nuclear power

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    දන්න එකෙක් උදවු කරපල්ලකෝ මෙන්න මේ ප්‍රස්න හුග කාලයක ඉදන් මට ප්‍රස්නයක්

    නියශ්ට්ක සක්තිය උත්පදනය කරන්නේ කොහොමද

    නියස්ටික සක්තියට (නියුට්ටොන්, ප්‍රොටොන්) හොයා ගන්නේ අපෙ පරිසරයෙන්මද?(ස්බාවිකවද? රසානායාගාර තුලද යන්න

    මෙවගේ අපද්‍රවය හානිකර ඇයි?

    විකිරනසීලිතාවය යනු කුමක්ද?

    ඔනම කෙනෙකුට නියස්තික ශක්තිය නිපදවිය හැකි නැද්ද?

    ඔන්න ඔය කියන ප්‍රස්න වලට විසදුම් දන්නවනම් ලොකු පිනක්, මටත් අනිත් අයටත්
    ජය වෙවා.....!!!¤¤¤

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,650
    22,350
    113
    Gotland
    මටක නෑ බං දැන්

    නියශ්ට්ක සක්තිය උත්පදනය කරන්නේ කොහොමද - න්‍යෂ්ටික Fusion or Fission පතික්රියවකින්.
    ස්කන්ධය ශක්තිය බවට පරිවර්තනය වේ. E=MC^2

    මෙවගේ අපද්‍රවය හානිකර ඇයි? - න්‍යෂ්ටික පතික්ක්රියාවෙන් නව මුලද්‍රව්‍ය හැදෙන අතර ඒවා විකිරනශීලි වේ

    ඔනම කෙනෙකුට නියස්තික ශක්තිය නිපදවිය හැකි නැද්ද? - බෑ

    • Like
    Reactions: manjulabw

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,832
    573
    113
    Hole
    දන්න එකෙක් උදවු කරපල්ලකෝ මෙන්න මේ ප්‍රස්න හුග කාලයක ඉදන් මට ප්‍රස්නයක්

    නියශ්ට්ක සක්තිය උත්පදනය කරන්නේ කොහොමද

    නියස්ටික සක්තියට (නියුට්ටොන්, ප්‍රොටොන්) හොයා ගන්නේ අපෙ පරිසරයෙන්මද?(ස්බාවිකවද? රසානායාගාර තුලද යන්න

    මෙවගේ අපද්‍රවය හානිකර ඇයි?

    විකිරනසීලිතාවය යනු කුමක්ද?

    ඔනම කෙනෙකුට නියස්තික ශක්තිය නිපදවිය හැකි නැද්ද?

    ඔන්න ඔය කියන ප්‍රස්න වලට විසදුම් දන්නවනම් ලොකු පිනක්, මටත් අනිත් අයටත්
    ජය වෙවා.....!!!¤¤¤

    1 -එක්කෝ න්‍යෂ්ටික විලයන එක්කෝ විඛ්න්ධ්නය ඔය ක්‍රම දෙක විතරයි තියෙන්නේ ඒගෙන ගත්තට හැටියට..
    ඒ කියන්නේ එක්කෝ එක පරමාණුවක් තුලට අධිවේගයෙන් නිය්ට්‍රොනද ප්‍රෝටෝනයක් ද මන්ද වඩින්න සලස්වල කරනවා එක විදියක් මතකත් නෑ බන්..

    2--අපි කරනවා නම් ඒ කියන්නේ මිනිස් භ්විත්ර්යට නම් රසායනාගාර වල තමයි හදන්නේ ඔක්කො..පරිසරයේ වෙන න්‍යෂ්ටික ප්‍රතිකියවක හොදා උදාහරණ තම හිරු එලිය..!!ඉර සිද්ද වෙන්නේ නිය්ෂ්ටික විලයනද කොහේ...

    3..හානි කර වෙන්නේ නිෂ්ටික ප්‍රතික්රියවක්දී එක මුල්දාවයක් විනාස වෙලා අලුත් මුඋල්ද්ර්වයක් හැදෙනවා..එක විකිර්ණශිර්ලි..එකෙන් කිරණ නිකුත් වෙනවා අයනිකරයන වෙනවා ඒ කියන්නේ යම් අයන ජාතියක් පිටවෙනවා කියල හිතපන්

    4--ඕනෙම කෙනෙකුට බැහැ..එහෙනම් ඉතින් කෙලියක් තමයි..

    අනිත් කරුණ තමයි අය්න්ස්ටයින් ගේ සමික්රයන E=MC^2
    E=ස්කන්ධය X ආලෝකයේ වේගයේ වර්ගය
    M කියන්නේ අපි විඛ්නදනයට හෝ විල්යනට යොදාගන්න මුල්ද්රවයේ ප්‍රමාණය .හිතපන් 0.000000001 Kg
    යොදාගන්නවා කියල එක න්‍යෂ්ටික ප්‍රතික්රිය්වක්ට ලක් කරාම පිටවෙන ශක්ති ප්‍රමාණය වෙන්නේ
    =0.00000001 Kg X (3X10 අටේ බලය X 3X10 අටේ බලය )=900000000J
    කොහොමද ශක්ති ප්‍රමාණය 1 kG ප්‍රතික්‍රියාවකට ලක් කරොත් ශක්තිය කොච්චරද කියල හිතපන්..

    Last edited:
    • Like
    Reactions: tha123

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    දන්න එකෙක් උදවු කරපල්ලකෝ මෙන්න මේ ප්‍රස්න හුග කාලයක ඉදන් මට ප්‍රස්නයක්

    නියශ්ට්ක සක්තිය උත්පදනය කරන්නේ කොහොමද

    නියස්ටික සක්තියට (නියුට්ටොන්, ප්‍රොටොන්) හොයා ගන්නේ අපෙ පරිසරයෙන්මද?(ස්බාවිකවද? රසානායාගාර තුලද යන්න

    මෙවගේ අපද්‍රවය හානිකර ඇයි?

