NSBM School of Computing Courses

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මචන් මගෙ මල්ලි කෙනෙක්ට NSBM - School of Computing එකේ කරන්න හොඳම කෝස් එක කියහල්ලකො දන්න එකෙක්. උට A/L Maths කරල S එකක් විතරයි තියෙන්නෙ. මේව තමයි තියෙන කෝස්. Reply කරන හැමෝටම රෙප් දෙනු ලැබේ

    UGC Approved - Offered by NSBM

    BSc (Special) Management Information Systems
    BSc (Honours) in Software Engineering
    BSc in Multimedia
    BSc in Computer Science
    BSc in Computer Networks

    Plymouth University – United Kingdom

    BSc (Honours) Software Engineering
    BSc (Honours) Computer Networks
    BSc (Honours) Computer Security

    University College of Dublin - Ireland

    BSc (Hons) Management Information Systems

    Victoria University - Australia

    Bachelor of Information Technology
     
    Last edited:

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    Mcn tell him to follow a UGC approved degree.After that write for customs,Immigration and SLAS.You're done my friend :love:
     
    • Like
    Reactions: keshannilanga

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    most preferable one is UCD CS and tthen UCD MIS

    If u can`t select those courses then go with Plymouth one

    Pm for more details
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකට මට බැනල රෙප් කපල තියෙන නිසා comment එකක් දාන්න හිතුවා. අනේ රෙප් කපපු නිසා මට අදයි ඊයේයි කන්නත් නෑ , ඔයාගේ රෙප් නිසා :lol: :lol: හරියට රිදුනා හොදේ :lol:

    මම industry එකේ ඉන්න නිසා සහ ඔය ආයතනේ මජර වැඩ ගැන දන්න නිසා යන්න එපා කිවේ. තව එකෙක් හරි බේරෙයි කියල . යන ඕන කෙනෙක් යන්න. ගිහින් අවුරුදු 4කින් පස්සේ උබ කිව ඒක ඇත්ත බං කියල රිප්ලයි එකක් නොදැම්මොත් තමා පුදුමේ.

    NSBM කියන්නේ තනිකරම සල්ලිඅරමුනු කරගෙන යන වැඩක්. විශේෂයෙන්ම IT Degree වල quality එක බිංදුවයි. ඕකේ Dr. ලා ඉන්නේ චන්දන , ප්‍රභාත් දෙන්න විතරයි. උන් දෙන්න සුපිරි වැඩ්ඩො. අනික් උගන්න වුන්ට අඩුම තරමේ code එකක්වත් ගහගහන්න බෑ. වගකීමෙන් කියන්නේ. චමින්ද රත්නායක කියන එකාට කවදහරි ඔය සාපේ එනවා උගේ ළමයින්ටත් ;) ළමයින්ට මේ කරන වැඩේට. ඌ සුපිරි ජිවිතයක් ගත කරන්නේ NSBM එක නිසා. ඊට අමතරව ඕකේ ඉන්න මනෝජා , අනිත් චමින්ද උන්ට ප්‍රෝගෑමින් එහෙම ඉගෙන්නවුට කිසිම industry knowledge එකක් නෑ.

    උඩ දාගෙන UCD කීවට. උබලව UCD ඩිග්‍ර එකට NSBM එකෙන් අන්දපු හැටි උබලවත් දන්නේ නෑ. ප්‍රසිද්ධියේ මෙතන දාන්න බැ, දැනට graduate වෙලා ඉන්න උන්ට ඒක හරි නැති නිසා..ඕන නම් PM කරපං.. උබල ලක්ෂ ගානක් වියදම් කළාට උබලවත් නොදන්න විදියට ඔය ඩිග්‍රි එකේ තියෙන validity එක ගැන. ඕක ඔය ඇතුලේ ඉන්න චමින්දයා හොදට දන්නවා.

    මම දැනට Software industry එකේ ඉන්න නිසා දන්නේ. යනවනම් IIT , SLIIT දෙකෙන් එකක් කරන්න ප්‍රයිවට් කරනවනම්.

    කොන්ද පන නැති මගේ රෙප් කපපු පොන්නයට කියන්නේ මම SLIIT නෙමේ. රෙප් කපපං කිසි අවුලක් නෑ , නම දාලා කපපං රෙප්. නැත්නම් උබම තමා පොන්නයා ;)

    ඇයි NSBM එකේ ඩිග්‍රි එක කරන්න එපාකියන්නේ.

    * 3,4 අවුරුදු කරන්න තියෙන්නෙ පාට්ටයිම්. ජොබක් කරන ගමන්. ඒක අවුලක් නෑ. රස්සාවක් කරන එකෙක්ට ඒක ගොඩක් හොදයි. හැබැයි උබල දන්නවද ඔය 3,4 අවුරුදු දෙකේ පැය කීයද අවුරුද්දටම උගන්වන්නේ කියල? ෂුවර් නැත්නම් පරන එකෙක්ගෙන් අහපං.

