[NSFW]වැදැමහ සහ ළදරුවා
Charlotte River නැමැත්තිය සිය දෙවන පිරිමි ළමයා බිහිකල අවස්ථාව
ඡායාරූප ශිල්පී Monet Nicole විසින් ලබාගත් ඡායාරූපයක්
Santi නම් වන මෙම ළදරුවා මවගේ වැදැමහ සමග සිටින්නේ දෙමාපියන්ගේ උවමනාව නිසාය.ඔවුන් වැදැමහ වියළී ගොස් ස්භාවිකවම ළදරුවාගේ දේහයෙන් ගැලවී යන්නට ඉඩ දී තිබේ.මෙය Lotus Birth නමින් හඳුන්වයි.
තවත් ප්‍රබල ඡායාරූපයක්
තම සිව්වන දරු උපතේ ඡායාරූපය පෙන්වන Megan නම් කාන්තාව
තව ළදරුවෙක් මවගේ වැදැමහ සමග සිටින අයුරු
ජලදරු උපතක් සිදුකල henna tattoo නම් කාන්තාව සහ ඇගේ ළදරුවා වැදැමහ සමග
Source:Grace [email protected]
නවසීලන්තයේ මව්රි ගෝත්‍රයේ යුවලකට දාව උපන් ළදරුවෙක් මවගේ වැදැමහද සහිතව සිටි අවස්ථාවක්.මව්රි ගෝත්‍රයේ සම්ප්‍රදාය අනුව වැදැමහ වළදැමිය යුතුය.