    විකිරනසීලිතාවය යනු කුමක්ද?

    ඔනම කෙනෙකුට නියස්තික ශක්තිය නිපදවිය හැකි නැද්ද?

    ඔන්න ඔය කියන ප්‍රස්න වලට විසදුම් දන්නවනම් ලොකු පිනක්, මටත් අනිත් අයටත්
    ජය වෙවා.....!!!¤¤¤

    mehemyyy bnz

    api hama yakama,hamadema hadila thiyenne atoms(paramanu) walinn (me simple kiyanne )
    atoms hadila thiyenne bn thawa hichchi ewayenn (electron , proton, neutron)
    (thawa ewwa thiyenawa positron etc .. ewwa oni na)

    c-atom_e1.gif

    mehem thama bn inne unn normal

    dn thawa kathawakk thiyenawa

    f-d%3Ae5f51c2ddbb06ed83c11d717109518e29417e3025605fffd4571a2dd%2BIMAGE%2BIMAGE.1

    mass number kiyanne munn ge bara bn (proton + neutron)
    atom number kiyanne proton gana witharayy

    mass no eka atom no ekata wada sahenna wadi unama kasilakk enawa bn atom ekata ... eka widyata inna baithinn u karanne kirana( alpha ,beta ,gamma) wage ewwa pita karala uge kasili gathiya adu karagananwa

    anna ekata thama bn radioactivity kiyala kiyanne (wikiranashilithawaya)

    dnn owwa natural ewath thiyenawa (uranium) e wagemayy ape unn hadapu ewwath thiyenawa (30P15 wage 30 uda 15 yata (atom no))

    mewa normally agata hoda na bn cz me alpha beta ape DNA wenass karala
    wikara karanwa ... ethkota cells pizzu natanna arann cancer hadenawa

    but hamthiseema naraka na. danuth ape agenuth tkk wikirana yanawa bn. carbon 14 thiyenawa ne..
    (carbon 12 and 14 deka balance eke tiyenawa bn api marila yanaknn ita passe balance awll yanwa ekenn thama ape un parana maruna raja lage aru ge muge wayasa balanne carbon dating walinn )

    dnn emu nuclear bomb and nuclear energy ekata

    me dekema nuclear fission or fusion thama use karanne bn ...
    bomb walat nn fission thama bn normally

    mama isella pic ekk damme atom structure eka gana anna eke balapann proton and neutron walinn atom eke nuclear(nashtiya ) hadila thiyenne

    wate electron ...

    machn api chemistry wala eka eka ewa hadanne .. h2 and o2 eakthu karala water wage ewwa ....
    anna e api lab wala karana normal chemical reaction wala wenne electron adu wenawa wadi wenawa bada gannawa .., hawle thiyagannawa wage seen

    bt macho nuclear reaction ekakdi e kiyanne bomb eke wage electron neme bn aynn wenne ara mada inna proton, neutron unn hena thadata badila inne bn unn wa galopu gamnn mara energy ekk eliyata enawa

    anna eka thama bn nuclear bomb eke wenne

    uranium wage kasille inna porakata nutron or wena particle ekikinn ghala kasilla wadi karanwa

    ethkota e yaka wena atom ekk wela kadila yanwa ethkota patta energy ekk enawa ... oka thama nuclear energy

    ire (sun) nuclear fusion ekk wenne bn

    e kiyanne hodata inna hydrogen denekk ekathu wela bara wadi ekk hadenawa
    ethkotath sahenna energy ekk enawa balapnn ira diha ubata hitha ganan puluwann ne :P

    bomb ekedi bn mama kiwwe ara kasille inna ekketa thatuwakk dala uwa kadanwa ne ... bomb ekedi e kaduna eka thawa ekk ge ghinn wadila uwath kadanwa ohoma polime wenawa .. ethkota hithganna bari tharamm energy ekk enawa

    E= mc^2 puluwann eka gann karanna

    balapann 1kg dala (c = 3*10^8 = 300000000) :D

    adenawa ne :P

    current ganne bn japan wala ehma
    e plant wala karanne oya reaction eka control karanwa
    eka digata wenna denn nathwau ganata thiya gannawa so ethkota adu ganata hithganna bari tharamm loku energy ekk ganan puluwann

    ahhh and oni ekkta hadanna ba bn ... pitakotuwe neutron wage ewwa ganna na nee :P
    and haduwath.. control karaganna bari unoth uth iwarayy ...
    ape siri lankawa ma wageth iwarayy :D

    ela ela .... awll nm kiyahann ... sorry sinhalaen damme nwathuwata sinhala typing ba bn mata
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    ලක්ෂ්මන් දිසානායක සර්ගෙ පොතක් තියෙනවා එකේ තියෙනවා හොදට විස්තර කරලා.
    විකිරණය කියල තව පොතකුත් තියෙනවා.
    කියවපන්.
     
    Tnx machan, normal understand, ubata rep dunna. Tnx kollo
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    ලක්ෂ්මන් දිසානායක සර්ගෙ පොතක් තියෙනවා එකේ තියෙනවා හොදට විස්තර කරලා.
    විකිරණය කියල තව පොතකුත් තියෙනවා.
    කියවපන්.

    Tnx ban ubatath
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    රේඩියේසන් එක අවුරුදු ගානක් තියෙනවනම් ජපන්,හිරොශිමා වල කොහොමද ලොකු දියුනුවක් උනේ බන්????