nude beach sri lanka

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මොන හු ...යන්නක් හරි කරලා මේකෙන් ගොඩ එන්න ඕනේ බං .
    දකුණු කොරියාව ත් ගොඩ ගියේ කොරියන් කෙල්ලෝ විකුණලා .

    අපේ තාර බැරල් නම් ගන්න මොකෙක් වත් එන එකක් නැහැ
    Piumi USD kiyak bid wei da
    Dinithi nam USD 1M wage kiyayi araka 22 carrot goldlu🤭
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    දැනටත් 5 ස්ටාර් හොටෙල් වල බීච් වල ඉන්නවා නේද ? ඕවට කියලා වෙන් කරේ නැතුවට ඉන්න උන් ඉන්නවා .ඔය ඉන්ස්ටා වල එහෙම දාන්නේ ෆොටෝ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මන් කීවෙ හයි ක්ලස් බන්. 5ස්ටාර් හොටෙල් වලට. ත්‍රීවිල් කාරයො වගේ උන්ට යන්න නෙවෙයි. ලන්කාවෙ උන්ට ඕවට යන්න සල්ලි නෑනෙ කොහොමත්
    හයි ක්ලාස් උන්ට කියල මොකෝ රටින් ඉම්පෝර්ට් කරලා හයිකොරපු අයිටම්යෑ තියෙන්නේ... ඒත් ඉතිං සුරුට්ටු කොට තමා...... නිකමට ඇස් දෙක පියාගෙන හිතින් මවාගෙන බලපන් ධම්මික පෙරේරා රෙදි නැතුව අහවල් එක වන වන බීච් එකේ එහාට මෙහාට යනවා....... 😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කොහෙද මොනාද විකුනන්නෙ.
    ආත්ම ගරුත්වය විකිනෙන්නේ
    ලන්කාවෙ පුහු මාන්නෙයි ලින්මැඩි සන්ස්කෘතියයි හින්දා ලන්කාවට කැසිනො වලින් එන්න තිබුනා බිලියන ගානක් නතිඋනා.
    උඹල දන්නේ නෑ ඕවා තිබ්බනං ගම්වල ඉඳන් අත්වැඩ දෙන්න එන කොල්ලෝ ඕවා අස්සේ අමාරුවෙන් හම්බකරන සල්ලි දිය කරලා දාන විදිහ...
    ඕවට විරුද්දව කෑගහපු එවුන්නම් දැන් වී එයිට් පදිනවා. පුක දුන්න එවුන්ට පැනඩොලුත් නෑ
    ඔව් ඒ නිසා ඒවාට විරුද්ධ වෙන්න එපා.. එහෙමද කියන්නේ?
    ලෝකේ තියන හැම හිගන රටෙන්ම නයට කකා ඉදල දැන් පුකෙන් යන්න වෙලා ඉන්න ලංකාවේ ආත්ම ගරුත්වය ගැනද උබ කිවුවේ ?
    පාරේ ඉන්න ඒක ඒකා එක්ක නිදිවදින ගනිකවටත් ආත්ම ගරුත්වයක් තියෙනවා..ප්‍රශ්නේ තියෙන්නේ ඒක පාලනය කරන්න බැරි සාධක නිසා නැතිවෙනවද, අපි විහින් නැතිකරගන්නව්ද කියන තැන.. උඹලා වගේ එවුන් තමා වැරැද්දකට රස්සාවෙන් අස්කලම දැන් මොකක් උනත් එකයි කියලා කුඩු business කරන්න යන්නේ.. Hiv හැදුනම දැන් කොහොමත් එකයි කියල ඒක හන්ගන් හතර අතේ කෙල්ලෝ ගහන්නේ.. උඹ ගැනත් හොඳ අදහසක් ආව මචන් thanks comment කරාට..