Number Portability ජුනි ඉඳලා!

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මේ වෙන දේවල් වල හැටියට, ඕවා වෙනකම් ශුවර් නෑ.
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,497
    8,685
    113
    කරනවා තියා කරන්න හිතලවත් නෑ ටෙල්කෝ ඔපරටර්ලා..
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ජීවිතේට කරන්න බැරිවෙන්න මොකක් හරි කොක්කක් අනීවා දාවි. එක්කෝ ලොකු ගානක් ගෙවන්න වෙයි මාරු වෙනකොට