2-3 weeks walin passe uba number plate collect kara ganna kiyala fill karapu place ekata yanna. CR eka aran

matat mathaka na ehma fill krnna tibba kiyala. salli nm gatta mathakai.පොත එන්න කොච්චර කල් ගියාද බං?
මාත් මාස 2 කට වගේ කලින් නොර්මල් සර්විස් දැම්මා, තාම මොකුත් නෑ.
එහෙමත් ෆිල් කරන්න තිබුනද, සල්ලි නම් ගත්තා නම්බර් ප්ලේට් වලට කියල. මං හිතුවේ පොත වගේ එනවා ඇති කියල![]()
මාස 2.5 හෝ 3ක් විතර ගියා මටත්.පොත එන්න කොච්චර කල් ගියාද බං?
මාත් මාස 2 කට වගේ කලින් නොර්මල් සර්විස් දැම්මා, තාම මොකුත් නෑ.
එහෙමත් ෆිල් කරන්න තිබුනද, සල්ලි නම් ගත්තා නම්බර් ප්ලේට් වලට කියල. මං හිතුවේ පොත වගේ එනවා ඇති කියල![]()