    * ප්‍රැක්ටිකල් කරනව කියන ඒව විහිලුවක් :lol: දැන් දූවගෙන එන්න එපා , ඒව තමන් කරගන්න ඕන කියල. ඔව් අනිවාර්යයෙන්ම self study කරන්න ඕන. හැබැයි ලක්ෂගානක් දෙන එකේ අඩුම තරමේ ප්‍රැක්ටිකල් වලට රියල් වල්ඩ් ඉන්ඩස්ට්‍රි රිලේටඩ් assignments වත් 3 ,4 අවුරුදු වල දෙන්න ඕන. වැඩිය මම කතා කරන්නේ නෑ. අහල බලපං පරණ එකෙක්ගෙන්  (හැබැයි අහන එකාට මොලයක් තියෙන ඉන්ඩස්ට්‍රි එක ගැන දන්න එකෙක්ගෙන් අහපං)

    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force

    උඩ දාගෙන UCD කීවට. උබලව UCD ඩිග්‍ර එකට NSBM එකෙන් අන්දපු හැටි උබලවත් දන්නේ නෑ. ප්‍රසිද්ධියේ මෙතන දාන්න බැ, දැනට graduate වෙලා ඉන්න උන්ට ඒක හරි නැති නිසා..

    මම දැනට Software industry එකේ ඉන්න නිසා දන්නේ. යනවනම් IIT , SLIIT දෙකෙන් එකක් කරන්න ප්‍රයිවට් කරනවනම්.

    කොන්ද පන නැති මගේ රෙප් කපපු පොන්නයට කියන්නේ මම SLIIT නෙමේ. රෙප් කපපං කිසි අවුලක් නෑ , නම දාලා කපපං රෙප්. නැත්නම් උබම තමා පොන්නයා ;)

    උබත් ucd ද? මේ කියල තියන ටික නම් ඇත්ත. වැඩි පුර මොකුත් කියන්න බැ අන්තිමට අපිටමයි කෙළ වෙන්නේ :lol:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබත් ucd ද? මේ කියල තියන ටික නම් ඇත්ත. වැඩි පුර මොකුත් කියන්න බැ අන්තිමට අපිටමයි කෙළ වෙන්නේ :lol:

    මට නම් කෙළවෙන්න දෙයක් නෑ බං :) මම දැනට මගේ experience එකේ ගානට ගැලපෙන සැලරි එකක් අරගෙන වැඩේ කරගෙන යනවා. දුකයි අලුතින් ඕකට සෙට් වෙන උන් ගැන. වැඩිපුර මුකුත් නොකියන්නේ අලුතින් ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්න යන උන්ට හරි නැතිනිසා. මම මෙහෙමවත් කියන්නේ නෑ, ඒත් පොන්න පැටියෙක් රෙප් කපලා SLIIT හිගන්න කියල මට :lol:

    අනික් එක මම දැනට SLIIT , IIT වගේ උන් එකක්ත වැඩ කරනවා , උන් කරල තියෙන උන්ට උගන්වල තියෙන ඒවත් මම හොදට දන්න නිසයි කාටහරි වැදගත් වෙයි කියල මේ ටික දැම්මේ ;)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mata kauda kenek PM ekak ewala thibba ..eka open karanna kalin nethi unaa..mama hithanne PM den block karala wenna one kiriye
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අම්මෝ තව පොන්නයෙක් රෙප් කපලා :lol: අනික් උන්ට පොන්නය පොන්නය කිය කිය බනින්නේ නැතිව අඩුම තරමේ EK username එකවත් දාපං :P උබල වගේ කිබෝඩ් විරයෝ ඉන්න නිසා තමා රටට මේ වගේ කෙල වෙලා තියෙන්නේ. උබල තමා නියම පොන්නයෝ .. කොන්ද පන නැ..කිබෝඩ් එකෙන් චන්ඩි පාට් දාල පොරවල් වෙන්න යනවා.. රෙප් කපපු එකා කියනවා ලක්ෂ 3ක් ගන්නවලු NSBM එක නිසා :lol: මට PM එකක් දාපං , උබත් නොදන්න උබේ degree එකේ validity එක ගැන මම කියල දෙන්නම් proof එක්කම ... ඒ මදිවට කියනවා මම 'ආණ්ඩුවේ ගුබ්බෑයමකට' ගියපු එකෙක්ලු (ඌ දාපු වචනේ එහෙම්ම දැම්ම) පව් බං උබ.. :lol:

    අමතක උනා කියන්න උබ රෙප් කපපු නිසා ඌයියා වෙලා ඉන්නේ ,රෑට කන්නත් නෑ.. :(

    • Like
    Reactions: Identity

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේකට මට බැනල රෙප් කපල තියෙන නිසා comment එකක් දාන්න හිතුවා. අනේ රෙප් කපපු නිසා මට අදයි ඊයේයි කන්නත් නෑ , ඔයාගේ රෙප් නිසා :lol: :lol: හරියට රිදුනා හොදේ :lol:

    මම industry එකේ ඉන්න නිසා සහ ඔය ආයතනේ මජර වැඩ ගැන දන්න නිසා යන්න එපා කිවේ. තව එකෙක් හරි බේරෙයි කියල . යන ඕන කෙනෙක් යන්න. ගිහින් අවුරුදු 4කින් පස්සේ උබ කිව ඒක ඇත්ත බං කියල රිප්ලයි එකක් නොදැම්මොත් තමා පුදුමේ.

