:::...NTFS කිරිමේ වාසි හා එය සිදුකරන ආකාරය...:::

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මච්න් ඩොස් මාර්ගයෙන්
    න්ටිෆ්ස් වලට හරවන එක මචන් ටිකක් අවදානම් නෑද්ද
    හොදම වෑඩෙ ෆොමට් කරලා හරවන එක නේ
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    good post මචං..
    ඇයි NTFS හොඳ නම් වලට FAT මාරු කරන්නෙ?? මොකක්ද FAT වල තියෙන වාසිය..?

    මම කියලා තියෙන්නේ NTFS වලට මාරැවේන්නයි.............. NTFS වල වාසියි..