Nugegoda & Kohuwala Bar Help

elakirisilva

Active member
  • Jul 4, 2010
    322
    28
    28
    නුගේගොඩ, කොහුවල අවට ඉන්න අයගෙන් උපදෙසක් ඕනේ.
    ලිකර් පිටින් අරගෙන ගිහින් බොන්න පුලුවන් හොඳ ප්ලේස් මොනාද තියෙන්නේ නුගේගොඩ, කොහුවල අවට. කොකේජ් ගහන්නේ නැති කෑම හොඳ තැනක්.
    දන්න කෙනෙක් කියන්ඩ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් ටිකකට කලින් එකෙක් මාලඹේ බොන්න පොට් හෙව්වා. දැන් නුගේගොඩ. අම්මපා ගන්ගාරාමෙන් එපාද? මාව කේන්ති අවුස්සගන්න එපා ඔන් හිටන්. මඩුවල්ගෙන් තලලත්මදි.
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    දැන් ටිකකට කලින් එකෙක් මාලඹේ බොන්න පොට් හෙව්වා. දැන් නුගේගොඩ. අම්මපා ගන්ගාරාමෙන් එපාද? මාව කේන්ති අවුස්සගන්න එපා ඔන් හිටන්. මඩුවල්ගෙන් තලලත්මදි.

    :sorry:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නුගේගොඩ, කොහුවල අවට ඉන්න අයගෙන් උපදෙසක් ඕනේ.
    ලිකර් පිටින් අරගෙන ගිහින් බොන්න පුලුවන් හොඳ ප්ලේස් මොනාද තියෙන්නේ නුගේගොඩ, කොහුවල අවට. කොකේජ් ගහන්නේ නැති කෑම හොඳ තැනක්.
    දන්න කෙනෙක් කියන්ඩ.

    නුගේගොඩ:-
    මෙත්‍රා
    අඹ සෙවන
    සංහිඳ

    කොහුවල :-
    ගිහන්ස්
    සින්ශියෝ

    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    නුගේගොඩ:-
    මෙත්‍රා
    අඹ සෙවන
    සංහිඳ

    කොහුවල :-
    ගිහන්ස්
    සින්ශියෝ

    ලිකර් ගෙනියන්න බෑ නේ ගිහාන්ස් එකට? කොකේජ් ගහනව,
    සන්ශියෝ කියන්නෙ මොකද්ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    නුගේගොඩ, කොහුවල අවට ඉන්න අයගෙන් උපදෙසක් ඕනේ.
    ලිකර් පිටින් අරගෙන ගිහින් බොන්න පුලුවන් හොඳ ප්ලේස් මොනාද තියෙන්නේ නුගේගොඩ, කොහුවල අවට. කොකේජ් ගහන්නේ නැති කෑම හොඳ තැනක්.
    දන්න කෙනෙක් කියන්ඩ.

    machan kohuwela tynwa shin shio kyl ekak kamath patta ethana bonnath plwn bn ekata plyn uba
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ලිකර් ගෙනියන්න බෑ නේ ගිහාන්ස් එකට? කොකේජ් ගහනව,
    සන්ශියෝ කියන්නෙ මොකද්ද?

    නුගේගොඩ පොලිසිය පැත්තට යනකොට කොහුවල හන්දියේ ඉඳල දකුණු අත පැත්තේ පාර අයිනේ තියනව
    කෑම සුපිරි, ගණන් අඩුයි .. එළියෙන් ගෙනියන්න ත් පුළුවන්

    කොකේජ් ගහනවද දන්නේ නැහැ

    දැන් ගොඩක් තැන වල ගහනවා බන්

    නැතිනම් වලව් වත්ත ට පලයන්
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    නුගේගොඩ පොලිසිය පැත්තට යනකොට කොහුවල හන්දියේ ඉඳල දකුණු අත පැත්තේ පාර අයිනේ තියනව
    කෑම සුපිරි, ගණන් අඩුයි .. එළියෙන් ගෙනියන්න ත් පුළුවන්

    කොකේජ් ගහනවද දන්නේ නැහැ

    දැන් ගොඩක් තැන වල ගහනවා බන්

    නැතිනම් වලව් වත්ත ට පලයන්

    තාම මීටර් නෑ. ට්ස්ට්‍රීට් විව් එකක් දීපන්.