:::...NTFS කිරිමේ වාසි හා එය සිදුකරන ආකාරය...:::
පරිගණකයක Hard Disk එකක දත්ත විශාල ප්රමාණයක් ඇතුලත් වී ඇත.
පරිගණකයේ File System මගින් කරනුවේ Hard Disk එක තුල පවතින දන්තයන්වල Operation System එක හරහා පිවිසිමටත්,
එම දත්ත පිලිවලකට සකසා ගැනිමයි. මෙය පරිගණකයකයට ඉතාමත් වැදගත් කාර්යකි.
පරිගණකයේ දත්ත මුලික කොටස් 2කට බෙදිය හැක. ඔබට මෙම නම් දෙක හුරැපුරුදු වචනයක් ලෙස FAT සහ NTFS ආකාරවේ.මෙයිනුත් NTFS පරිගණකයක
ඉතාමත් වාසිදායකය.
මුලිකව මෙහි ලැබෙන වාලි වන්නේ පරිගණකයේ Hard Disk තුල
පවතින දන්තයන් වලට ඉතාමත් ඉක්මනින් පිවසිමටත් හා කියවිමටත් හැකියාව යි.
Hard Disk Error මෙම NTFS යටටේ දක්නට නොලැබෙන අතර,
NTFS මගින් Hard Disk Error නිවැරදි කිරිමේ හැකියාවති ලැබි ඇත.
Hard Disk එකේ ප්රශ්නයක් ඇතිවුවහොත් එහි ඇති දත්ත නැවත ලබා
ගැනිමේ හැකියාව පවතිනවා. මෙය NTFS වල දක්නට ලැබේන වැදගත්
එක් විශේශත්වයකි.
මේ නිසා යම් අකු FAT (File Allocation Table) සිට NTFS වලට මාරැවිමට් කැමැත්තක් දක්වයිනම් එය සිදුකර හැක.
දැනට පවතින Hard Disk දත්ත වලට හානියක් නොකරය.
(උදා . :/>) යටතේ convert c:fs:ntfs ලෙස type කරන්න

- NTFS වලට මාරැවිමට.
- Start
- Run
- ඒ යටතේ cmd ලෙස Type කරන්න
- අනතුරැව ලැබේන Command Propt එකෙහි.