Number Portability : Major update announced

shepard1500

Active member
  • Apr 9, 2025
    218
    182
    43
    Oka wenna denne naha anagathaya adai set eka.
    Wunoth balamu.
    දැන් network 3ම බැලුවම මේකෙන් ගොඩ යන්නෙ ඩයලොග්. කෙටි කාලිනව අවුල් වෙන්න පුළුවන්. ඒත් හච්,මොබිටෙල් වල හිතාගන්න බැරි තරම් ලොකු වෙනසක් වෙන්නෙ නැති නිසා උන්ට growth එක දිගට තියාගන්න බෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,621
    113
    දැන් network 3ම බැලුවම මේකෙන් ගොඩ යන්නෙ ඩයලොග්. කෙටි කාලිනව අවුල් වෙන්න පුළුවන්. ඒත් හච්,මොබිටෙල් වල හිතාගන්න බැරි තරම් ලොකු වෙනසක් වෙන්නෙ නැති නිසා උන්ට growth එක දිගට තියාගන්න බෑ.
    Dialog number ekakata hutch data packages daanna puluwan neda meka awama ?
     
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    182
    43
    Dialog number ekakata hutch data packages daanna puluwan neda meka awama ?
    නෑ. ඔයා කියන්නෙ national roaming කියන concept එක ගැන. ඒක ලංකාවේ implement කරන්න තියා හිතලවත් නෑ.
    portability කියන්නෙ ඔයාගේ දැන් තියෙන number එක dialog නම් number එකේ කිසිම ඉලක්කමක් වෙනස් නොවී hutch,mobitel හෝ airtel වලට යන්න පුළුවන් එකට. කලින් decide කරලා තිබුණ විදියට ෆී එකක්, මාස 6-12 ක අනිවාර්ය agreement එකකට යටත්ව මේ service එක ගන්න පුළුවන් launch කළාම.
     
    • Wow
    Reactions: planner123

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,304
    113
    කලින් decide කරලා තිබුණ විදියට ෆී එකක්, මාස 6-12 ක අනිවාර්ය agreement එකකට යටත්ව මේ service එක ගන්න පුළුවන් launch කළාම.

    Spongebob Wtf GIF

    මොකක්ද මේ http ලා කරන්න යන්නේ?

    එතකොට prepaid අයට නැද්ද?
    @topkollek grok එකෙන් අහලා කියපං එහෙම port කරන්න සල්ලි ගන්න රටක් තියනවා නම්.
     
    • Like
    Reactions: shepard1500

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,304
    113
    Oka wenna denne naha anagathaya adai set eka.
    Wunoth balamu.

    ඔය හැම උපදේශකලා ලේකම්ලා ගෙත් කොටස් ආයෝජන ගැන දැනගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙන්න ඕන කියන්නේ ඒකයි.
    Conflicts of interest
    Cc: @topkollek
     
    • Sad
    Reactions: planner123

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Spongebob Wtf GIF

    මොකක්ද මේ http ලා කරන්න යන්නේ?

    එතකොට prepaid අයට නැද්ද?
    පුළුවන්
    @topkollek grok එකෙන් අහලා කියපං එහෙම port කරන්න සල්ලි ගන්න රටක් තියනවා නම්.
    ඕක සල්ලි ගන්නෙ කෙලින්ම අපෙන් නෙවෙයි. වංගුවක් ගහල අපෙන්.

    මොබිටෙල් නම්බර් එකක් අරගෙන ඩයලොග් එකට ගිහින් අඥේ මාව බාරගන්න කිව්වම "මෙන්න මේ ෆෝම් එක පුරවල රුපියල් 5000 ක් අර කවුන්ටරේට ගෙවල බාර දෙන්න හෙට ඇක්ටිව් වෙයි" කියයි

    ඔය හැම උපදේශකලා ලේකම්ලා ගෙත් කොටස් ආයෝජන ගැන දැනගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙන්න ඕන කියන්නේ ඒකයි.
    Conflicts of interest
    Cc: @topkollek
    ඉන්න මම පොඩ්ඩක් 2019-22 කාලේ හාන්ස් ගොටාබයට හේත්තු වුනාම කිරියේ බයියෝ ඔහොම කිව්වද කියල හොයල බලනකල්
    ------ Post added on Aug 6, 2026 at 7:38 PM
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    182
    43
    Spongebob Wtf GIF

    මොකක්ද මේ http ලා කරන්න යන්නේ?

    එතකොට prepaid අයට නැද්ද?
    @topkollek grok එකෙන් අහලා කියපං එහෙම port කරන්න සල්ලි ගන්න රටක් තියනවා නම්.
    fee ගන්න රටවලුත් තියෙනවා නැති ඒවත් තියෙනවා. ලංකාවේ fees නැතුව කරන එක ගැලපෙන්නේ නෑ බහුතරයක් ඉන්නෙ prepaid නිසා වගේම price sensitive market එකක් නිසා. අනිවාරෙන් fee එකකුත් අනිවාර්ය period එකකුත් තියෙන්න ඕන ආයිත් port වෙන්න. නැත්නම් මේක දීපු එකෙන් කිසිම company එකකට වාසියක් වෙන්නෙත් නෑ. නිකන්ම වියදමක් විතරයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,304
    113
    පුළුවන්

    ඕක සල්ලි ගන්නෙ කෙලින්ම අපෙන් නෙවෙයි. වංගුවක් ගහල අපෙන්.

