මොකෝ බන් මූට වුනේ. බදාදා ඉඳන් නෑ. මුගෙ ෆෝන් නම්බර් එකක් තියෙන එකෙක්වත් ඉන්නවද? 
eka pakek hewwe naha man gena 
දවස ගානෙ මැසේජ් කරපු එකා. ඌ එක්ක අලුත් වැඩක් පටන් ගම්න හිටියෙ.Ai bn kiriye un me eka ekaa gena hoyanne penna nathi wunama ?
Mama meke 2008 indan innawaeka pakek hewwe naha man gena
![]()
බඩු පොට් එකක් දදවස ගානෙ මැසේජ් කරපු එකා. ඌ එක්ක අලුත් වැඩක් පටන් ගම්න හිටියෙ.![]()
Uu සීන් ekeda inne ?දවස ගානෙ මැසේජ් කරපු එකා. ඌ එක්ක අලුත් වැඩක් පටන් ගම්න හිටියෙ.![]()
Uba la ithin yalata mahata neh ek anne.Ai bn kiriye un me eka ekaa gena hoyanne penna nathi wunama ?
Mama meke 2008 indan innawaeka pakek hewwe naha man gena
![]()
මොකද්ද ඔයා අපිට හොරෙන් පටන් ගන්න ගියේ ???????දවස ගානෙ මැසේජ් කරපු එකා. ඌ එක්ක අලුත් වැඩක් පටන් ගම්න හිටියෙ.![]()
ඒ නමින් හැට හුටහමාරක් නෑනේ ඉතින්.@NushenD කියලා දාහන් නැත්තන් එකපාරට හොයන්න බෑ එන එකේට. එතකොට ඔක උඩ තියලා conform කරගන්න පුලුවන්නේ කෙනා කවුද කියලා.
පොර මගෙත් එක්ක සින්දු share කර කර හිටියා අර IKL ගේ ත්‍රෙඩ් එකේ.
සුදු වෑන් එකක ට්‍රිපක් ගියාද දන්නේ නෑ.ඉස්සුවද?
අකවුන්ට් එක පෙන්නන්නේ යකෝ.බෑන් කරන්න අැති..
Pardon me for having a life outside of elakiriUba la ithin yalata mahata neh ek anne.

මිනිහා limit කරගෙන ඉන්නේ. හුගක් උන් එහෙම තමා. මාත් ඔහොම තියලා අයින්කරා. ඔකට ලොකුම හෙතුව මේ දේශපාලන අනාතයෝ පර comment හොය හොය dislike දාන එක එක දිගටම. පරන ත්‍රෙඩ් නම් උඩට ගත්තට අවුලක් නෑ. පුදුම හිගන්නෝ ටිකක් ඉන්නේඒ නමින් හැට හුටහමාරක් නෑනේ ඉතින්.
සුදු වෑන් එකක ට්‍රිපක් ගියාද දන්නේ නෑ.
අකවුන්ට් එක පෙන්නන්නේ යකෝ.