    NSBM කියන්නේ තනිකරම සල්ලිඅරමුනු කරගෙන යන වැඩක්. විශේෂයෙන්ම IT Degree වල quality එක බිංදුවයි. ඕකේ Dr. ලා ඉන්නේ චන්දන , ප්‍රභාත් දෙන්න විතරයි. උන් දෙන්න සුපිරි වැඩ්ඩො. අනික් උගන්න වුන්ට අඩුම තරමේ code එකක්වත් ගහගහන්න බෑ. වගකීමෙන් කියන්නේ. චමින්ද රත්නායක කියන එකාට කවදහරි ඔය සාපේ එනවා උගේ ළමයින්ටත් ;) ළමයින්ට මේ කරන වැඩේට. ඌ සුපිරි ජිවිතයක් ගත කරන්නේ NSBM එක නිසා. ඊට අමතරව ඕකේ ඉන්න මනෝජා , අනිත් චමින්ද උන්ට ප්‍රෝගෑමින් එහෙම ඉගෙන්නවුට කිසිම industry knowledge එකක් නෑ.

    උඩ දාගෙන UCD කීවට. උබලව UCD ඩිග්‍ර එකට NSBM එකෙන් අන්දපු හැටි උබලවත් දන්නේ නෑ. ප්‍රසිද්ධියේ මෙතන දාන්න බැ, දැනට graduate වෙලා ඉන්න උන්ට ඒක හරි නැති නිසා..ඕන නම් PM කරපං.. උබල ලක්ෂ ගානක් වියදම් කළාට උබලවත් නොදන්න විදියට ඔය ඩිග්‍රි එකේ තියෙන validity එක ගැන. ඕක ඔය ඇතුලේ ඉන්න චමින්දයා හොදට දන්නවා.

    මම දැනට Software industry එකේ ඉන්න නිසා දන්නේ. යනවනම් IIT , SLIIT දෙකෙන් එකක් කරන්න ප්‍රයිවට් කරනවනම්.

    කොන්ද පන නැති මගේ රෙප් කපපු පොන්නයට කියන්නේ මම SLIIT නෙමේ. රෙප් කපපං කිසි අවුලක් නෑ , නම දාලා කපපං රෙප්. නැත්නම් උබම තමා පොන්නයා ;)

    ඇයි NSBM එකේ ඩිග්‍රි එක කරන්න එපාකියන්නේ.

    * 3,4 අවුරුදු කරන්න තියෙන්නෙ පාට්ටයිම්. ජොබක් කරන ගමන්. ඒක අවුලක් නෑ. රස්සාවක් කරන එකෙක්ට ඒක ගොඩක් හොදයි. හැබැයි උබල දන්නවද ඔය 3,4 අවුරුදු දෙකේ පැය කීයද අවුරුද්දටම උගන්වන්නේ කියල? ෂුවර් නැත්නම් පරන එකෙක්ගෙන් අහපං.

    * ප්‍රැක්ටිකල් කරනව කියන ඒව විහිලුවක් :lol: දැන් දූවගෙන එන්න එපා , ඒව තමන් කරගන්න ඕන කියල. ඔව් අනිවාර්යයෙන්ම self study කරන්න ඕන. හැබැයි ලක්ෂගානක් දෙන එකේ අඩුම තරමේ ප්‍රැක්ටිකල් වලට රියල් වල්ඩ් ඉන්ඩස්ට්‍රි රිලේටඩ් assignments වත් 3 ,4 අවුරුදු වල දෙන්න ඕන. වැඩිය මම කතා කරන්නේ නෑ. අහල බලපං පරණ එකෙක්ගෙන්  (හැබැයි අහන එකාට මොලයක් තියෙන ඉන්ඩස්ට්‍රි එක ගැන දන්න එකෙක්ගෙන් අහපං)

    එක තමයි ඔයිට අන්තයි NIBM එකේ NSBM පටන් ගන්න කලින් නිකන් අපරාදේ අවුරුදු 3 නාස්ති කරා ... code Camp වගේ දේවල් වලින් ඉගෙන ගන්න IT programming side එකෙන් යනවා නම් කාලයත් ඉතුරුයි practical knowledge එක හොදට හැදෙනවා.. සිරාවට programming කරන්න යන කෙනෙක් නම් අනිවා තනියෙන් හොයාගෙන ඉගෙන ගන්න එක තමයි වටින්නේ. මන් දන්න මට වඩා පොඩි උන් ඉන්නවා එහෙම ඉගෙන ගෙන අද මටත් වඩා ලොකු තැන වල ඉන්න තමන්ගේම company පටන් අරන්... :yes::yes::yes::yes: