කාලෙකට පස්සෙ සහෝගෙ නිර්මාණයක් දැක්කෙ
හදවතටම පමණක් සීමා වුණ ආදරය ගැන ලියවුණ අපූරු පදවැලක්
හරිම ලස්සනයි
+ + රෙප්
ඔව් දැන් ඉතින් පුලු පුලුවන් වෙලාවට නේ එන්න වෙන්නේ.......ඒ වෙලාවට එතින් ලියපු එක්ක් දෙක්ක් විතර දාන්න බලනවා....
ස්තුතියි නගා ප්‍රතිචාරයට.........
