delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඒ කියන්නේ බං සල්ලි දීලා ලයිසන් ගන්න ඕන වෙබ් ස්ක්‍රිප්ට් තියනවා ගොඩක්.
    කට්ටිය ඒවාගේ ඇතුලෙන් ස්ක්‍රිප්ට් වෙනස් කරලා ලයිසන් එක ඇක්ටිව් කරලා වගේ බොරුවට හදනවා.
    ඒවට තමා nulled softwares/ systems කියන්නේ.
    ඒක නීති විරෝධී වැඩක්.
    සාමාන්‍ය හොස්ටිං කම්පැනීස් වලින් ඒ ස්ක්‍රිප්ට් හොස්ට් කරන්න දෙන්නේ බෑ. කෙලින්ම බෑන් වෙනවා.
    ඒවා හොස්ට් කරනවා නම් offshore හොස්ටිං කමිපැනි එකකින් හොස්ටිං ගන්න ඕනේ
    තදබල ලෙස ඉගෙනගැනීමේ අරමුණක් නෙමෙයිනම් nulled scripts/ systems පාවිච්චි නොකර ඉන්නවානම් ගොඩක් හොදයි
    ඒ හේතු දෙකක් හින්දා.
    1. අපි ඒ සිස්ටම් එක හදපු අයගේ දෙයක් හොරකම් කිරීමක් වෙනවා (බුද්ධිමය දේපලක් සොරා ගැනීම)
    2. සිස්ටම් කරන උන් ඕවා අස්සට තඩි malware, spyware වගේ දේවලුත් ගොඩක් වෙලාවට රිංගවනවා
     
    • Like
    Reactions: HYBRIDPC