number help

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
ලෑන්ඩ් ලයින් number eka ඊට අදාල (එම දුරකථන අංකය)භාවිතා වන සමාගම හෝ ලිපිනය හොයා ගන්න ක්‍රමයක් නැද්ද? :eek:
srilanka

011
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇහැකි.
රිවර්ස් ඩිරෙක්ටරියක් හොයාගනිං කවුරු හරි හදපු :D
නැත්තං ටැලිපෝන් පොතක් පෙරලගෙන හොයපං :3
ඊට වඩා ලේසියි උඹට මුළු ටැලිපෝන් පොතම ඩේටබේස් එහෙකට දාල නොම්බරෙන් හොයාගන්න කුවරියක් ලියන එක :D