ඔය දෙකටම කීයක් යයියෑ..![]()
පවර් ස්ටීරිං වලට නම් 30ක් යනවාම තමයි. ඒසී වලටත් 30-40ක් යයි, මට හරියටම ෂුවර් නෑ. ඇල්ටෝ වගේ පොඩි කාර් වල කෑලි දාල හදාගන්න පුළුවන් වෙයි ඊට අඩුවට සමහරවිට
ඔය දෙකටම කීයක් යයියෑ..![]()
AC nam hadaganna puluwan. 30-40k yanawa hebei
![]()
AC and electric power steering install karagatta nam hari
2 ta aduwen wahana thiyanawagodak ewa dirala condition aul,
3th 2th athara thiyana ewa dirum adui habai condition a tharamma hoda na
3th 4th athara hoda condition ewa thiyanawa eth gewana ganata sadaranaida kiyana ekai prashne hb11 pawa 3.5 idala thiyanawa thawama inne monawa karannada kiyala hithaganna bariwa kata hari aduwata hoda b211 ekak set unoth kiyanna
ජන්තු අයියා;20942172 said:මොකක් ගත්තත් කමක් නෑ..හොද පළපුරුදු බාස් කෙනෙක් එක්ක යන්න...බොඩි දිරුම් තියෙනවද බලන්න,එන්ජින් එක බලන්න වාහනේ පදිනකොට කොහොමද කියලා...වින්ඩ්ස්ක්රින් ඒකට වතුර බාල්දියක් හලලා බලන්න ඩෑෂ්බෝඩ් අස්සෙන් වතුර එනවද කියලා..බලන්න නම් තව ගොඩක් දේවල් තිබේ..
ඒ කියන අවුල් මුකුත් නැත්තන් ගන්න...අතේ තව සල්ලි ටිකක් තියා ගන්න ඉදිරියේදී එන පොඩි පොඩි අඩු පාඩු හදා ගන්න...නොකඩවා ලෙඩ එනවා නම් වහාම විකුනන්න..
Lancer Box hoda ewa hoyanna hari amarui athe thiyenneth podi ganakපුළුවන් නම් ලාන්සර් බොක්ස් එකකට ට්රයි කරපං.
ජන්තු අයියා;20942172 said:මොකක් ගත්තත් කමක් නෑ..හොද පළපුරුදු බාස් කෙනෙක් එක්ක යන්න...බොඩි දිරුම් තියෙනවද බලන්න,එන්ජින් එක බලන්න වාහනේ පදිනකොට කොහොමද කියලා...වින්ඩ්ස්ක්රින් ඒකට වතුර බාල්දියක් හලලා බලන්න ඩෑෂ්බෝඩ් අස්සෙන් වතුර එනවද කියලා..බලන්න නම් තව ගොඩක් දේවල් තිබේ..
ඒ කියන අවුල් මුකුත් නැත්තන් ගන්න...අතේ තව සල්ලි ටිකක් තියා ගන්න ඉදිරියේදී එන පොඩි පොඩි අඩු පාඩු හදා ගන්න...නොකඩවා ලෙඩ එනවා නම් වහාම විකුනන්න..

me okkomath ekka aniwa chassis number balapan dirala passala/kotalada kiyala..
machan oya AC eka mehe ganna thiyanawada okata thawa kali enawada nathnam ochcharamada thiyenne
thanks machan
nada wena aiya kenek ekka thamai balanna yanne pora mechanic kenek habai manussaya wahane dirum thiyanawada balanawa aya dashboard eka hodata thiyanawada balanawa anith ewa hadaganna puluwa kiyala![]()
me dawaswala wassa nisa wathurabaldi sellama dannath kalin badu mattu![]()
ude b211 ekak baluwa eke dirum godai kalin tinkering karala ewa nikan montisori lamai rupa alawala wage thahadu alawala thiyenne aparade ban hoda wahana minissu kanawa
ජන්තු අයියා;20945396 said:ඒක නම් ඇත්ත..ටින්කර් හැත්ත කාර් කනවා..

බොඩි කොහොමද? එන්ජින්?
ඉන්ටීරියර්නම් සුප්පා![]()