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ලන්කාවෙ නුඩ් බීච් , රිසොර්ට්ස් දැම්මොත් සුද්දො එන එක වැඩිවෙයි නේද. පැනඩොල් පෙත්ත නතිව ඉන්න වෙලාවෙ සන්ස්කෘතිය රකින්න කෑගහන එකකුත් නෑ කවුරුවත්. සමහර ෆයිව් ස්ටාර් හොටෙල්වල දැනටම ප්‍රයිවට් බීච් ඒරියා කියලා වෙන් කරගෙන තියන ප්ලේස්වල සුද්දියො දැනටම ටොප්ලස් ඉන්නවා etc. Uga escape trinco.පොඩි පබ්ලිසිටියක් දීලා ගත්තනම් පවුල් පිටින් බහිනවා වැකේශන් එකට. ලන්කාවෙ කලු කෙත මිට්ටො වැඩේ ගූ කරෙ නත්තන් වැටිලා තියෙන සන්චාරක කර්මාන්තය මේකෙන් යම් තරමකට ගොඩගන්න පුලුවන්.
    mee pakawal wadak naa ena suddot black market walin dollar ganne. black market eka destroy karee nattan oya mokak karat wadak naa
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,393
    7,857
    113
    ලන්කාවෙ නුඩ් බීච් , රිසොර්ට්ස් දැම්මොත් සුද්දො එන එක වැඩිවෙයි නේද. පැනඩොල් පෙත්ත නතිව ඉන්න වෙලාවෙ සන්ස්කෘතිය රකින්න කෑගහන එකකුත් නෑ කවුරුවත්. සමහර ෆයිව් ස්ටාර් හොටෙල්වල දැනටම ප්‍රයිවට් බීච් ඒරියා කියලා වෙන් කරගෙන තියන ප්ලේස්වල සුද්දියො දැනටම ටොප්ලස් ඉන්නවා etc. Uga escape trinco.පොඩි පබ්ලිසිටියක් දීලා ගත්තනම් පවුල් පිටින් බහිනවා වැකේශන් එකට. ලන්කාවෙ කලු කෙත මිට්ටො වැඩේ ගූ කරෙ නත්තන් වැටිලා තියෙන සන්චාරක කර්මාන්තය මේකෙන් යම් තරමකට ගොඩගන්න පුලුවන්.
    එකඟයි, සන්ස්කෘතිකයි
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දැනටත් 5 ස්ටාර් හොටෙල් වල බීච් වල ඉන්නවා නේද ? ඕවට කියලා වෙන් කරේ නැතුවට ඉන්න උන් ඉන්නවා .ඔය ඉන්ස්ටා වල එහෙම දාන්නේ ෆොටෝ
    ඒ කලාතුරකින් එකෙක් දෙන්නෙක්නෙ බන්. එත් නුඩ් බෙච්, ඔප්ශිඅනල් වගේ කරොත් පිටරට නියුඩිස්ට්ලා එනවා සෑහෙන්න
    හයි ක්ලාස් උන්ට කියල මොකෝ රටින් ඉම්පෝර්ට් කරලා හයිකොරපු අයිටම්යෑ තියෙන්නේ... ඒත් ඉතිං සුරුට්ටු කොට තමා...... නිකමට ඇස් දෙක පියාගෙන හිතින් මවාගෙන බලපන් ධම්මික පෙරේරා රෙදි නැතුව අහවල් එක වන වන බීච් එකේ එහාට මෙහාට යනවා....... 😂
    ඔව් ඉතින් කැතයි තමයි. ඒත් ඉතින් කරඩරය්ක් නොකර හොලව හොලව ඉදි ඌ
    ආත්ම ගරුත්වය විකිනෙන්නේ

