Nuwara dhaladha

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,071
    25,158
    113
    අවුරුදු 5කට සැරයක් වගේ රට වටේ තැන් 10ක වගේ දවස් 100ක් විතර පෙන්නුවනම් මිනිස්සු මෙහෙම පොරකන්නෙ නෑ..
    Security problems නිසා එහෙම කරන්න බෑ. රාජකාලේ දී වත් වන්දනා කරන්න දුන්නේ නෑ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    අවුරුදු 5කට සැරයක් වගේ රට වටේ තැන් 10ක වගේ දවස් 100ක් විතර පෙන්නුවනම් මිනිස්සු මෙහෙම පොරකන්නෙ නෑ..
    දවස් 100 පෙන්වන එක නම් ටිකක් හරි ok
    තැන් 10 කතාවනම් අතිශය මෝඩයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Security problems නිසා එහෙම කරන්න බෑ. රාජකාලේ දී වත් වන්දනා කරන්න දුන්නේ නෑ
    ඒකත් ඇත්ත තමා..එක්කො මාලිගාවෙම බෝම්බ, බූලට් ඩබල් නැතිනම් ත්‍රිපල් ප්‍රොටෙක්ෂන් හරි ග්ලාස් පෙට්ටියක දාල දවසට පැයක් වත් පෙන්නුව නම් හරි..මම බුදුන්ගෙ කේෂ ධාතු, අස්ථි ධාතු ඇහෙන් දැකල තියෙනවා දළදාව තමා ඔහොම පෙන්නන්නෙම නැත්තෙ..
     
    • Like
    Reactions: Chimpanzee Putha