උබලවත් නොදන්න විදියට ඔය ඩිග්රි එකේ තියෙන validity එක ගැන. ඕක ඔය ඇතුලේ ඉන්න චමින්දයා හොදට දන්නවා. මම දැනට Software industry එකේ ඉන්න නිසා දන්නේ. යනවනම් IIT , SLIIT දෙකෙන් එකක් කරන්න ප්‍රයිවට් කරනවනම්. කොන්ද පන නැති මගේ රෙප් කපපු පොන්නයට කියන්නේ මම SLIIT නෙමේ. රෙප් කපපං කිසි අවුලක් නෑ , නම දාලා කපපං රෙප්. නැත්නම් උබම තමා පොන්නයා ;) ඇයි NSBM එකේ ඩිග්රි එක කරන්න එපාකියන්නේ. * 3,4 අවුරුදු කරන්න තියෙන්නෙ පාට්ටයිම්. ජොබක් කරන ගමන්. ඒක අවුලක් නෑ. රස්සාවක් කරන එකෙක්ට ඒක ගොඩක් හොදයි. හැබැයි උබල දන්නවද ඔය 3,4 අවුරුදු දෙකේ පැය කීයද අවුරුද්දටම උගන්වන්නේ කියල? ෂුවර් නැත්නම් පරන එකෙක්ගෙන් අහපං. * ප්‍රැක්ටිකල් කරනව කියන ඒව විහිලුවක් :lol: දැන් දූවගෙන එන්න එපා , ඒව තමන් කරගන්න ඕන කියල. ඔව් අනිවාර්යයෙන්ම self study කරන්න ඕන. හැබැයි ලක්ෂගානක් දෙන එකේ අඩුම තරමේ ප්‍රැක්ටිකල් වලට රියල් වල්ඩ් ඉන්ඩස්ට්‍රි රිලේටඩ් assignments වත් 3 ,4 අවුරුදු වල දෙන්න ඕන. වැඩිය මම කතා කරන්නේ නෑ. අහල බලපං පරණ එකෙක්ගෙන් (හැබැයි අහන එකාට මොලයක් තියෙන ඉන්ඩස්ට්‍රි එක ගැන දන්න එකෙක්ගෙන් අහපං) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom