Wahanenam baluwa 3.75k kiyanawa aduma ita wada hodai b11 14 sri ekak a ganata hoyaganna puluwan 1983 withara ewa b11 eka kohomada machan danna kauruhari dapu thread ehema thiyanawada ?
mama thread ekak damma eth eke echchara deyak na. b11 eka hodai. petrol karanawa hodata. 1500 ekakma hoyaganna. 1300th awulakma na ithin. 1500 eka thamai petrol karanne
Thanks machan puluwannam thread eke link eka danna
Thanks machan puluwannam thread eke link eka danna
Sahena kattak kala ekak gaththa machan ekath open papers thibbe 1984 transer paper sign karapu ekak palaweni aithikaraya ,address hoyagannath na parana papers aithi kenage id ekath na form eke id eka dannath na DMT eken a form baraganneth na a madiwata adurana kenek eke assistant commitioner kenekge namber ekak dunna kathakarala balanna kiyala agani banagena banagena giye natha duwana kochchiyata bella thiyanne mokatada kiyala
Sahena kattak kala ekak gaththa machan ekath open papers thibbe 1984 transer paper sign karapu ekak palaweni aithikaraya ,address hoyagannath na parana papers aithi kenage id ekath na form eke id eka dannath na DMT eken a form baraganneth na a madiwata adurana kenek eke assistant commitioner kenekge namber ekak dunna kathakarala balanna kiyala agani banagena banagena giye natha duwana kochchiyata bella thiyanne mokatada kiyala


























ubata pissuwak ehema tiyenawada? uba oka gattada?
monawa karannada ban duppath api nathnam kawada roda hatharak gannada
ඕපන් පේපර්ස් උනාට කමක් නෑ. රජ කාලෙ අන්තිමට ට්‍රාන්සර් කරපුවා ගන්න එපා බන්.
Sahena kattak kala ekak gaththa machan ekath open papers thibbe 1984 transer paper sign karapu ekak palaweni aithikaraya ,address hoyagannath na parana papers aithi kenage id ekath na form eke id eka dannath na










[FONT="]මේ තියෙන්නෙ අපේ ගෙදර තිබුන වන්ඩිය"[/FONT]
[FONT="] [/FONT]
[FONT="] ගන්න කලින් අම්මලාට වහනේ පෙන්නුවෙත් ඔය විදිහටම තමයි...[/FONT]
![]()
![]()
[FONT="]මේක හැදුවෙ මගේ හොඳම යාලුවෙක්..[/FONT][FONT="]මිනිහගෙ තාත්තටත් ගරාජ් එකක් තියෙනවා... මේකත් එතෙන්ට ආපු එකක්..[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="](හැදුව කිව්වට ඉතින් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරපු එක තමයි කලේ ඉතින්..)[/FONT]
![]()
![]()
![]()
[FONT="]වාහනේ යතුර අතට ගත්තෙ යාලුවගේ තාත්තට වැඳල…[/FONT]
[FONT="]ඕන ලෙඩක් ආවොත් බය නැතුව කෙලින්ම මෙහාටම අරගෙන එන්න හැබැයි එහෙ මෙහෙ අතුල්ලගෙන එහෙම පැත්ත පලාතෙ අරගෙන එන්න එපා කිව්ව අපෙ අම්ම ඉස්සරහම[/FONT][FONT="]…[/FONT]
[FONT="] කාල වරෙන්කො ඉතින්....[/FONT]
![]()
![]()
[FONT="]යුරාජ් අයියට වගේ මටත් බොනට් එක උඩ හිටං ඉන්න කන්නාඩි දෙක පට්ටම අව්ල්..[/FONT]
[FONT="]මම වාහනේ දැක්ක ගමන් ඒක වෙනස් කරල දෙන්න කිව්ව..[/FONT]
[FONT="]හැබැයි මගේ යාලුවයි[/FONT][FONT="], [/FONT][FONT="]මෑන්ගෙ තාත්තයි ඒකට කැමති උනේ නෑ වාහනේ ඔරිජිනල් ගතියට කෙළ වෙනව කියල..[/FONT]
[FONT="]මගේ මළ වදෙන් බේරෙන්නම බැරි කමට පස්සේ ඒ දෙකත් මාරු කරල දුන්න..[/FONT]
![]()
![]()
![]()
![]()
![]()
[FONT="]ඔය පිටි පස්සේ පත්තු වෙන බ්‍රේක් ලයිට් එකත් මගේ නිර්මාණයක්..[/FONT]
[FONT="]ඕක හයි කරන්න පුදුම කට්ටක් කෑවෙ ඩිකිය අස්සෙ බුදියගෙන..[/FONT][FONT="][/FONT]
[FONT="] දෙනකොට ගලවන්න හිතාගෙන හිටියත් ගන්න ආපු එකාට ඒකත් ඕනෙමයි කිව්ව...[/FONT]
![]()
![]()
[FONT="]ඔය තියෙන්නෙ ඇතුළ[/FONT][FONT="]…[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="] [/FONT]
![]()
![]()
ඔරිජිනල් සෙට් එක මෙලෝ රහක් නැති නිසා අරූගෙන් කුණුහරුපත් අහගෙන ලාබෙට චයිනිස් එකක් අටෝ ගත්තා...
ඌ මට ඩෑෂ් බෝඩ් එකට අතවත් තියන්න එපා කිව්ව ඔරිජිනල් ගතිය නැති වෙයි කියලා..
එතනදිනං මම ඌ කිව්ව දේ ඇහැව්වේ නෑ...සෙට් එක හයි කලේනං මම නෙමෙයි..
එච්චර හරියක් තාම බෑ...
![]()
![]()
![]()
![]()
[FONT="]ආහ්.. ඔය ඉස්සරහ තියෙන කොන්සෝල් බොක්ස් එකට හයි කරල තියෙන රවුං ලයිට් එකත් මගේ සිඟිති ආතල් එකක්..[/FONT]
[FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="] හැබැයි ඒකෙන් රෑට පට්ට ලුක් එකක් ආව..[/FONT]
[FONT="]වයර් ඇදගත්තේ සෙට් එකට ආව ලයින් එකකින්...[/FONT]
[FONT="] [/FONT][FONT="]මොකද අරූ මට බැන බැන හිටියෙ "තෝ එහෙන් මෙහෙන් වයර් එහෙම කපල ඕක විනාස කරගෙන ඇවිත් තාත්තගෙන් බැනුම අහගන්න එපා" කියලා...[/FONT]
![]()
[FONT="]මම ඕකෙ අපෙ අම්මත් එක්ක යන ගමන් ශේප් එකේ [/FONT][FONT="]100ට එනකන් පාගල තියෙනවා, ගැස්සෙන්නේ පැද්දෙන්නේ, දෙදරන්නේ මුකුත් නැතුව...[/FONT]
[FONT="]දැන්නම් මේක කොහෙද දන්නෙත් නෑ.. බලන්න ආව පළවෙනි එකාම පැය දෙකක් විතර කියවල කියවල[/FONT][FONT="], දවස් තුන හතරක් මට වද දීල දීල අපි කිව්ව ගානට වැඩිය පොඩි ගානක් අඩුවෙන් අරගෙන ගියා...[/FONT]
[FONT="]බලන්නකෝ මුලින් තිබුන විදිහයි[/FONT][FONT="], ටිකක් වෙනස් කලාට පස්සෙයි කොහොමද කියලා...[/FONT]
![]()
![]()
![]()
![]()
ඔය පහළින් තියෙන්නේ මම IDG ගේ වෑන් ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එකක්..![]()
ඒ.සී එහෙම හොඳටම තිබුණා.. දෙයියනේ කියලා ලොකු ලොකු ලෙඩනම් ආවේ නෑ.. හැබැයි ඉතින් ගොඩාක් පරණ නිසා එහෙන් මෙහෙන් පොඩි පොඩි කෑලි බෑලි දාන්න වෙනවා..
රේඩියේටර් ෆෑන් එක රෙපයාර් කළා ඒසී දාන් දුවපු නිසා.. ඕල්ටනේටර් එකේ කොයිල් එකේ කේස් එකක් ඇවිත් ඒක රෙපයාර් කළා.. ඔය වගේ සුලු සුලු දේවල් ටිකක්නම් කරන්න උනා..
දිරුම් ටිංකරින් වගේ කතන්දර හංගපුවා සෙට් උනොත්නම් වාහන එපා වෙනවා මචන්..
ඒ නිසා උඹ වාහන ගැන නොදන්නවනම් වාහන ගැන හොඳට දන්න හොඳ විශ්වාසවන්ත කෙනෙක්ව හොයා ගනින්..