    මොබිටෙල් නම්බර් එකක් අරගෙන ඩයලොග් එකට ගිහින් අඥේ මාව බාරගන්න කිව්වම "මෙන්න මේ ෆෝම් එක පුරවල රුපියල් 5000 ක් අර කවුන්ටරේට ගෙවල බාර දෙන්න හෙට ඇක්ටිව් වෙයි" කියයි

    ඉන්න මම පොඩ්ඩක් 2019-22 කාලේ හාන්ස් ගොටාබයට හේත්තු වුනාම කිරියේ බයියෝ ඔහොම කිව්වද කියල හොයල බලනකල්
    ------ Post added on Aug 6, 2026 at 7:38 PM
    🤌
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,621
    113
    නෑ. ඔයා කියන්නෙ national roaming කියන concept එක ගැන. ඒක ලංකාවේ implement කරන්න තියා හිතලවත් නෑ.
    portability කියන්නෙ ඔයාගේ දැන් තියෙන number එක dialog නම් number එකේ කිසිම ඉලක්කමක් වෙනස් නොවී hutch,mobitel හෝ airtel වලට යන්න පුළුවන් එකට. කලින් decide කරලා තිබුණ විදියට ෆී එකක්, මාස 6-12 ක අනිවාර්ය agreement එකකට යටත්ව මේ service එක ගන්න පුළුවන් launch කළාම.
    Ithin eka thamai maath ahuwe bossa.
    Mehema kiyannamko. Mage mobitel number eka thiyenawa 071 7654321 kiyala.
    Mata me same number eka Hutch eken ganna puluwan 071 widiyatama. A kiyanne mage mobitel number ekata Hutch packages daanna puluwan neh ?
     
    • Like
    Reactions: shepard1500

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    අම්මෝ ලොකු දෙයක් මේ ඩයලොග් 1200 පෝස්ට් පේඩ් අයින් කරල හච් පැකේජ් එකක් දාගන්න ඔන
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    182
    43
    Ithin eka thamai maath ahuwe bossa.
    Mehema kiyannamko. Mage mobitel number eka thiyenawa 071 7654321 kiyala.
    Mata me same number eka Hutch eken ganna puluwan 071 widiyatama. A kiyanne mage mobitel number ekata Hutch packages daanna puluwan neh ?

    ඔව්. hutch වෙනවා නම්බර් එක. ඊට පස්සෙ හච් සිග්නල් වලින් වැඩ කරන්නෙ.
    ඔයා මුලින් කියපු එකෙන් හිතුවේ hutch එකෙන් ඩයලොග් network එක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද වගේ එකක්.
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,621
    113
    ඔව්. hutch වෙනවා නම්බර් එක. ඊට පස්සෙ හච් සිග්නල් වලින් වැඩ කරන්නෙ.
    ඔයා මුලින් කියපු එකෙන් හිතුවේ hutch එකෙන් ඩයලොග් network එක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද වගේ එකක්.
    Ithin meka awoth kela wenne anagathaya adai set ekata.
    Unge pada show maintain karanna unge numbers aran wena network ekaka pocket friendly data packages dagannawa.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    Dialog එපා වෙලා ගැලවිලා යන්න හදන අය වගේම, අනිත් නෙට්වර්ක් එපා වෙලා Dialog වලට එකතු වෙන්න හදන සෙට් එකකුත් ඉන්නවා...
    ලංකාවේ ටෙලිකොම් මාකට් එකේ මෙහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා.. Dialog හොර වැඩ කරනවා කියලා ගැලවිලා ගියත්, අනිත් නෙට්වර්ක් වලත් හංගපු ගාස්තු තියෙනවා. ඒ නිසා උන්ට කියන්නෙත් "හපන් එවුන්" කියලා තමයි... අනිත් නෙට්වර්ක් ලාභ වුණත් රටේ හැම තැනටම සිග්නල් නැහැ. පැකේජ් එපා වුණත් සිග්නල් තියෙන්නේ Dialog වලට විතරයි කියලා ගොඩක් අය ආයෙත් ඒකටම එනවා.. එක එක කාලෙට එක එක නෙට්වර්ක් ලාභ පැකේජ් දානවා. එතකොට මිනිස්සු ඒ පැත්තට ඇදිලා යනවා. පස්සේ ඒ පැකේජ් ගණන් වැඩි කරපු ගමන් ආයෙත් පරණ එකටම එනවා.
     
    Last edited:
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    182
    43
    Ithin meka awoth kela wenne anagathaya adai set ekata.
    Unge pada show maintain karanna unge numbers aran wena network ekaka pocket friendly data packages dagannawa.
    4G, 5G network වලින් බැලුවම දැන් hutch,mobitel vs dialog පරතරය වැඩි. මොබිටෙල් ඩයලොග් එක්ක තරඟ කරපු කාලේ ඒ කිව්වේ අවුරුදු 8-10කට කලින් මේක දුන්න නම් අනිවා ඩයලොග් එකට කෙල වෙනවා. 5G ගම්වලත් දාන්න අරගෙන තියෙද්දිත් මොබිටෙල් වලින් ටවුන් කවර් කරලත් නෑ.