ඒ කියන්නේ බං සල්ලි දීලා ලයිසන් ගන්න ඕන වෙබ් ස්ක්‍රිප්ට් තියනවා ගොඩක්.
කට්ටිය ඒවාගේ ඇතුලෙන් ස්ක්‍රිප්ට් වෙනස් කරලා ලයිසන් එක ඇක්ටිව් කරලා වගේ බොරුවට හදනවා.
ඒවට තමා nulled softwares/ systems කියන්නේ.
ඒක නීති විරෝධී වැඩක්.
සාමාන්‍ය හොස්ටිං කම්පැනීස් වලින් ඒ ස්ක්‍රිප්ට් හොස්ට් කරන්න දෙන්නේ බෑ. කෙලින්ම බෑන් වෙනවා.
ඒවා හොස්ට් කරනවා නම් offshore හොස්ටිං කමිපැනි එකකින් හොස්ටිං ගන්න ඕනේ
තදබල ලෙස ඉගෙනගැනීමේ අරමුණක් නෙමෙයිනම් nulled scripts/ systems පාවිච්චි නොකර ඉන්නවානම් ගොඩක් හොදයි
ඒ හේතු දෙකක් හින්දා.
1. අපි ඒ සිස්ටම් එක හදපු අයගේ දෙයක් හොරකම් කිරීමක් වෙනවා (බුද්ධිමය දේපලක් සොරා ගැනීම)
2. සිස්ටම් කරන උන් ඕවා අස්සට තඩි malware, spyware වගේ දේවලුත් ගොඩක් වෙලාවට රිංගවනවා