    උඹල දන්නේ නෑ ඕවා තිබ්බනං ගම්වල ඉඳන් අත්වැඩ දෙන්න එන කොල්ලෝ ඕවා අස්සේ අමාරුවෙන් හම්බකරන සල්ලි දිය කරලා දාන විදිහ...

    ඔව් ඒ නිසා ඒවාට විරුද්ධ වෙන්න එපා.. එහෙමද කියන්නේ?

    පාරේ ඉන්න ඒක ඒකා එක්ක නිදිවදින ගනිකවටත් ආත්ම ගරුත්වයක් තියෙනවා..ප්‍රශ්නේ තියෙන්නේ ඒක පාලනය කරන්න බැරි සාධක නිසා නැතිවෙනවද, අපි විහින් නැතිකරගන්නව්ද කියන තැන.. උඹලා වගේ එවුන් තමා වැරැද්දකට රස්සාවෙන් අස්කලම දැන් මොකක් උනත් එකයි කියලා කුඩු business කරන්න යන්නේ.. Hiv හැදුනම දැන් කොහොමත් එකයි කියල ඒක හන්ගන් හතර අතේ කෙල්ලෝ ගහන්නේ.. උඹ ගැනත් හොඳ අදහසක් ආව මචන් thanks comment කරාට..
    ඉතින් හුත්තො ඒක උන්ගෙ මෝඩකමනෙ. කවෘවත් ගහල ගන්නෙ නෑනෙ සල්ලි. දනටමත් ඔට්ටු අල්ලන එකා හොර්ස් රේස් දානවා. වෙනසක් නෑ කැසිනො ගෙනාවා කියලා. සුඩ්ඩොන්ගෙ ඩොලර් ගන්න තිබුන චාන්ස් එක නැතිවුන එක විතරයි උනේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    වෙනසක් නෑ කැසිනො ගෙනාවා කියලා.
    කැසිනෝ එද්දී කැසිනෝ විතරක් නෙවේ හුත්තෝ එන්නේ.. ඔයින් දෙක තුනක් කොලඹ වැටුනම ඒකෙ branches ටිකක් ගම්වල වැටෙනවා.. කැසිනෝ centre වලට invest කරන්නේ james packer වගේ සුද්දෝ ඇවීත් නම් ලංකාවේ සල්ලි සේරම උට..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    උඹල දන්නේ නෑ ඕවා තිබ්බනං ගම්වල ඉඳන් අත්වැඩ දෙන්න එන කොල්ලෝ ඕවා අස්සේ අමාරුවෙන් හම්බකරන සල්ලි දිය කරලා දාන විදිහ...

    එහෙම කැසිනෝ ගහලා ඉවරා කරා නම් ඒකත් එකක් . දැන් උන් අරක්කු වලට පූජා කරලා අක්මාවට කෙලවා ගන්නවා .
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    ඒ කලාතුරකින් එකෙක් දෙන්නෙක්නෙ බන්. එත් නුඩ් බෙච්, ඔප්ශිඅනල් වගේ කරොත් පිටරට නියුඩිස්ට්ලා එනවා සෑහෙන්න
    කරත්නම් ඉතින් අවුලක් නෑ වෙනම වෙන් කරලා මොකක් හරි ක්‍රමේකින් .නැත්තන් ඊට පස්සේ එන ප්‍රශ්න වලට චාටර් වෙන්නේ ලංකාවේ නමමයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කරත්නම් ඉතින් අවුලක් නෑ වෙනම වෙන් කරලා මොකක් හරි ක්‍රමේකින් .නැත්තන් ඊට පස්සේ එන ප්‍රශ්න වලට චාටර් වෙන්නේ ලංකාවේ නමමයි

    Heluwen casino gahanna puluwan tenak nadda ban apita? 🙁
     
    • Haha
    Reactions: Glitch

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    Heluwen casino gahanna puluwan tenak nadda ban apita? 🙁
    ලංකාවේ හැම එකාටම ඕවාට රිංගන්න දුන්නොත්නම් ලොකු විනාසයක් වෙන්නේ.පේනවනේ cripto වලින්ම නැති වෙන නැති විල්ල රැල්ලට ගිය එකා .මොක ආවත් නියම,නියමනයකින් වුනානම් හරි.
     
    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    ලන්කාවෙ නුඩ් බීච් , රිසොර්ට්ස් දැම්මොත් සුද්දො එන එක වැඩිවෙයි නේද. පැනඩොල් පෙත්ත නතිව ඉන්න වෙලාවෙ සන්ස්කෘතිය රකින්න කෑගහන එකකුත් නෑ කවුරුවත්. සමහර ෆයිව් ස්ටාර් හොටෙල්වල දැනටම ප්‍රයිවට් බීච් ඒරියා කියලා වෙන් කරගෙන තියන ප්ලේස්වල සුද්දියො දැනටම ටොප්ලස් ඉන්නවා etc. Uga escape trinco.පොඩි පබ්ලිසිටියක් දීලා ගත්තනම් පවුල් පිටින් බහිනවා වැකේශන් එකට. ලන්කාවෙ කලු කෙත මිට්ටො වැඩේ ගූ කරෙ නත්තන් වැටිලා තියෙන සන්චාරක කර්මාන්තය මේකෙන් යම් තරමකට ගොඩගන්න පුලුවන්.

    Nude beach kiyala market karanna specilly ona na. Uga Jungle Beach wage ewa kohomath boutique type hotels privacy eka maintain karannama thama design karala thiyenne. oya wage godak hotels mehe thiyenawa. lankawe beach godak ewa crowded na. hidden beach ona tharam. ewage place ekaka hotel ekak haduwa kiyanne beach eka nikanma private.
     
    • Like
    Reactions: Glitch