NushenD ආගිය අතක් නෑ.. 😖

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,457
    36,687
    113
    කෑගල්ල
    @NushenD කියලා දාහන් නැත්තන් එකපාරට හොයන්න බෑ එන එකේට. එතකොට ඔක උඩ තියලා conform කරගන්න පුලුවන්නේ කෙනා කවුද කියලා.
    පොර මගෙත් එක්ක සින්දු share කර කර හිටියා අර IKL ගේ ත්‍රෙඩ් එකේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,762
    1
    102,065
    113
    34
    Kalutara
    @NushenD කියලා දාහන් නැත්තන් එකපාරට හොයන්න බෑ එන එකේට. එතකොට ඔක උඩ තියලා conform කරගන්න පුලුවන්නේ කෙනා කවුද කියලා.
    පොර මගෙත් එක්ක සින්දු share කර කර හිටියා අර IKL ගේ ත්‍රෙඩ් එකේ.
    ඒ නමින් හැට හුටහමාරක් නෑනේ ඉතින්.

    ඉස්සුවද?
    සුදු වෑන් එකක ට්‍රිපක් ගියාද දන්නේ නෑ.

    බෑන් කරන්න අැති..
    අකවුන්ට් එක පෙන්නන්නේ යකෝ.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,457
    36,687
    113
    කෑගල්ල
    ඒ නමින් හැට හුටහමාරක් නෑනේ ඉතින්.


    සුදු වෑන් එකක ට්‍රිපක් ගියාද දන්නේ නෑ.


    අකවුන්ට් එක පෙන්නන්නේ යකෝ.
    මිනිහා limit කරගෙන ඉන්නේ. හුගක් උන් එහෙම තමා. මාත් ඔහොම තියලා අයින්කරා. ඔකට ලොකුම හෙතුව මේ දේශපාලන අනාතයෝ පර comment හොය හොය dislike දාන එක එක දිගටම. පරන ත්‍රෙඩ් නම් උඩට ගත්තට අවුලක් නෑ. පුදුම හිගන්නෝ ටිකක් ඉන්නේ