NTB Car Loan

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113


    මචං උබලගේ කව්ද Nations Trust Bank එකේ work කරන උන් ඉන්නෙ...
    මට NTB Car Loan එක ගැන දැනගන්න ඕනේ
    NTB Work කරන උන් හරි NTB Car Loan එක ගැන දන්න උන් හරි ඉන්නවනං මට PM එකක් දාපන් නැත්නං මේ Tread එකේම හරි කමක් නෑ කියපන්
    අනිත් උන් Bump එකක් දාගෙන යමල්ල
    හැමෝටම සලකනෝ...

    11.gif
    11.gif
    11.gif